ඇඩ්මින් වරයකුගේ අවදානය පිණිසයි.

Sampath Aravinda

Active member
  • Mar 10, 2016
    95
    36
    28
    ඇඩ්මින් වරයකුගේ අවදානය පිණිසයි.

    මම 2016 වසරේ සිට එළකිරි අඩවියේ සාමාජිකයෙක් වන අතර එකල සිට මේ දක්වා අකණ්ඩව එළකිරියේ සිටිමි. නමුත් අනවශ්‍ය පරිදි Threads open කිරීම් හෝ අනවශ්‍ය පරිදි Threads වලට reply කිරීමට නොයමි. අවාසනාවට මට reply කිරීමට හිතෙන බහුතර threads ප්‍රමාණයක් දේසපාලන threads වීම කණගාටුවට කරුණකි.

    එමනිසාම ඇතැම් අසනහකාරී තිරිසනුන්ගේ අසහනකාරී තිරිසන් ක්‍රියා වලට ගොදුරු වීමට සිදුවී ඇත. නමුත් මෙම අඩවියේ ඇති දුර්වලතාමත ඔව්න්ව හදුනා ගත නොහැක. මෙම දුර්වලතාව උපකාර කරගනිමින් ඔව්න් අතිශය අසබ්ය වචනයෙන් අපගේ දෙමාපියන්ද අමන්ත්‍රනය කරමින් අපගේ reputations අඩුකිරීම සිදුකරයි. එවන් තිරිසනුන්ට ජාතකවූ අමන තිරිසනුන්ට තම දෙමාපියන්ට එලෙස ඇමතීම සාමාන්‍ය දෙයක් වන්ට ඇත නමුත් අපට අපගේ දෙමාපියන්ට එලෙස කිසිවෙකු පැවසීම වේදනාකාරී අත්දෙකීමක් වේ. reputations අඩුකිරීම මට ප්‍රස්නයක් නොවේ නමුත් මෙම තිරිසන් ක්‍රියාව මහත් වේදනාවකි. වැදගත් පුද්ගලයින් එලකිරිය හැරයාමට මෙය ප්‍රදාන කරුණක් ලෙස මට සිතේ. ඔබ උවත් හොදින් විමර්ශනය කර බැලුවහොත් වර්තමානේ පෙර මෙන් වැදගත් Threads සුලබ ලෙස ආරම්බ නොවන අතර මෙවන් අසහනකරීන්ගේ අසහනකාරී Threads බහුලව දක්නට ලැබේ. මෙය එලකිරියට මහත් තර්ජනයක් ලෙස දකිමි. මෙය අවම කිරීමට ගතහැකි කියමර්ගයක් ලෙස reputations ලබාදීමේදී නම සදහන් කිරීම අනිවාර්ය කිරීම හෝ reputations ලබදුන්පසු ස්වයන්ච්රීය්ව නම සදහන් කිරීම කල හැකිනම් එය අගනේය. මන්ද මෙවන් තිරිසනුන්ට තම නම සදහන් කිරීමට තරම් කොන්දක් නොමැති බැවිනි. එලෙස නම සදහන් කිරීමට වීම මගින් එවැනි අසහන කාරීන් හදුනාගත හැකි වීම අනෙක් වාසියයි. එවැනි අසහන කාරීන් හදුනාගත හැකි වන නිසා ඔව්න් එලකිරියෙන් ඉවත් කිරීමපහසුවේ.

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    reputations ලබදුන්පසු ස්වයන්ච්රීය්ව නම සදහන් කිරීම කල හැකිනම්

    ආතල් කඩන්න එපා මනුස්සයෝ. අපිට ආතල් එකකට කියල තියෙන්නෙත් ඕක විතරයි :rofl: කපාගෙන කපාගෙන ගියා ඔන්න ඔය පහල මට කපල තියෙනව වගේ :P


    Iz1nLcG.jpg
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    "ඇතැම් අසනහකාරී තිරිසනුන්ගේ අසහනකාරී තිරිසන් ක්‍රියා වලට ගොදුරු වීමට සිදුවී ඇත."

