ඇටේ කෑව

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    කඩියෙකු ආවයි කකුල දිගේයා
    ඇවිදින් කෑවයි වමේ ඇටේයා
    ඉදිමී ආවයි පොල්ගෙඩි සේයා
    අතේ ගැසූවයි රතුවෙන නීයා...
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සුදුළුණු හරි රතුලුණු ගෙඩියක් අරගෙන දෙකට මැදින් කපලා කඩියා කාපු තැන ඇතිල්ලුවම විස අදිනවා කියලා අහලා තියෙනවා
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,647
    2,429
    113
    Dark Side of Earth
    සුදුළුණු හරි රතුලුණු ගෙඩියක් අරගෙන දෙකට මැදින් කපලා කඩියා කාපු තැන ඇතිල්ලුවම විස අදිනවා කියලා අහලා තියෙනවා
    kadiya kanna kalin kelinma kadiyage kate rathulunu gediya athullanna one.

    eetapasse kadiya kewata awulak na
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,385
    55,390
    113
    Colombo
    වම් ඇටේ කඩියෙක් කෑවා.. මන් දැන් මොකද කරන්නේ.... පට්ට අමරුයි
    .

    වම් කම්මුලට ගහද්දි දකුණු කම්මුලට අල්ලන්න කියලා තියෙන්නේ.උඹ දකුණු ඇටේ අල්ලපන්..