ඇඩ්මින් වෙත..

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    හැබැයි රෙප් අයින් කරපු දවසේ ඉදල දැන්නම් මට එහෙම ෆීලින් එකක් නැහැ
    ow, me forum software eke awulak da danne na. Godak forum wala Rep+ system eka ayin una.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,239
    113
    @GTRZ ෙමානව නැතත් මුලින්ම මේකෙ කෙනෙක්ට කුණුහර්ප/ නරක වචන වලින් බනින එකට ඇක්ෂන් එකක් ගන්න. මටත් ළඟදි මේකෙ හිටපු කෙනෙක් කැත වචන කියල බැන්න කිසිම වැරැද්දක් කරල නැතුව පොලිටික්ස් පෝස්ට් වගේකට ලයික් කරා කියල. එහෙම අහක යන එවුන්ගෙන් කුණුහර්ප අහන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. හැමදේටම කලින් එහෙම නරක වචන වලින් තව කෙනෙක්ට බනින ඒවට ඇක්ෂන් එකක් ගන්න.
    අනා ඇත්තද? :rofl:
     
    • Dislike
    Reactions: sithija.h

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    it's not the platform.... it's the people who are using it...
    people come and go... 10 years ago we hardly use any bad words, nudity cos everyone respects the platform and members.
    those days are over, now we have young members, no respect, openly share nudity and so much bad language.
    it's not the platform.... it's the people who are using it...
     
    • Like
    Reactions: Ragna_SL

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මහලොකුවට ටැග් කර කර ගිය පොන්නයට දැන් උත්තර නෑ :rofl: හූ :lol:

    ගෙදර ගොනගෙන් ප්‍රශ්න අහල වරෙන් පොන්නයෝ 😂
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ත්‍රෙඩ් එක දැම්මේ උඹ නේද පොන්න හිඟන්නෝ? :rofl:

    thread එක දාල තියෙන්නේ Adminta පොන්නොයෝ...මොකෙක්ද මන මේ මන්ද මානසික පොන්නය ...umba Admin da ballo?😂
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ජී ටී කියන කතාව හරි අපිම තමයි මේක වෙනස් කරන්න ඕනි නමුත් කොයි වෙලේ බැලුවොත් දේශපාලන ත්‍රෙඩ් වැටෙද්දී හොඳ ත්‍රේඩ් එකක් දාන්න මොටිවේශන් එකක් එන්නේ නෑ. එළකිරි එකේ කැපිලා පෙන්න වැඩ දාපු සියලු දෙනාම පෙනී පෙනී කැපිලා ගියා මේක අද වෙනකම් බැලුවොත් වැඩි සද්දයක් බද්දයක් නැතිව ඉන්න එවුන් තමයි නියම වටිනා කමක් තියෙන ත්‍රෙඩ් දාලා තියෙන්නේ ඒක ඉස්සරහටත් එහෙමයි. කාලය වෙනස් වෙනවා තාලය අලුත් වෙනවා ඒක වෙනස් කරන්න අපිට බැහැ.
    සිංහල බ්ලොග් පීක් එකේ තිබ්බ කාලේ දේශපාලන ප්‍රශ්නය හරියට මැනේජ් කරගන්න බැරුව එකට කෙල වෙලාම ගියා.
    එතනයි මෙතනයි ලොකු වෙනසක් තියනවා බ්ලොග් කොමියුනිට් එකේ හිටපු සීයට 70 දෙනා බ්ලොග්ස් ලියන අයමයි ටික දෙනයි හිටියේ බ්ලොග් කියවන්න විතරක් ඇවිත් නමුත් එළකිරි එක එහෙම නෑ ත්‍රෙඩ් දාන්නේ සීයට දහයික් විතර වගේ ඉතිරි සීයට අනුවම එන්නේ ත්‍රේද බලන්න විතරයි ඒක නිසා ත්‍රෙඩ් බලන්න විතරක් එන අය ගැන හිතන්නම වෙනවා මන් නම් කියන්නෙ හොදම ක්‍රමය වෙනම කැටගරියක් හදලා
    කැටගරි පිටින්ම අන්ෆලො කරන්න ඔප්සන් එකක් දුන්න නන් හරි එතකොට නියම විදියට වෙන වෙනම ගෘප් හැදෙයි රෙඩිට් එක වගේ
     
    • Like
    Reactions: Tharaka25

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,239
    113
    thread එක දාල තියෙන්නේ Adminta පොන්නොයෝ...මොකෙක්ද මන මේ මන්ද මානසික පොන්නය ...umba Admin da ballo?😂
    ඉතින් කියපන්කො දැන් පාස්කු ප්‍රහාරෙට සම්බන්ද එවුන් හිරේද? :rofl:
    මේක තියන ත්‍රෙඩ් එක දැම්මෙත් ඇඩ්මින්ටද පොන්න හිඟන්නෝ? :rofl:
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මේක හැම දේම නිකන් දීල උගන්නල ලොකු මහත් කරලා ඊට පස්සේ පිටරට migrate වෙච්ච අය කියන දේවල් ලොකු දේවල් විදියට සලකන සාමාන්‍ය ලංකාව වගේ නෙමෙය්. මේක දුවන්නේ මේකේ ඉන්න මිනිස්සුන්ට ඕන විදියට.
    වෙනසක් කරන්න ඕන නම් තමන් දෙයක් කරන්න. පිටින් ඉඳන් උපදෙස් දෙන්න අවශ්‍ය නැහැ.
    Kathawa...