ඇඩ්සෙන්ස් අලුත් වැඩක්.........

nmeedin1

Member
May 19, 2010
125
7
0
එළකිරි එකෙ ඉන්න ඇඩ්සෙන්ස් ගිණුම් තියන අයගෙ සහයෝගය මේකට ඕනෙ.ඇඩ්සෙන්ස් ගිණුමෙන් සල්ලි හොයන්නෙ නැතිඅය අනිවාර්ය්‍යයි. මුලින්ම මෙතන ඔයාලගෙ ඇඩ්සෙන්ස් ගිනුම ගත්තෙ කොයි කලෙද? දැන් සල්ලි කීයද? කියල මෙතන පොඩ්ඩක් දන්න..මේක හොද වැඩක්.කරන්නෙ පිස්සු වැඩක් කියල හිතනවනම් එයාල bump එකක් වත් දාල යන්න.දැනට මේ ඇති කට්ටිය දාන්න 100ක් වත් ආවහම ඉතුරු විස්තර දන්නම්.හැමෝගෙම සහයෝගය දෙන්න හොදේ........ :)

screen shot danna epa.
eg:
mama dasense gatthe :XX XX XXXX
danata balance :XX.XX
obe adhasak kamathinam adsen gana
job ekak karanawada nadda yana waga.


me template ekata methana details danna.:)

මෙන්න මේකය් අලුත් වැඩේ.ඇඩ්සෙන්ස් ගිණුමක් තියන කට්ටිය ඉන්නව ඒත් සල්ලි හොයන්නෙ නෑ.එයල කැමතිනම් තවත් කෙනෙක් එක්ක එකතුවෙලා අඩ්සෙන්ස් කරන්න කියන එකය්.මේක ලොයර් කෙනෙක් ගාව අත්සන් කරල පටන් ගන්න ඕනෙ අනිවාර්ය්‍යයෙන්ම.නැත්තම් අනෙක ගිණුම කෙලෙව්වොත්.මේකෙදි දෙන්නම මහන්සි වෙලා වඩ කරන්න ඕනෙ.එකට අවශ්ය්‍ය ලියවිල්ලක් හදනවා.එක කියවල බලලා කමති දෙන්නෙක් එකතුවෙලා කරන්න ඕනේ.මෙකය් මම කරනව කිව්ව අලුත් වැඩේ.මොකද මේක මමත් කරනවා.කැමති අය ඉන්නවනම් අදහසක් දාන්න.:)


Adsense account eka ban una.. neththan mama dannawa one month walin 500$ hoyanna... 4 months walin mama 750$ hewwa and ban weddi 500$+ thibuna,, aye ekak hada ganna help ekak diyallla
 

madushanka86

Member
Mar 11, 2010
358
27
0
chilaw
144gc.jpg


this is not mine... this is my bro's account

fake account CTR ekaei IMP tekaei Hodata Balanna Oyage Bro ge nemei :lol::lol::lol::lol::lol::lol::lol: ohama hit anna widihak na
samaharak wita attanam dannma ganna waei natnam ban tamei 100$ panapu gaman ellanna one
 
Last edited:

nmeedin1

Member
May 19, 2010
125
7
0
500$ tibunanam ganna apaei ban karanakan hiteye bro :lol::lol::lol::lol::lol::lol::lol:

Macho payment ekak realize ok wela realize wenna 3 months yanawa.. e atharedi ekathu wechcha okkoma thamai.. 500$,, this month cut off date eka 25th.. e cheque eka send karanne labana mase.. 25th wala,,, eka gedarata enna 3 weeks yanawa.. e cheque eka bank karama realize wenna 28 working days yanawa... almost 3 months.. mage 750$ ganak nethi una. mama payments 2k gaththa.. n thun weni eka approve wela thibuna 500$. and pending thibuna 200$ ganak,, sirawata.. thiyana ewunta kiyanne.. parissamen thiya ganna account eka. lankawata adsense accounts denne nehe lesiyen.


Google AdSense Policy Enforcement ✆

to nmeedin
show details 13 Apr

Hello,

We continually review all publishers according to our program policies (
http://www.google.com/adsense/policies ) and Terms and Conditions (
http://www.google.com/adsense/terms ). During a recent review of your
account, our specialists found that it was not in compliance with our
policies.

As stated in our program policies, AdSense publishers are not permitted to
place Google ads on sites involved in the distribution of copyrighted
materials. This includes hosting copyrighted files on your site, as well
as providing links for or driving traffic to sites that contain
copyrighted material.

As a result, your AdSense account has been disabled.

Additionally, as stated in our Terms and Conditions, publishers who have
breached this agreement may not receive further payment. The earnings on
your account will be returned to the affected advertisers. Please note
that this step was taken in an effort to protect the interests of our
AdWords advertisers, and to maintain the quality of the AdSense program.

Thank you for your understanding.

Sincerely,

The Google AdSense Team


http://www.livelanka.net
 
Last edited: