Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
ඇඩ්ස් නැතිව ෆිල්ම් බාන්න හොද සයිට් එකක්-
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමෝටම සුභ දවසක් වගේම සුභ අලුත් අව්රුද්දක් වේවා! අද මේ ලිපියෙන් කියන්න යන්නේ video ලෝකෙට අලුතෙන්ම ආපු x265 video encoder එක ගැන. ඇත්තටම මමත් මේ ගැන දැනගත්තේ ඊයේ පෙරේදා. ඉතින් මට හිතුන ඔයාලටත් මේ ගැන කියන්න ඕනේ කියල. ඉස්සෙල්ලම බලමු මොකක්ද මේ encoder එකක් කියන්නේ කියල.

Video Encoding

Encoder එකක් කියන්නේ සරලව කිව්වොත් video convert කරන hardware හෝ software tool එකකට. video එකක්, නැත්තන් film එකක් original එන copy එක ධාරිතාවෙන් වැඩි high quality එකක් තියෙන file එකක්. මේකට කියන්නේ raw video input කියල. මේ files අපි සාමාන්‍යයෙන් භාවිතා කරන computer එක, tablet එක, smart phone එක වගේ උපකරණයක් හරහා play කරන්න අමාරුයි. එහෙම play කරන්න පුළුවන් වෙන්න අර raw video input එක convert කරන එකට තමයි video encoding එහෙමත් නැත්නම් video transcoding කියල කියන්නේ. මේ ගැන වැඩි විස්තර Google හරහා හෝ මේ link එක හරහා හෝ දැනගන්න පුළුවන්.

x265?

එතකොට මොකක්ද මේ x265 කියන්නේ? Internet එකෙන් films, TV series download කරන අය දැකල ඇති ඒ video files වල නම තියෙන විදිහ.

Top.Five.2014.720p.BluRay.x264.YIFY

ඔන්න ඔය වගේ. මේකේ තියෙන්නේ x264 කියල. ඒ කියන්නේ encode කරන්න භාවිතා කරපු technology එක. මිට කලින් x264 technology එක ගොඩක් ජනප්‍රිය වෙලා තිබුනා. සාමාන්‍ය film එකක් 720p quality එකට 700mb, 800mb වගේ size එකකට ගන්න පුළුවන් වෙලා තිබුනේ මේ x264 technology එකෙන් encode කරපු හින්දයි. ඒත් දැන් ඇවිල්ල තියෙන අලුත්ම technology එක තමයි x265 HEVC.

HEVC කියන එකේ තේරුම High Efficiency Video Encoding කියන එක. මේ අලුත්ම technology එකෙන් පුළුවන් වෙනවා කලින්ටත් වඩා size එක අඩු කරලා, ඒත් quality එක වැඩි කරලා video බලන්න. කලින් x264ත් එක්ක 700mbට තිබුන 720p film එකක් මේ අලුත් technology එකෙන් 300mbකට අඩු කරගන්න පුළුවන්. හිතා ගන්නත් බෑ නේද? ඒත් quality එක පොඩ්ඩක් වත් අඩු වෙන්නේ නෑ.!

මේ තියෙන්නේ x265 official web site එක – x265

මේ ගැන වැඩි විස්තර මෙතනින් බලන්න පුළුවන්.

කොහොමද මේ videos බලන්නේ?

තාක්ෂනය අලුත් වෙන්න අලුත් වෙන්න අපිත් ඒවට හැඩගැහෙන්න ඕනේ. මේ අලුත් x265 videos play කරන්න නං අවම වශයෙන් Intel dual core වත් processor එකක් ඕනේ වෙනවා. ඒ වගේම අපේ media player එකත් update කරගන්න වෙනවා. මම නං recommend කරන්නේ KMPlayer එක. පහළ තියෙනවා media player download කරන්න පුළුවන් links.

KMPlayer

Media Player Classic BE

Media Player Classic

VLC Media Player

K-Lite codec pack version 10.1.0 or higher

ඕනෙම torrent site එකකට ගිහින් movie එකේ නම එක්ක x265 add කරලා search කරලා බලන්න. size එක අඩු හොඳ copies හොයාගන්න පුළුවන්. පහළ තියෙන sites වලිනුත් x265 encoded films ගන්න පුළුවන්.

MicroMKV

PSA

Encode x264

https://everything1know.wordpress.com/2015/04/13/x265-hevc-video-encoder/ Blog එකෙන් උස්සන ලදී.

