ඇඩ්මින් වෙත..

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Anith case eka ban ithin kohomath 2006 to 2012 lankawe politics uth mechchara hot topic ekak wela thibbe na ne, e dawas wala Mahindra janapriya kale.. lankawe minissu 80% witara ekama rallaka ne hitiye. Mul tike yudde athal eka, ita passe yudde iwara wechcha athal eka.. oya ideology ekata ahu wela hitiya kale minissu hithuwe ade Dan serama Hari "Suba Anagathayak" seen ekene hitiye. Ethakota kohomath itin minissunta stress na, mind eka free eke thibbane
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    @GTRZ ෙමානව නැතත් මුලින්ම මේකෙ කෙනෙක්ට කුණුහර්ප/ නරක වචන වලින් බනින එකට ඇක්ෂන් එකක් ගන්න. මටත් ළඟදි මේකෙ හිටපු කෙනෙක් කැත වචන කියල බැන්න කිසිම වැරැද්දක් කරල නැතුව පොලිටික්ස් පෝස්ට් වගේකට ලයික් කරා කියල. එහෙම අහක යන එවුන්ගෙන් කුණුහර්ප අහන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. හැමදේටම කලින් එහෙම නරක වචන වලින් තව කෙනෙක්ට බනින ඒවට ඇක්ෂන් එකක් ගන්න.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බම්ප් තමයි ............:(2


    වෙනම කැටගරියක් හදලා
    කැටගරි පිටින්ම අන්ෆලො කරන්න ඔප්සන් එකක් දුන්න නන් හරි
    එතකොට 10-12 ඇරෙන්න අනිත් එවුන් එක ගෙඩි පිටින අන්ෆලො කරල දාවි

    ඕක කවදාවත් වෙන්නෙ නෑ
     

    HmNRazor

    Well-known member
  • මට නම් හිතෙන්නෙ ඔය වෙනස්වීම වෙන්නේ කාලයත් එක්ක ඉන්ටර්නෙට් වල ව්‍යාප්තිය හින්දා.

    ඉස්සරම තිබ්බෙ සීමිත සල්ලිකාර පිරිසකට.

    පස්සෙ පස්සෙ තිබ්බෙ කැම්පස් වල, තව එක එක ඉන්ස්ටිටුට් වල. ඒ වගේම ඉන්ටර්නෙට් කැෆේ ගිය පිරිසකුත් හිටියා. එතකොට ඉන්ටර්නෙට් තිබ්බ බහුතරය අධ්‍යාපන මට්ටම තරමක් වැඩි පිරිස. කැෆේ පිරිස තමයි ටිකක් පිස්සු නටන මට්ටමේ හිටියෙ. අනික් පිරිස, ඒ කිව්වෙ බහුතරය අධ්යාපනික දේවල් අගය කළා. ඒ කාලෙ වෙන්න ඇති වැදගත් කියලා කියන ත්‍රෙඩ් නැගලා ගියේ.

    ඊටපස්සෙ හැමතැනටම ඉන්ටර්නෙට් ආවා. ඒක හරිම සාමාන්‍ය දෙයක් උනා. එතකොට කලින් හිටපු බහුතරය සුලුතරයක් උනා. ඉතින් එතකොට ඕන දෙයක් වැඩ කරන්නෙ බහුතරයට ඕන විදිහට.