    කුණුහබ්බෙන් රේප් කපන එක එච්චරම දරුණුයි කියලා මට හිතිලම නෑ :dull:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,078
    9,785
    113
    එක තැනක නෑ
    "ඇතැම් අසනහකාරී තිරිසනුන්ගේ අසහනකාරී තිරිසන් ක්‍රියා වලට ගොදුරු වීමට සිදුවී ඇත."

    කුණුහබ්බෙන් රේප් කපන එක එච්චරම දරුණුයි කියලා මට හිතිලම නෑ :dull:

    Yako suicide karagannath puluwan me kiyana widihata :sorry:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    reputations අඩුකිරීම මට ප්‍රස්නයක් නොවේ නමුත් මෙම තිරිසන් ක්‍රියාව මහත් වේදනාවකි

    D83zdsAWwAE8Eb2.jpg
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,681
    8,413
    113
    ඔව ගනන් ගන්න එපා බන් . ඔන්න ඔය නිසාම තමා ජීටි අයිය
    අලුත් එකවුන්ට් වෙරිෆයි කරන්නෙත් නැත්තේ.
     

    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    ආතල් කඩන්න එපා මනුස්සයෝ. අපිට ආතල් එකකට කියල තියෙන්නෙත් ඕක විතරයි :rofl: කපාගෙන කපාගෙන ගියා :P

    මේ වගේ අඩුකුලේ එවුන් තමයි සහරාන්ගේ බෝම්බෙට අහුවෙන්න තිබුනේ.

    http://www.elakiri.com/forum/showpost.php?p=25371857&postcount=5
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මන් rep කැපුවොත් name එක​ දානව (ikl)​, දාල pm එකකුත් දානවා.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    එමනිසාම ඇතැම් අසනහකාරී තිරිසනුන්ගේ අසහනකාරී තිරිසන් ක්‍රියා වලට ගොදුරු වීමට සිදුවී ඇත.


    damn !!

    It's just words
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    reputations අඩුකිරීම මට ප්‍රස්නයක් නොවේ නමුත් මෙම තිරිසන් ක්‍රියාව මහත් වේදනාවකි.


    නොබල ඉදහන්කො. latest reputation received column එකේ function එකක් තියෙන්නෙ බොල !! - or +
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    බිල් දෙකම ගෙව්ව 05-06-2020 10:33 PM umbe ammata hikuwata passeth thread ekak dannam

    රතු උන්ට රෙප් දීලා නිල් කරන් නෑ කපපු එකාගෙන් ඉල්ලගනින් :lol:
     

    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    රතු උන්ට රෙප් දීලා නිල් කරන් නෑ කපපු එකාගෙන් ඉල්ලගනින් :lol:

    නිදහස් අධ්‍යාපනෙන්ද කිව්වේ තොට එලකිරියෙ රෙප් සිස්ටම් එක පාවිච්චි කරන හැටි ඈ බොල වඳ පොන්නයො?
     
    • Like
    Reactions: BloodStorm

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    නිදහස් අධ්‍යාපනෙන්ද කිව්වේ තොට එලකිරියෙ රෙප් සිස්ටම් එක පාවිච්චි කරන හැටි ඈ බොල වඳ පොන්නයො?

    " නමුත් මෙම තිරිසන් ක්‍රියාව මහත් වේදනාවකි "... "ඇතැම් අසනහකාරී තිරිසනුන්ගේ අසහනකාරී තිරිසන් ක්‍රියා වලට ගොදුරු වීමට සිදුවී ඇත "

    :sorry:
     
    Last edited:

    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    " නමුත් මෙම තිරිසන් ක්‍රියාව මහත් වේදනාවකි "... "ඇතැම් අසනහකාරී තිරිසනුන්ගේ අසහනකාරී තිරිසන් ක්‍රියා වලට ගොදුරු වීමට සිදුවී ඇත "

    :sorry:

    ඇඩ්මිනුත් එකයි රෙප් කපන උනුත් එකයි. ඇඩ්මින් මේකේ ඉන්න එවුන්ගෙන් අල්ලස් ගන්න හැටි.

    Screenshot-2020-05-07-00-49-09.png