[QUOTE="Lahiru Dayan, post: 25595612, member: 563818"] හැමෝටම සුභ දවසක් වගේම සුභ අලුත් අව්රුද්දක් වේවා! අද මේ ලිපියෙන් කියන්න යන්නේ video ලෝකෙට අලුතෙන්ම ආපු x265 video encoder එක ගැන. ඇත්තටම මමත් මේ ගැන දැනගත්තේ ඊයේ පෙරේදා. ඉතින් මට හිතුන ඔයාලටත් මේ ගැන කියන්න ඕනේ කියල. ඉස්සෙල්ලම බලමු මොකක්ද මේ encoder එකක් කියන්නේ කියල. [SIZE=6][B]Video Encoding[/B][/SIZE] Encoder එකක් කියන්නේ සරලව කිව්වොත් video convert කරන hardware හෝ software tool එකකට. video එකක්, නැත්තන් film එකක් original එන copy එක ධාරිතාවෙන් වැඩි high quality එකක් තියෙන file එකක්. මේකට කියන්නේ raw video input කියල. මේ files අපි සාමාන්‍යයෙන් භාවිතා කරන computer එක, tablet එක, smart phone එක වගේ උපකරණයක් හරහා play කරන්න අමාරුයි. එහෙම play කරන්න පුළුවන් වෙන්න අර raw video input එක convert කරන එකට තමයි video encoding එහෙමත් නැත්නම් video transcoding කියල කියන්නේ. මේ ගැන වැඩි විස්තර [URL='https://www.google.lk/']Google[/URL] හරහා හෝ මේ [URL='http://www.heywatchencoding.com/what-is-video-encoding']link[/URL] එක හරහා හෝ දැනගන්න පුළුවන්. [SIZE=6][B]x265?[/B][/SIZE] එතකොට මොකක්ද මේ x265 කියන්නේ? Internet එකෙන් films, TV series download කරන අය දැකල ඇති ඒ video files වල නම තියෙන විදිහ. Top.Five.2014.720p.BluRay.x264.YIFY ඔන්න ඔය වගේ. මේකේ තියෙන්නේ x264 කියල. ඒ කියන්නේ encode කරන්න භාවිතා කරපු technology එක. මිට කලින් x264 technology එක ගොඩක් ජනප්‍රිය වෙලා තිබුනා. සාමාන්‍ය film එකක් 720p quality එකට 700mb, 800mb වගේ size එකකට ගන්න පුළුවන් වෙලා තිබුනේ මේ x264 technology එකෙන් encode කරපු හින්දයි. ඒත් දැන් ඇවිල්ල තියෙන අලුත්ම technology එක තමයි x265 HEVC. [IMG]https://i1.wp.com/rg4.net/wp-content/uploads/2014/05/02.jpg[/IMG] HEVC කියන එකේ තේරුම High Efficiency Video Encoding කියන එක. මේ අලුත්ම technology එකෙන් පුළුවන් වෙනවා කලින්ටත් වඩා size එක අඩු කරලා, ඒත් quality එක වැඩි කරලා video බලන්න. කලින් x264ත් එක්ක 700mbට තිබුන 720p film එකක් මේ අලුත් technology එකෙන් 300mbකට අඩු කරගන්න පුළුවන්. හිතා ගන්නත් බෑ නේද? ඒත් quality එක පොඩ්ඩක් වත් අඩු වෙන්නේ නෑ.! මේ තියෙන්නේ x265 official web site එක – [URL='http://x265.org/']x265[/URL] මේ ගැන වැඩි විස්තර [URL='http://www.heywatchencoding.com/hevc']මෙතනින්[/URL] බලන්න පුළුවන්. [SIZE=6][B]කොහොමද මේ videos බලන්නේ?[/B][/SIZE] තාක්ෂනය අලුත් වෙන්න අලුත් වෙන්න අපිත් ඒවට හැඩගැහෙන්න ඕනේ. මේ අලුත් x265 videos play කරන්න නං අවම වශයෙන් Intel dual core වත් processor එකක් ඕනේ වෙනවා. ඒ වගේම අපේ media player එකත් update කරගන්න වෙනවා. මම නං recommend කරන්නේ KMPlayer එක. පහළ තියෙනවා media player download කරන්න පුළුවන් links. [LIST=1] [*][URL='http://www.kmplayer.com/']KMPlayer[/URL] [*][URL='http://sourceforge.net/projects/mpcbe/files/MPC-BE/']Media Player Classic BE[/URL] [*][URL='https://mpc-hc.org/downloads/']Media Player Classic[/URL] [*][URL='http://www.videolan.org/vlc/']VLC Media Player[/URL] [*][URL='http://codecguide.com/download_kl.htm']K-Lite codec pack version 10.1.0 or higher[/URL] [/LIST] ඕනෙම torrent site එකකට ගිහින් movie එකේ නම එක්ක x265 add කරලා search කරලා බලන්න. size එක අඩු හොඳ copies හොයාගන්න පුළුවන්. පහළ තියෙන sites වලිනුත් x265 encoded films ගන්න පුළුවන්. [LIST] [*][URL='http://micromkv.com/']MicroMKV[/URL] [*][URL='http://psarips.com/']PSA[/URL] [*][URL='http://encodex265.com/']Encode x264[/URL] [/LIST] [URL]https://everything1know.wordpress.com/2015/04/13/x265-hevc-video-encoder/[/URL] Blog එකෙන් උස්සන ලදී. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom