Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
ඇඟ හදමු --පෝෂණය හා ආහාර 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇඟ හදමු --පෝෂණය හා ආහාර 1

පෝෂණය හා ආහාර 1

අපි ජිම් එකට ගිහින් යකඩ කන්නේ ඇයි? .ඇග හදාගන්න නේ ..එත් ඇග හැදෙන්න යකඩ විතරක් කෑවට මදි..

පෝෂණය තියෙන්නත් ඕන.නැත්නම් සමහර අය දැකලා ඇති කොච්චර ජිම් ගියත් කෙට්ටු උන් ඉන්නවා.ඒ වගේම

සමහර අය කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ.සමහර අය ප්‍රෙස් එකට 70-80 ගහනවා .එත් පපුව ලෑල්ල වගේ.

අපි ජිම් එකෙදී මහන්සි වෙන තරමට අපිට හරියට පෝශනය ඔනේ වෙනවා.ඒ ගැන තමයි මන් දැන් විස්තර කරන්න යන්නේ .

හැබයි කොටස් වශයෙන් තමයි දාන්න වෙන්නේ

ඇඟක් හැදෙන්න කාරනා කීපකයක් තියනවා .

*.හොඳ ජිම් එකක්

*.නියමිත පරිදි ව්‍යායාම හා විවේකය .

*.නියමිත පරිදි ආහාර ගැනීම .

*.නියමිත පරිදි සප්ලිමන්ට් බාවිතය .

*.ජාන .

*අන්තිමට උනන්දුව සහ කැපවීම .

හොඳ ජිම් එකක්

අපි දන්නවා ඕනම ජිම් එකකට ගියොත් අපිට මුලින්ම එන්න කියලා සල්ලි අරන් මෙම්බර් කාර්ඩ් එකක් දෙන එක තමයි කරන්නේ .

මුලින්ම ජිම් එකකට යන්න කලින් ජිම් එක ගැන හොයලා බලන්න.ඒකේ ඉන්න අය කොහොමද කියලා.සමාන්යෙන් හොඳ ජිම් එකක ගාන වැඩියි .

ජිම් එකක්ගැන හොයද්දී මුලින්ම ඒ ජිම් එකට යාලුවෝ යනවනම් අහලා බලන්න ඒ ජිම් එකට ගිහින් ප්‍රතිපලයක් තියනවද කියලා .

තව බලන්න එතන ඉන්න අයගෙ හැසිරීම කොහොමද කියලා.මීහරක් එක්ක සෙල්ලම් කරන්න බෑනේ.අනික තමන්ට යන්න එන්න පහසුකම්

ඒ වගේම කීය වෙනකම් ජිම් එක ඇරලා තියනවද කියලත් බලන්න.මේ ඔක්කොම හොඳයි නම් ජිම් එක අවුලක් නෑ .

නියමිත පරිදි ව්‍යායාම හා විවේකය

.ජිම් එකකට ගියහම අපි දන්නවා එතනින් අපිට ශෙඩුල් එකක් දෙනවා.හුගක් වෙලාවට කරන්නේ අපේ අතපය මැනලා චාර්ට් එකක් දෙන එකයි.

ඊට පස්සෙ ජිම් එකේ ඉන්න මාස්ටර් අපිට කියලා දෙනවා ප්‍රෙස් එකට මෙහෙමයි බැක් එකට මෙහෙමයි කියලා.දන්නේ නැති දේවල් මාස්ටර් ගෙන් අහගන්න පුලුවන්.

මුලින් මුලින් සෙල්ලම් කරද්දි හිතන්න පුලුවන් .මේ බර මදි තව බර දාන්න පුලුවන්.අනිත් අය බර දානවානම් මට බැරි ඇයි කියලා.

මුලින්ම අඩු බරක් දාල බැලන්ස් හදාගන්න .ඊට පස්සේ පුලුවන් බර වැඩි කරගන්න .කවදාක්වත් බර ඉක්මනට වැඩිකරන්න එපා.එහෙම කරලා

කොන්ද කඩාගත්තට පස්සෙ බැන්දම එහා ගෙදර එකාට තමයි වාසිය .හුගක් වෙලාවට බේසික් චාර්ට් එක එක දවසකට දෙන්නේ.සමහර ජිම් වල දවස් දෙකට දෙනවා.ඒක අවුලක් නෑ.

කට්ටිය බොඩිබිල්ඩින් කරනවානම් අඩුම තරමේ පැය 8 ක් වත් දවසකට නිදාගන්න ඔනේ .අනික සෙල්ලම් කලාට පස්සෙ අඩුම පැය බාගයක්වත් ඉන්න .

ඇඟ හදාගන්න කියලා හැමදාම සෙල්ලම් කරන්නත් හොඳ නෑ .දවසක් සෙල්ලම් කලොත් අනිත් දව්ස රෙස්ට් කරන්න .දව්ස් දෙකක් සෙල්ලම් කරනවනම් 2 වෙනි දවස රෙස්ට් කරන්න .

ලොකුම දේ ඒ වගේම මතකම තියාගන්න ඕන දේ තමයි මාසෙන් දෙකෙන් ඇගවල් හදන්නත් අඩු කරන්නත් බෑ.

නියමිත පරිදි ආහාර ගැනීම .

කට්ටිය කියනවා ජිම් එකට යනවනම් හොදට කන්න ඔනේ.එතකොට තමයිඇඟ හැදෙන්නේ කියලා.ඒක වැරදියි කියන්නත් බෑ හරි කියලා කියන්නත් බෑ .

කෑම කන විදිහ එතකොට කෑම හදන විදිහ ඔක්කොම මන් ඉස්සරහට කියලා දෙන්නම් .

නියමිත පරිදි සප්ලිමන්ට් බාවිතය

පිටි ගැනනම් කියන්න දේ ගොඩාක් දේවල් තියනවා.කවදාක්වත් ජිම් වල විකුනන්න තියන පිටි ගන්න නම් එපා.එවා කලවම් කරලා තියෙන්නේ.

අපරදේ උබලගෙ සල්ලි .අනික පිටි ගන්න යනවානම් පිටි බෝතල් වල තියන බාර්කෝඩ් එක පෝන් එකෙන් ස්කෑන් කරලා බලන්න.

මොකද ලන්කාවට එන පිටි ජාති එතකොට අඩුවට තියන පිටි ජාති ඔක්කොම ඉන්දියාවෙන් කලවම් කරලා ලේබල් ගහලා එවන්නේ .

ඇඟ බහින්න වගේම ඇඟ හැදෙන්නත් පිටි ජාති තියනවා.ඒ වගෙම අමාරුවෙන් හදපුඇඟ තියා ගන්නත් පිටි ජාති තියනවා.

ඒක ගැනත් මන් ඉස්සරහට කියලා දෙන්නම්.

ජාන

මන් මේ කියන්න යන්නේ අපේඇගේ තියන ජාන ගැන.ඔය ජාන වලින් තමයි අපි ඉපදුන දවසෙ ඉදලා හැම දේම තීරනය වෙන්නෙ.ඉගෙන ගන්න එක.

උස මහත මොන්ගල් ගතිය හැමදේම.අපි දැන් බලමු ඒක බොඩිබිල්ඩින් වලට සම්බන්ද වෙන්නේ කොහොම්ද කියලා .සමහර අය දැකලා ඇති

ජීවිතෙට ජිම් එකකට නොගිහින් ඇගවල් තියන අය.ඒ කියන්නෙ ඇදුමක් ඇන්දම සුපිරියට ඉන්න ඩයල් එහෙම.සමහර අය ඉන්නවා කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති aය

ඒ සේරම වෙන්නෙ ජාන වලින් .හැබයි මොන ජානේ තිබ්බත් ඇගවල් හදන්න පුලුවන් උනන්දුව තියනවනනම් .

අන්තිමට උනන්දුව සහ කැපවීම

මේක නැතනම් මන් කලින් කියපු ඒවගෙන් කිසිම වැඩක් නෑ.අපි ජිම් යන්නේ එක්කෝ ඇග හදන්න,නැත්නම් ඇග අඩුකරගන්න.

කවදාක්වත් මාසෙන් දෙකෙන් ඇගවල් වෙනස් කරන්න බෑ.කරුනාකරලා හදිස්සි වෙන්න එපා.අපිට ඔයඇඟ පෙන්නන පිල් හීත්, එතකොට

ලාසරස් , කායි ග්‍රීන් වගේ අය අඩුම අවුරුදු 15-20 ට වැඩියෙන් සෙල්ලම් කරලා තියනවා.අනික ඒ රටවල් වල කෑම ජාති ,පිටි ජාති ගනන් අඩුයි.

ඒක අපේ ලන්කාවේ නෑ.අපි ඉස්සර ඉදලම ගොවි තැන් කරන නිසා ශක්තිය ගන්න තමයි බත් කන්නේ.ඒ පුරුද්දට තමයි අපි තාම බත් කන්නේ.

ඒ නිසා තමයි ලන්කාවෙ අපිට ඇගවල් හදන්න අමාරු.පිටි ජාති කාලම .

කැපවීම නම් උපරිම තියෙන්න ඔනේ.ඊයේ ජිම් ගියා හෙට යනවා කියලා හිතන්න එපා.එතකොට හෙට හිතෙන්නෙත් ඒකමයි.අද වැස්ස .මට හෙම්බිරිස්සාව

කියලා මගාරින්න ලෑස්තිවෙන්න එපා .තමන්ගෙ උනන්දුවයි කැපවීමයි තියනවා නම්.කාටවත් අපිව පරද්දන්න බෑ.ඒ වගේම ජිම් එකේ එක යාලුවෙක් විතරක් හදාගන්න

හැමොම එක්ක කතාවට ගියහම ඒ අය එනවා අපිට උගන්නන්න.ඒකම තමයි ඉවසන්නම බැරි වැඩේ .

