ඇඩ්මින් කවුද එලකිරි එකෙ?

netnet

Well-known member
  • Oct 6, 2016
    9,681
    8,413
    113
    @GTRZ ඇඩ්මින් ජිටි. ස්පෑම් බුවා නෙමෙයි. සමහර විට දෙන්නම එකෙක්නෙක්. මොනා උනත් ජිටි දැන් ත්‍රේඩ් වලට රිප්ලයි කරන්නේ නැහැ. අඩුම ගානේ අප්ඩෙට් එකක් දියන් මචන් මේක දැක්කොත්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,247
    1
    61,669
    113
    Mother Earth
    ඇත්තටම එළකිරි forum එකෙන් කොච්චර වැඩක් ගන්න පුලුවන්ද නේද බන්. අපි මේ ගොං ආතල් ගත්තට. කිරිය නිසා කොච්චර සමාජ සේවයක් වෙලා තියෙනවද නේද බන්. පොඩි උන්ට පොත් බෙදලා දුන්න එකම කොච්චර දෙයක්ද. @GTRZ ස්තුතියි මේ වගේ community forum එකක් maintain කරනවට. ❤️ අපි ඔබ‍ට සදා ණය ගැතියි. 🙇🏻‍♂️
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,857
    11,309
    113
    ඇත්තටම එළකිරි forum එකෙන් කොච්චර වැඩක් ගන්න පුලුවන්ද නේද බන්. අපි මේ ගොං ආතල් ගත්තට. කිරිය නිසා කොච්චර සමාජ සේවයක් වෙලා තියෙනවද නේද බන්. පොඩි උන්ට පොත් බෙදලා දුන්න එකම කොච්චර දෙයක්ද. @GTRZ ස්තුතියි මේ වගේ community forum එකක් maintain කරනවට. ❤️ අපි ඔබ‍ට සදා ණය ගැතියි. 🙇🏻‍♂️
    කෝ උබෙ අනේ මන්දා ඉමෝජිය
     
    • Haha
    Reactions: Candid-B

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,151
    5,817
    113
    එක ඇඩ්මින් කෙනෙක් මේකට රිප්ලයි කලොත් මම එලකිරියෙන් යනව. :lol:
     
    • Haha
    Reactions: Candid-B

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,151
    5,817
    113
    ගියාට වෙන එකක් හදන් එනවා නෙ
    යන්න වෙන්නෙත් නෑ නාන ඔය මොන ඇඩ්මින් කෙනෙක්වත් මේකට රිප්ලයි කරන්නෙත් නෑ. 🥱
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,247
    1
    61,669
    113
    Mother Earth
    කෝ උබෙ අනේ මන්දා ඉමෝජිය
    🤷🏻‍♂️ අනේ මන්දා 😄

    යන්න වෙන්නෙත් නෑ නාන ඔය මොන ඇඩ්මින් කෙනෙක්වත් මේකට රිප්ලයි කරන්නෙත් නෑ. 🥱
    @GTRZ පොන්නය මේක දැකලා මාව ban කරොත් මම යනවා. 🤷🏻‍♂️
    ------ Post added on Aug 12, 2025 at 9:40 PM
     
    • Love
    Reactions: wissnshaftler