Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
32 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇඟ_හිරිවැටෙන_නිර්මාණකරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇඟ_හිරිවැටෙන_නිර්මාණකරණය

නිර්මාණකරණය වෙනුවෙන් තමාට වද දෙන කලාකරුවෙක්

ඕනෑම දෙයක සැඟවුණු සුන්දරත්වය විනිවිද දැකිය හැකි, සංවේදී හදවතකින් යුත් නිර්මාණශීලී පුද්ගලයන්ට අප කලාකරුවෝ යැයි කියන්නෙමු. නිර්මාණශීලීත්වයට සීමා මායිම් නොමැති බව අදහන මෙබඳු කලාකරුවන් නවතාවයකින් යුතුව තම නිර්මාණ එළිදැක්වීමට ගන්නා සීමාව ඉක්මවූ උත්සහයන් ඇතැම්විට පුදුම කරවන සුළුය.

නිර්මාණයක් වෙනුවෙන් තම සිරුරට වේදනා පමුණුවීමට වුවද ඒ ඇතැම් කලාකරුවන් මැලි වන්නේ නැත. ස්පාඤ්ඤයේ ගැලීෂියා නුවර වෙසෙන “ඩේවිඩ් කැටා”ද එවැන්නෙකි.

නිර්මාණකරණයේ යෙදෙන විට වේදනාව හඳුනන්නේ නැති කලාකරුවෙකු ලෙස ප්‍රකට ඩේවිඩ් සිය නවතම ව්‍යාපෘතිය වන “වින්ග්ඩ් රූට්ස්” සඳහා සිය අත්ල ජංගම ගෙවත්තක් බවට පත් කරගෙන සිටින්නේ එහි පිටසම ඉවත් කිරීමෙනි. ඉතා වේදනාකාරී අත්දැකීමක් වන මෙහිදී සිය අත්ලේ මතුපිට සම අර්ධ ලෙස ඉවත් කොට, සාදා ගන්නා විවරය, පස්වලින් පුරවා ඒ තුළ පැළ වර්ග රෝපණය කිරීම මෙහිදී සිදුවේ. එලෙස සිය අත්ලේ සිට වූ පැළ ඡායාරූප ගත කිරීමෙන් පසු ඒවා ඉවත් කරයි. ඩේවිඩ්ගේ එබඳු එක් ඡායාරූපයක් සඳහා ඔහු පැළයක මුල කොටස අත්ල යටින් පෙනෙන සේ සම්බන්ධ කර තිබුණේ පැළය ඔහුගේ අත්ල විනිවිද ගොස් වර්ධනය වූ ආකාරයන් මවා පාමිනි.

කෙසේ වුවද ඩේවිඩ් වේදනාත්මක නිර්මාණකරණයේ යෙදුණු පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර ඔහු සිය “Over exposed Emotions” නැමැති ව්‍යාපෘතිය සඳහා සිය අත්ල කැන්වසයක් බවට පත් කරගෙන තිබුණේ තම හද බැඳි ආදරණීයන්ගේ මුහුණු අත්ල මතුපිට මැසීමෙනි. මේ සඳහා ඉඳිකටුවකින් සිය අත්ලේ මතුපිට සම අනේකවාරයක් සිදුරු කිරීමට ඔහුට සිදුවූ අතර දැඩි වේදනාවක් විඳිමින් සිදු කරන එබඳු එක් නිර්මාණයක් සඳහා පැය හතරක පමණ කාලයක් ගතව තිබිණි. තම දෙමාපියන්, පෙම්වතිය, ගුරුවරුන් හා යහළුවන් එලෙස ඔහු අත්ල මත මසා තිබුණේ ඔවුන්ගෙන් තම දිවියට ලැබුණු අත්වැල වෙනුවෙන් කෙරෙන ස්තූතිය පළ කිරීමක් ලෙසයි. වේදනාව ඊට බාධකයක් නූවූ බව ඔහු කියා තිබිණි.