[QUOTE="salitha22, post: 17871812, member: 525534"] [b]ඇඟ හදමු --පෝෂණය හා ආහාර 1[/b] [CENTER] [U][B]පෝෂණය හා ආහාර 1[/B][/U][/CENTER] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=57962&stc=1&d=1423479739[/IMG] [SIZE="5"]අපි ජිම් එකට ගිහින් යකඩ කන්නේ ඇයි? .ඇග හදාගන්න නේ ..එත් ඇග හැදෙන්න යකඩ විතරක් කෑවට මදි.. පෝෂණය තියෙන්නත් ඕන.නැත්නම් සමහර අය දැකලා ඇති කොච්චර ජිම් ගියත් කෙට්ටු උන් ඉන්නවා.ඒ වගේම සමහර අය කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ.සමහර අය ප්‍රෙස් එකට 70-80 ගහනවා .එත් පපුව ලෑල්ල වගේ. අපි ජිම් එකෙදී මහන්සි වෙන තරමට අපිට හරියට පෝශනය ඔනේ වෙනවා.ඒ ගැන තමයි මන් දැන් විස්තර කරන්න යන්නේ . හැබයි කොටස් වශයෙන් තමයි දාන්න වෙන්නේ [B][U][LEFT]ඇඟක් හැදෙන්න කාරනා කීපකයක් තියනවා .[/LEFT][/U][/B] *.හොඳ ජිම් එකක් *.නියමිත පරිදි ව්‍යායාම හා විවේකය . *.නියමිත පරිදි ආහාර ගැනීම . *.නියමිත පරිදි සප්ලිමන්ට් බාවිතය . *.ජාන . *අන්තිමට උනන්දුව සහ කැපවීම . [B][U][LEFT] හොඳ ජිම් එකක්[/LEFT][/U][/B] අපි දන්නවා ඕනම ජිම් එකකට ගියොත් අපිට මුලින්ම එන්න කියලා සල්ලි අරන් මෙම්බර් කාර්ඩ් එකක් දෙන එක තමයි කරන්නේ . මුලින්ම ජිම් එකකට යන්න කලින් ජිම් එක ගැන හොයලා බලන්න.ඒකේ ඉන්න අය කොහොමද කියලා.සමාන්යෙන් හොඳ ජිම් එකක ගාන වැඩියි . ජිම් එකක්ගැන හොයද්දී මුලින්ම ඒ ජිම් එකට යාලුවෝ යනවනම් අහලා බලන්න ඒ ජිම් එකට ගිහින් ප්‍රතිපලයක් තියනවද කියලා . තව බලන්න එතන ඉන්න අයගෙ හැසිරීම කොහොමද කියලා.මීහරක් එක්ක සෙල්ලම් කරන්න බෑනේ.අනික තමන්ට යන්න එන්න පහසුකම් ඒ වගේම කීය වෙනකම් ජිම් එක ඇරලා තියනවද කියලත් බලන්න.මේ ඔක්කොම හොඳයි නම් ජිම් එක අවුලක් නෑ . [B][U][LEFT]නියමිත පරිදි ව්‍යායාම හා විවේකය[/LEFT][/U][/B] .ජිම් එකකට ගියහම අපි දන්නවා එතනින් අපිට ශෙඩුල් එකක් දෙනවා.හුගක් වෙලාවට කරන්නේ අපේ අතපය මැනලා චාර්ට් එකක් දෙන එකයි. ඊට පස්සෙ ජිම් එකේ ඉන්න මාස්ටර් අපිට කියලා දෙනවා ප්‍රෙස් එකට මෙහෙමයි බැක් එකට මෙහෙමයි කියලා.දන්නේ නැති දේවල් මාස්ටර් ගෙන් අහගන්න පුලුවන්. මුලින් මුලින් සෙල්ලම් කරද්දි හිතන්න පුලුවන් .මේ බර මදි තව බර දාන්න පුලුවන්.අනිත් අය බර දානවානම් මට බැරි ඇයි කියලා. මුලින්ම අඩු බරක් දාල බැලන්ස් හදාගන්න .ඊට පස්සේ පුලුවන් බර වැඩි කරගන්න .කවදාක්වත් බර ඉක්මනට වැඩිකරන්න එපා.එහෙම කරලා කොන්ද කඩාගත්තට පස්සෙ බැන්දම එහා ගෙදර එකාට තමයි වාසිය .හුගක් වෙලාවට බේසික් චාර්ට් එක එක දවසකට දෙන්නේ.සමහර ජිම් වල දවස් දෙකට දෙනවා.ඒක අවුලක් නෑ. කට්ටිය බොඩිබිල්ඩින් කරනවානම් අඩුම තරමේ පැය 8 ක් වත් දවසකට නිදාගන්න ඔනේ .අනික සෙල්ලම් කලාට පස්සෙ අඩුම පැය බාගයක්වත් ඉන්න . ඇඟ හදාගන්න කියලා හැමදාම සෙල්ලම් කරන්නත් හොඳ නෑ .දවසක් සෙල්ලම් කලොත් අනිත් දව්ස රෙස්ට් කරන්න .දව්ස් දෙකක් සෙල්ලම් කරනවනම් 2 වෙනි දවස රෙස්ට් කරන්න . ලොකුම දේ ඒ වගේම මතකම තියාගන්න ඕන දේ තමයි මාසෙන් දෙකෙන් ඇගවල් හදන්නත් අඩු කරන්නත් බෑ. [B][U][LEFT]නියමිත පරිදි ආහාර ගැනීම .[/LEFT][/U][/B] කට්ටිය කියනවා ජිම් එකට යනවනම් හොදට කන්න ඔනේ.එතකොට තමයිඇඟ හැදෙන්නේ කියලා.ඒක වැරදියි කියන්නත් බෑ හරි කියලා කියන්නත් බෑ . කෑම කන විදිහ එතකොට කෑම හදන විදිහ ඔක්කොම මන් ඉස්සරහට කියලා දෙන්නම් . [B][U][LEFT]නියමිත පරිදි සප්ලිමන්ට් බාවිතය[/LEFT][/U][/B] පිටි ගැනනම් කියන්න දේ ගොඩාක් දේවල් තියනවා.කවදාක්වත් ජිම් වල විකුනන්න තියන පිටි ගන්න නම් එපා.එවා කලවම් කරලා තියෙන්නේ. අපරදේ උබලගෙ සල්ලි .අනික පිටි ගන්න යනවානම් පිටි බෝතල් වල තියන බාර්කෝඩ් එක පෝන් එකෙන් ස්කෑන් කරලා බලන්න. මොකද ලන්කාවට එන පිටි ජාති එතකොට අඩුවට තියන පිටි ජාති ඔක්කොම ඉන්දියාවෙන් කලවම් කරලා ලේබල් ගහලා එවන්නේ . ඇඟ බහින්න වගේම ඇඟ හැදෙන්නත් පිටි ජාති තියනවා.ඒ වගෙම අමාරුවෙන් හදපුඇඟ තියා ගන්නත් පිටි ජාති තියනවා. ඒක ගැනත් මන් ඉස්සරහට කියලා දෙන්නම්. [LEFT][B][U]ජාන [/U][/B][/LEFT] මන් මේ කියන්න යන්නේ අපේඇගේ තියන ජාන ගැන.ඔය ජාන වලින් තමයි අපි ඉපදුන දවසෙ ඉදලා හැම දේම තීරනය වෙන්නෙ.ඉගෙන ගන්න එක. උස මහත මොන්ගල් ගතිය හැමදේම.අපි දැන් බලමු ඒක බොඩිබිල්ඩින් වලට සම්බන්ද වෙන්නේ කොහොම්ද කියලා .සමහර අය දැකලා ඇති ජීවිතෙට ජිම් එකකට නොගිහින් ඇගවල් තියන අය.ඒ කියන්නෙ ඇදුමක් ඇන්දම සුපිරියට ඉන්න ඩයල් එහෙම.සමහර අය ඉන්නවා කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති aය ඒ සේරම වෙන්නෙ ජාන වලින් .හැබයි මොන ජානේ තිබ්බත් ඇගවල් හදන්න පුලුවන් උනන්දුව තියනවනනම් . [LEFT][B][U]අන්තිමට උනන්දුව සහ කැපවීම[/U][/B][/LEFT] මේක නැතනම් මන් කලින් කියපු ඒවගෙන් කිසිම වැඩක් නෑ.අපි ජිම් යන්නේ එක්කෝ ඇග හදන්න,නැත්නම් ඇග අඩුකරගන්න. කවදාක්වත් මාසෙන් දෙකෙන් ඇගවල් වෙනස් කරන්න බෑ.කරුනාකරලා හදිස්සි වෙන්න එපා.අපිට ඔයඇඟ පෙන්නන පිල් හීත්, එතකොට ලාසරස් , කායි ග්‍රීන් වගේ අය අඩුම අවුරුදු 15-20 ට වැඩියෙන් සෙල්ලම් කරලා තියනවා.අනික ඒ රටවල් වල කෑම ජාති ,පිටි ජාති ගනන් අඩුයි. ඒක අපේ ලන්කාවේ නෑ.අපි ඉස්සර ඉදලම ගොවි තැන් කරන නිසා ශක්තිය ගන්න තමයි බත් කන්නේ.ඒ පුරුද්දට තමයි අපි තාම බත් කන්නේ. ඒ නිසා තමයි ලන්කාවෙ අපිට ඇගවල් හදන්න අමාරු.පිටි ජාති කාලම . කැපවීම නම් උපරිම තියෙන්න ඔනේ.ඊයේ ජිම් ගියා හෙට යනවා කියලා හිතන්න එපා.එතකොට හෙට හිතෙන්නෙත් ඒකමයි.අද වැස්ස .මට හෙම්බිරිස්සාව කියලා මගාරින්න ලෑස්තිවෙන්න එපා .තමන්ගෙ උනන්දුවයි කැපවීමයි තියනවා නම්.කාටවත් අපිව පරද්දන්න බෑ.ඒ වගේම ජිම් එකේ එක යාලුවෙක් විතරක් හදාගන්න හැමොම එක්ක කතාවට ගියහම ඒ අය එනවා අපිට උගන්නන්න:frown::frown::frown:.ඒකම තමයි ඉවසන්නම බැරි වැඩේ .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom