ඇටේ පැල කිරීම (සාගතයෙන් බේරෙමු)

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ඉස්සරහට සාගතයක් එයි වගේ නිසා මං එළවලු ටිකක් හිටෙව්වා... ඇට පැකට් ටිකයි... කොම්පෝස්ට් උරයයි... මල්පෝච්චි ටිකටයි මහා ලොකු ගානක් ගියේ නැහැ... පෙරේදා හිටෙව්වේ අද රාබු පැල ඇවිත්... අනිත් ඒවගේ නම් පොඩි මොටෙයියෝ විතරයි... දැන් මේවා ටිකක් ලොකු උනාම ගලවලා බිම හදන්න ඕනේ... ඔයාලත් මහන්සිය බලන්නේ නැතුව පෝච්චි වලවත් පැලයක් දෙකක් හිටව ගන්න...

    ________________________________________________________________________________________________________

    பஞ்சம் வரலாம் என்பதால் சில காய்கறிகளை பயிரிட்டேன்... சில விதை பாக்கெட்டுகள்... ஒரு பை உரம்... சில பூந்தொட்டிகள் அதிக விலையில் இல்லை... இன்று முள்ளங்கி செடிகள் வந்தன...
    இப்போது, அவை கொஞ்சம் பெரியதாகும்போது, அவற்றை அகற்றி தரையை உருவாக்க வேண்டும் ... அதனால் நானும் உங்களை ஊக்குவிக்கிறேன்...



    IMG-20220426-152530.jpg


    IMG-20220426-152654.jpg


    IMG-20220426-153525.jpg


    IMG-20220426-153543.jpg


    IMG-20220426-153551.jpg


    IMG-20220426-154008.jpg


    IMG-20220426-154509.jpg


    IMG-20220429-082138.jpg


    IMG-20220429-082147.jpg



     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පෝච්චියක ඔච්චර ඇට දාන්නේ නැල්ලූ නේද? දෙකයි ලු දාන්නේ... අද වැඩිහිටියෝ ටික ඇවිත් මාව චාටර් කරා...
    උන්ට තියෙන්නේ ඇට දෙකයිනේ ඒකයි....... මුලින් අටටික තවන් කරලා පල වුනාට පස්සේ පල ගලවලා හිටවනවා...
     
    • Like
    Reactions: Amathi Putha