ඇට දෙක විකිණීමේ ඡාවාරමක්

udesh.roach

Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි තරුණයකුගෙන් එක් වෘෂණ කෝෂයක් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයකට මිල දී ගැනීම සඳහා සියල්ල සුදානම් කර තිබිය දී වකුගඩුදායකයින් සඳහා මුදල් නොගෙවීම හේතුවෙන් එම තැනැත්තා සිය වෘෂණ කෝෂය ලබාදීම ප්‍රතික්ෂේප කර තිබූ බවයි පැවසෙන්නේ.




    317497701_10160548241221788_3101838187499376664_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අරගල පොන්නයන්ට දැන් රනිලගෙ 68% බද්ද ගෙවන්ස ඇට දෙකත් විකුණන්ඩ වෙලා හොදම වැඩේ ඔකුන්ට, සර්නෙ හොද නැති උනේ...🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: IMMuhandiram

    Incubus

    Well-known member
  • Nov 27, 2022
    251
    298
    63
    Gauteng 🇿🇦
    අරගල පොන්නයන්ට දැන් රනිලගෙ 68% බද්ද ගෙවන්ස ඇට දෙකත් විකුණන්ඩ වෙලා හොදම වැඩේ ඔකුන්ට, සර්නෙ හොද නැති උනේ...🤣🤣🤣🤣🤣
    සර් කියන්න එපා බං ඕකුන්ට
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    @siri_ayya මෙන්න උබ ට ගොඩ යන ක්‍රමයක්
    Thanks bro දැනට නම් උබේ අම්මගේ පිහිටෙන් අහේනියක් නෑ අහේනියක් උනොත් මේක බලන්නම්කො 😌
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    Thanks bro දැනට නම් උබේ අම්මගේ පිහිටෙන් අහේනියක් නෑ අහේනියක් උනොත් මේක බලන්නම්කො 😌
    මගේ අම්මා නැති වෙලා අවුරුදු 10 ක් වගේ වෙනවා මළ මිනීවල පිහිටෙන් කොහොමද උබ අහේනියක් නැතුව ඉන්නේ කියලා කියපන්කෝ බලන්න
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අම්මෝ බොරැල්ලෙ කොටා රෝඩ් එකේ පෝලිමේ දිග... ඔක්කොම හාල් පොල් තුනපහ ගන්නයි ලයිට් බිල් ගෙවන්නයි සල්ලිනැති නිසා වෘශණ කෝශ විකුනන්න ඇවිත්.. ගලවන්න ලේසිවෙන්න සමහරු සරම් කොටට ඇදන් ඇවිත්🤭
     
    • Haha
    Reactions: Ryan08 and kolavari

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මගේ අම්මා නැති වෙලා අවුරුදු 10 ක් වගේ වෙනවා
    උබ සති දෙකකට කලින් කිව්වනේ උබේ අම්මා නැති උනේ අවුරුදු 8කට කලින් කියල 🤔
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    උබ සති දෙකකට කලින් කිව්වනේ උබේ අම්මා නැති උනේ අවුරුදු 8කට කලින් කියල 🤔
    මිනී වලින් උබ ගොඩ යන හැටි කියපන්කෝ පොන්නයෝ