    ඒක තමයි ඔහොම වෙලා ඇත්තෙ.
    කතාව හුත්තෝ!! හැමිනේෂන්................ උබේ කතාවේ හරය තමා දැන් "internet abuse and missuses"!! (අවභාවිතය සහ අපයෝජනය.) වැඩිය ඔනි නෑ මම ම බලපන් account එක 2009 හැදුවේ, දැන් මේ එලකිරියේ ඔන්ලයින් අැවිල්ලා එක එක පිස්සු හුත්තවල් comment කරකර ආතල් ගන්නවා. අවභාවිතය සහ අපයෝජනය 100% එතනම. කවර කතාද ඉතින්?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,735
    113
    මාලඹේ
    දේශපාලනේ කතා කරන්න එන එවුන්ව මානසිකව වට්ටලා පැත්තකට ඇදලා දැම්මම හරි.
    ආයේ ත්රෙඩ්ස් ඕපන් කරන්න එන්නේ නෑ.
    ඒ වගේම මේකේ කුණුහරුප කිය කිය යන මුඩුක්කු බල්ලොත් මේකෙන් පන්නන ඕනේ

    මෙන්න Router හොරා ගේ හෙළුව 👆🤣
    +++++++++++++++++++
    sketch-1617287115819.png
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ඒ වගේම මේකේ කුණුහරුප කිය කිය යන මුඩුක්කු බල්ලොත් මේකෙන් පන්නන ඕනේ

    මෙන්න Router හොරා ගේ හෙළුව 👆🤣
    +++++++++++++++++++
    sketch-1617287115819.png

    Here is the proof. 😂🤣

    Osama-Dog.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,735
    113
    මාලඹේ
    Here is the proof. 😂🤣

    Osama-Dog.jpg
    තොට කුණුහරුප කියලා මේකේ ඉවර කරන්න දෙන්න බැහැ . තෝ මේකෙන් පන්නන ඕනේ . එදාට තමා මේක හදන්න පුළුවන්
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    තොට කුණුහරුප කියලා මේකේ ඉවර කරන්න දෙන්න බැහැ . තෝ මේකෙන් පන්නන ඕනේ . එදාට තමා මේක හදන්න පුළුවන්

    @GTRZ @sandun999

    මෙතන ඇවිල්ලත් දේශපාලනය අදින මූව ban කරලා දාන්න.
    අදාළ නැති දේවල් ඇදලා ගත්තම කුණුහරුප කියලා තමයි එලවන්නේ.


    RIP2.jpg
     

    HmNRazor

    Well-known member
  • අපේ හිටපු පරණ ලෙජන්ඩ්ස්ලා ආපහු කිරියට ගෙන්නන්න බැරිද? පරණ උන් සංවිධානය උනානම් මේක තාමත් ලොවෙත් හදලා ගන්න පුලුවන්. තාම කිරිය විනාස වෙලා නැ. මම නම් කියන්නේ පරණ තිබ්බට වඩා දෙයක් කරන්න පුලුවන් හරියට organize උනොත් එහෙම
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    මට නම් හිතෙන්නෙ ඔය වෙනස්වීම වෙන්නේ කාලයත් එක්ක ඉන්ටර්නෙට් වල ව්‍යාප්තිය හින්දා.

    ඉස්සරම තිබ්බෙ සීමිත සල්ලිකාර පිරිසකට.

    පස්සෙ පස්සෙ තිබ්බෙ කැම්පස් වල, තව එක එක ඉන්ස්ටිටුට් වල. ඒ වගේම ඉන්ටර්නෙට් කැෆේ ගිය පිරිසකුත් හිටියා. එතකොට ඉන්ටර්නෙට් තිබ්බ බහුතරය අධ්‍යාපන මට්ටම තරමක් වැඩි පිරිස. කැෆේ පිරිස තමයි ටිකක් පිස්සු නටන මට්ටමේ හිටියෙ. අනික් පිරිස, ඒ කිව්වෙ බහුතරය අධ්යාපනික දේවල් අගය කළා. ඒ කාලෙ වෙන්න ඇති වැදගත් කියලා කියන ත්‍රෙඩ් නැගලා ගියේ.

    ඊටපස්සෙ හැමතැනටම ඉන්ටර්නෙට් ආවා. ඒක හරිම සාමාන්‍ය දෙයක් උනා. එතකොට කලින් හිටපු බහුතරය සුලුතරයක් උනා. ඉතින් එතකොට ඕන දෙයක් වැඩ කරන්නෙ බහුතරයට ඕන විදිහට.

    ඒක තමයි ඔහොම වෙලා ඇත්තෙ.
    100% bn and reps matha rank wena system ekak tibba nm ela. gon post daa unta -- wetenna
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මේක ඔයාට විතරක් නෙමෙය් පොදුවේ හැමෝටම කියන්නේ.
    ඔය දැන් site එක වැඩක් නැහැ ඉස්සර වගේ ඉගෙන ගන්න දේවල්, දැනුම නැහැ කියන අය 90% මම බලල තියනවා, පට්ට ආත්මාර්ථකාමී මිනිස්සු.
    තමන් community එකට මහන්සි වෙලා thread එකක් ලියල share කරන්නේ නැහැ. අනික් මිනිස්සු මහන්සි වෙලා අමාරුවෙන් ලියන දේවල් බලන්න විතරය් එන්නේ. බොහෝ විට thread එකක් දාන්නේ තමන්ගේ ප්‍රශ්නෙකට උත්තර හොයා ගන්න. තමන්ට උදව්වක් ගන්න විතරය්. තමන්ගේ වෙලාව වැය කරන්නේ තමන්ගේ දියුණුවට, හැබය් ලෝකේ වෙනස් කරන්න කතා කරන්නේ.

    කාට හරි site එකේ වෙනසක් කරන්න ඕන නම් තමන් එහෙම thread දාල අනික් මිනිසුන්ට ඒ දේ ගැන ඉගෙන ගන්න දෙයක් දාන්න. එතකොට එක වටේ අනිවාර්යෙන් කට්ටිය එකතු වෙනවා. ඒ සම්බන්ද දේවල් අනික් අයත් share කරනවා. හැමෝටම හැමෝම උදව් කර ගන්නවා.

    මේක හැම දේම නිකන් දීල උගන්නල ලොකු මහත් කරලා ඊට පස්සේ පිටරට migrate වෙච්ච අය කියන දේවල් ලොකු දේවල් විදියට සලකන සාමාන්‍ය ලංකාව වගේ නෙමෙය්. මේක දුවන්නේ මේකේ ඉන්න මිනිස්සුන්ට ඕන විදියට.
    වෙනසක් කරන්න ඕන නම් තමන් දෙයක් කරන්න. පිටින් ඉඳන් උපදෙස් දෙන්න අවශ්‍ය නැහැ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    දේශපාලනික (politics) කියල වෙනම කැටගොරි එකක් දාන එක නම් හොදයි. GTRZ කියන්නේ හැම දෙයක්ම දේශපාලනේට සම්බන්ද නිසා එහෙම කරන්න අමාරුයි කියල. ඒ කතාවේ ඇත්තක් තියෙනවා. එත් direct දේශපාලන නුල් වත් politics category වලට දැම්මොත් හොදයි. අනිත් එක කවුරුහරි වාද කරනවානම් අපිට කියන්න පුළුවන් politics category එකට ගිහිල්ල වැඩ කරගන්න කියල. හැබැයි moderators ලට දේශපාලනික නුල් හොයා හොයා politics category දමන්න උනොත් එක ලේසි වෙන එකක් නැහැ.
    දැන් reputation එකක් නැහැ. එත් මොකක් හරි තිබ්බොත් හොද නුල් වලට ratings සහ එක දමන අයට reward එකක් දෙන දෙයක්, එතකොට ගොඩක් අය හොද නුල් දමන්න මහන්සි වේවි. අපිට හොද නුල් search කරලා හොයාගන්න විදියක් තිබුනොත් හොදයි.
    මොනවා උනත් දැන් fake ඒවා අඩුයි. නැතිනම් මල වදයක්.

    ඇඩ්මින් තුමනි අපේ දුක අසාලා
    විසදුමක් දෙන්න හොද හැටි හිතාලා