ඇටේ තමයි...😹🥴😉🙄
netudara Well-known member Sep 17, 2012 10,507 7,131 113 May 5, 2024 #1 Reactions: aneasarayana, හෙළයෙක් and saja
samindi Well-known member Mar 20, 2007 1,409 1,576 113 Oceania May 5, 2024 #2 ආ ඇත්තද බං ඉරාජ්ද කිව්වෙ. අනිත් ඉන්න ඔක්කොම හොරිකඩයො කුඩුකාරයො හොරු ඉන්න හිරගෙටම මූත් දාපන්. Reactions: netudara
T tharuka1989 Well-known member Nov 2, 2014 3,637 3,003 113 May 5, 2024 #3 Ubath Guraj ge gottekda ban? Reactions: Draco Malfoy and netudara
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,228 99,964 113 May 5, 2024 #4 ඉතින් පොර බොරු කියලා නෑ නේ samindi said: ආ ඇත්තද බං ඉරාජ්ද කිව්වෙ. අනිත් ඉන්න ඔක්කොම හොරිකඩයො කුඩුකාරයො හොරු ඉන්න හිරගෙටම මූත් දාපන්. Click to expand... ඕක ගැන වෙච්ච දවස්වලම මේකේ පෝස්ට් වැටුණා. F3c කරපු එකා තමා ඕකට ඉන්වේස්ට් කරේ ------ Post added on May 5, 2024 at 7:35 AM
ඉතින් පොර බොරු කියලා නෑ නේ samindi said: ආ ඇත්තද බං ඉරාජ්ද කිව්වෙ. අනිත් ඉන්න ඔක්කොම හොරිකඩයො කුඩුකාරයො හොරු ඉන්න හිරගෙටම මූත් දාපන්. Click to expand... ඕක ගැන වෙච්ච දවස්වලම මේකේ පෝස්ට් වැටුණා. F3c කරපු එකා තමා ඕකට ඉන්වේස්ට් කරේ ------ Post added on May 5, 2024 at 7:35 AM
topkollek Well-known member May 22, 2014 43,654 1 57,765 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ May 5, 2024 #5 වැරද්දක් කරලා නම් නඩු දාන්න පුළුවන්. නැත්නම් මවුරට පත්තරේ අයිතිකාර අලස් කියන විදිහට වෙඩි තියන්න පුළුවන්. ඒ දෙකෙන් එකක්වත් නොකෙරෙන්නෙ ඇයි? netudara said: Click to expand... Reactions: netudara and Draco Malfoy
වැරද්දක් කරලා නම් නඩු දාන්න පුළුවන්. නැත්නම් මවුරට පත්තරේ අයිතිකාර අලස් කියන විදිහට වෙඩි තියන්න පුළුවන්. ඒ දෙකෙන් එකක්වත් නොකෙරෙන්නෙ ඇයි? netudara said: Click to expand...
D dillsdilla Well-known member Nov 25, 2018 2,371 2,415 113 May 5, 2024 #6 මනුවර්නයා ගෑනිව මරපු එකෙක්ලු උගේ ගමේ එකෙක් කිව්වෙ මට. පිළියන්දල තුම්බෝවිල පැත්තෙ. මරලා ළිඳ ට දැම්ම කියලා තමයි ඌ කිව්වෙ Reactions: netudara and shenat
මනුවර්නයා ගෑනිව මරපු එකෙක්ලු උගේ ගමේ එකෙක් කිව්වෙ මට. පිළියන්දල තුම්බෝවිල පැත්තෙ. මරලා ළිඳ ට දැම්ම කියලා තමයි ඌ කිව්වෙ
dananjaya696 Well-known member Apr 4, 2009 2,738 4,946 113 Nugegoda May 5, 2024 #7 dillsdilla said: මනුවර්නයා ගෑනිව මරපු එකෙක්ලු උගේ ගමේ එකෙක් කිව්වෙ මට. පිළියන්දල තුම්බෝවිල පැත්තෙ. මරලා ළිඳ ට දැම්ම කියලා තමයි ඌ කිව්වෙ Click to expand... ගමේ උන් කියන ඒව අහන්න එපා යකෝ. ගංවල උන් තරම් ඉරිසියාකාර කුහකයෝ කොහෙවත් නෑ. උදාහරන එක්ක මම උඹට කියන්නම් ඕන්නම් . Reactions: netudara
dillsdilla said: මනුවර්නයා ගෑනිව මරපු එකෙක්ලු උගේ ගමේ එකෙක් කිව්වෙ මට. පිළියන්දල තුම්බෝවිල පැත්තෙ. මරලා ළිඳ ට දැම්ම කියලා තමයි ඌ කිව්වෙ Click to expand... ගමේ උන් කියන ඒව අහන්න එපා යකෝ. ගංවල උන් තරම් ඉරිසියාකාර කුහකයෝ කොහෙවත් නෑ. උදාහරන එක්ක මම උඹට කියන්නම් ඕන්නම් .
Janatha Jhon Well-known member Nov 24, 2023 10,569 14,444 113 May 5, 2024 #8 topkollek said: වැරද්දක් කරලා නම් නඩු දාන්න පුළුවන්. නැත්නම් මවුරට පත්තරේ අයිතිකාර අලස් කියන විදිහට වෙඩි තියන්න පුළුවන්. ඒ දෙකෙන් එකක්වත් නොකෙරෙන්නෙ ඇයි? Click to expand... මවුරට පත්තරේ අලස්ගේ නෙමේ. උගේ පත්තරේ මව්බිම. මවුරට කියන්නේ ආණ්ඩුව පට්ට පතුරු ගහන පත්තරයක්. Reactions: netudara and topkollek
topkollek said: වැරද්දක් කරලා නම් නඩු දාන්න පුළුවන්. නැත්නම් මවුරට පත්තරේ අයිතිකාර අලස් කියන විදිහට වෙඩි තියන්න පුළුවන්. ඒ දෙකෙන් එකක්වත් නොකෙරෙන්නෙ ඇයි? Click to expand... මවුරට පත්තරේ අලස්ගේ නෙමේ. උගේ පත්තරේ මව්බිම. මවුරට කියන්නේ ආණ්ඩුව පට්ට පතුරු ගහන පත්තරයක්.