[YOUTUBE]WdFLadXhXUo[/YOUTUBE]

විස්තරේ "ලක්බිමෙන් "

[QUOTE="HondaMPLG, post: 17845840, member: 391001"] [b]ඇඟ_හිරිවැටෙන_නිර්මාණකරණය[/b] [I][B][SIZE=5][U][COLOR=Magenta]නිර්මාණකරණය වෙනුවෙන් තමාට වද දෙන කලාකරුවෙක්[/COLOR] [/U] ඕනෑම දෙයක සැඟවුණු සුන්දරත්වය විනිවිද දැකිය හැකි, සංවේදී හදවතකින් යුත් නිර්මාණශීලී පුද්ගලයන්ට අප කලාකරුවෝ යැයි කියන්නෙමු. නිර්මාණශීලීත්වයට සීමා මායිම් නොමැති බව අදහන මෙබඳු කලාකරුවන් නවතාවයකින් යුතුව තම නිර්මාණ එළිදැක්වීමට ගන්නා සීමාව ඉක්මවූ උත්සහයන් ඇතැම්විට පුදුම කරවන සුළුය. නිර්මාණයක් වෙනුවෙන් තම සිරුරට වේදනා පමුණුවීමට වුවද ඒ ඇතැම් කලාකරුවන් මැලි වන්නේ නැත. ස්පාඤ්ඤයේ ගැලීෂියා නුවර වෙසෙන “ඩේවිඩ් කැටා”ද එවැන්නෙකි. නිර්මාණකරණයේ යෙදෙන විට වේදනාව හඳුනන්නේ නැති කලාකරුවෙකු ලෙස ප්‍රකට ඩේවිඩ් සිය නවතම ව්‍යාපෘතිය වන “වින්ග්ඩ් රූට්ස්” සඳහා සිය අත්ල ජංගම ගෙවත්තක් බවට පත් කරගෙන සිටින්නේ එහි පිටසම ඉවත් කිරීමෙනි. ඉතා වේදනාකාරී අත්දැකීමක් වන මෙහිදී සිය අත්ලේ මතුපිට සම අර්ධ ලෙස ඉවත් කොට, සාදා ගන්නා විවරය, පස්වලින් පුරවා ඒ තුළ පැළ වර්ග රෝපණය කිරීම මෙහිදී සිදුවේ. එලෙස සිය අත්ලේ සිට වූ පැළ ඡායාරූප ගත කිරීමෙන් පසු ඒවා ඉවත් කරයි. ඩේවිඩ්ගේ එබඳු එක් ඡායාරූපයක් සඳහා ඔහු පැළයක මුල කොටස අත්ල යටින් පෙනෙන සේ සම්බන්ධ කර තිබුණේ පැළය ඔහුගේ අත්ල විනිවිද ගොස් වර්ධනය වූ ආකාරයන් මවා පාමිනි. [IMG]http://imageshack.com/a/img908/2702/N8B51i.jpg[/IMG] [IMG]http://imageshack.com/a/img540/7167/2dY4jH.jpg[/IMG] [IMG]http://imageshack.com/a/img631/2791/V4vsIc.jpg[/IMG] [IMG]http://imageshack.com/a/img540/9798/iKXTHm.jpg[/IMG] කෙසේ වුවද ඩේවිඩ් වේදනාත්මක නිර්මාණකරණයේ යෙදුණු පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර ඔහු සිය “Over exposed Emotions” නැමැති ව්‍යාපෘතිය සඳහා සිය අත්ල කැන්වසයක් බවට පත් කරගෙන තිබුණේ තම හද බැඳි ආදරණීයන්ගේ මුහුණු අත්ල මතුපිට මැසීමෙනි. මේ සඳහා ඉඳිකටුවකින් සිය අත්ලේ මතුපිට සම අනේකවාරයක් සිදුරු කිරීමට ඔහුට සිදුවූ අතර දැඩි වේදනාවක් විඳිමින් සිදු කරන එබඳු එක් නිර්මාණයක් සඳහා පැය හතරක පමණ කාලයක් ගතව තිබිණි. තම දෙමාපියන්, පෙම්වතිය, ගුරුවරුන් හා යහළුවන් එලෙස ඔහු අත්ල මත මසා තිබුණේ ඔවුන්ගෙන් තම දිවියට ලැබුණු අත්වැල වෙනුවෙන් කෙරෙන ස්තූතිය පළ කිරීමක් ලෙසයි. වේදනාව ඊට බාධකයක් නූවූ බව ඔහු කියා තිබිණි. [IMG]http://imageshack.com/a/img661/4181/IvGRnA.jpg[/IMG] [IMG]http://imageshack.com/a/img538/2691/D5rx1X.jpg[/IMG] [IMG]http://imageshack.com/a/img673/7232/VQcIAb.jpg[/IMG] [IMG]http://imageshack.com/a/img540/2245/iZKubV.jpg[/IMG] [IMG]http://imageshack.com/a/img538/8383/kfYrqS.jpg[/IMG] [YOUTUBE]WdFLadXhXUo[/YOUTUBE] [COLOR=Magenta]විස්තරේ "ලක්බිමෙන් ":)[/COLOR] [/SIZE][/B][/I] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom