Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
ඇඩ්සෙන්ස් පාඩම 02 - අඩුවට Hosting ගන්නෙ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩුපාඩු ඇති සෑහෙන්න අවුලක් හිතන්න එපා. පුළුවන් නම් පෙන්වලා දෙන්න.

Official Blog - SecDevil.com

මම කලින් දාපු පාඩම සහ Preview එක බැලුවෙ නැති කෙනෙක් ඉන්නවා නම් පහල තියන link වලින් ගිහින් බලන්න. ඒවා බලන්නෙ නැතිව මේක බලද්දි තේරුම් ගන්න බැරි වෙයි.

ඇඩ්සෙන්ස් පාඩම 01 - https://www.facebook.com/thiwanga.sandaruwan/posts/1660882434069689

Adsense පාඩම - Extra lesson - 01 - https://www.facebook.com/thiwanga.sandaruwan/posts/1661442770680322

මේකටත් අර කලින් කියලා දුන්න විදියට ප්රශ්න තියනවා නම් අහන්න. එහෙම කිසි දෙයක් අහන්න නැති නම් 1 Comment එකක් විතරක් දාන්න.

උදේ දාපු Extra lesson එක බැලුවෙ නැති කෙනෙක් ඉන්නවා නම් ඒක බලලා එන එක තමයි හොද. හරි එහෙනම් පටන් ගමු අපි අද අපිට කරන්න තියන කොටස.

හරි දැන් ඔයා Hosting එහෙම ගන්න සල්ලි එකතු කරගන්න ඇති නේද? මම කලින් කිව්වනෙ 2000ක් වගේ යනවා කියලා. ඒත් ඊටත් වඩා අඩුවට කරගන්න පුළුවන් දැන්. අපි බලමු මුලින්ම Cpanel සහ Wordpress Hosting වලට ලෝකයේ ජනප්රියම hosting providersලා කීයක් ගන්නවද කියලා! මම ආයෙ මේවගෙ Image දාන්න යන්නෙ නෑ. මොකද මම කලින් දාලා තියෙනවා image ඔක්කොම ටික.

Namecheap:

මේකෙ Hosting Package එකක් $1.44 වෙනවා මාසයකට. ඒකත් Cpanel Hosting එකක් නෙවෙයි. අපි බලමු අවුරුද්දටම කීයක් යනවද කියලා.

$1.44 x 12 = 17.28 US$ මේ පළවෙනි අවුරුද්දට විතරයි. ඊලග අවුරුද්දේ ඉදන් මාසෙකට $2.88 ගානෙ ගෙවන්න වෙනවා. ඒ කියන්නෙ $2.88 x 12 = 34.56 US$ වෙනවා. අපි බලමු ඔය දෙක ලංකාවේ මුදලින් කීයක්ද කියලත්.

17.28 US$ = 3,200.92 LKR | 34.56 US$ = 6401.83 - ඒ කියන්නෙ සෑහෙන ගානක් වියදම් වෙනවා Hosting එකට. දැන් අපි බලමු WP Hosting එකක් මේකෙ.

$1 වෙනවා පළවෙනි මාසයට Wordpress Hosting එකක්. දෙවෙනි මාසයේ ඉදන් $3.88 වෙනවා. අපි බලමු මේක කීයක්ද කියලා.

$1 + $3.88 x 11 = 43.68 US$ = 8061.799 LKR

පේනවනෙ ගාන. ඒ වගේම තමයි මේවගෙ use කරන්න limit එකකුත් තියනවා. දැන් බලමු GoDaddy Hosting ගැන.

GoDaddy

GoDaddy එකේදි අඩුම Cpanel එකේ ගාන වෙන්නෙ $2.99 යි මාසයකට. ඒ කියන්නෙ අවුරුද්දට $2.99 x 12 = 35.88US$ වෙනවා. 35.88$ = 6,646.35LKR වෙනවා.

මේකෙදි WordPress hosting එකක අඩුම ගාන වෙන්නෙ $5.49යි මාසයකට. ඒ කියන්නෙ $5.49 x 12 = 65.88 US$ වෙනවා අවුරුද්දටම. 65.88$ = 12,203.49 LKR පට්ට නෙහ්.

දැන් ඉතින් කැමති එකක් ගන්න තමයි තියෙන්නෙ. කට්ටිය බනිනවා මට මැවැලත් පේනවා.

හරි හරි ඒවා ඇති. ඔය ගාන මම දන්නවා අද කාලෙ හැටියට ගොඩක් ලොකු ගානක්. ඒ නිසා තමයි මම අදුරන මට ගොඩක්ම උදවු කරපු Hosting Provider කෙනෙක්ව Recommend කරන්න යන්නෙ.

දැන් කියන්න එපා Marketing කියලා. මට Wordpress Hosting එකට ගියෙ රුපියල් 900යි අවුරුද්දටම. පස්සෙ ගාන වැඩි කරලා තිබුනා 1100 වෙනකම්. මම අද ආයෙ කතා කලා එයාට මට දුන්න ගානටම අනිත් අයටත් දෙන්න පුළුවන්ද අහලා. ඉතින් කැමති උනා හැමෝටම අවුරුද්දටම රුපියල් 900කට Wordpress Hosting දෙන්න.

ඕනෙම කෙනෙක්ට බලන්න පුළුවන් එයාගෙ FB Profile එක මෙතනින්. (Shen Shen Senanayaka)

දැන් ඉතින් Inbox ගිහිල්ලා වද දෙන්න එපා. එයා FB එකෙන් ගනුදෙනු කරන්නෙ ගොඩක් අඩුවෙන්.

කොහොමද අපි එයාගෙන් Wordpress Hosting එකක් ගන්නෙ?

මුලින්ම යන්න එයාගෙ website එකට. ( https://Shentharindu.com ) ගියාට පස්සෙ දකුණු පැත්තෙ පහලින් ඇති whatsapp icon එකක් වැටිලා. ඒක හරහා එයාව contact කරගන්න. නැගිටින්න හදන අයට අත දෙන හොදම කෙනක් විදියට මම දකින කෙනෙක්.

කිසිම බලකිරීමක් නෑ. ඔයාලට අර කලින් කිව්ව Hosting Providersලගෙන් ගන්න පුළුවන් නම් ගන්න. මම මේ කිව්වෙ එකපාර රුපියල් 4000ක් 5000ක් වැයකරන්න බැරි අයට සහ මම පොරොන්දු උන විදියට සම්පූර්ණ Website එකක් රුපියල් 2000ට අඩුවෙන් හදාගන්න ඕනෙ උන අයට විතරයි.

ඇත්තටම මට වියදම් උනේ රුපියල් 2000ක් විතරයි සම්පූර්න සයිට් එකටම. (Site -> Secdevil.com)

හරි එහෙනම් Hosting ගන්න අය අරගෙන වැඩේ පටන් ගන්න තියෙන්නෙ. හෙට උදේට Domain එකක් කියන්නෙ මොකක්ද කියලා හැදින්වීමක් කරන්නම් කෙටියෙන්. හවස 7ට අපි බලමු කොහොමද Domain එකක් ගන්නෙ කියලා අඩු ගානකට.

ප්රශ්න තියනවා නම් Comment කරන්න. පුළුවන් විදියට උදවු කරන්නම්. FB එකේ දාපු Post එක නිසා ඒ විදියටම මෙතනත් තියෙන්නෙ. ඒ ගැන වැරදියට හිතන්න එපා.

[QUOTE="Elite x, post: 25455179, member: 548393"] [CENTER][SIZE=5]අඩුපාඩු ඇති සෑහෙන්න අවුලක් හිතන්න එපා. පුළුවන් නම් පෙන්වලා දෙන්න.[/SIZE] Official Blog - [URL='http://SecDevil.com']SecDevil.com[/URL] [SIZE=5]මම කලින් දාපු පාඩම සහ Preview එක බැලුවෙ නැති කෙනෙක් ඉන්නවා නම් පහල තියන link වලින් ගිහින් බලන්න. ඒවා බලන්නෙ නැතිව මේක බලද්දි තේරුම් ගන්න බැරි වෙයි. ඇඩ්සෙන්ස් පාඩම 01 - [/SIZE][URL='https://www.facebook.com/thiwanga.sandaruwan/posts/1660882434069689'][SIZE=5]https://www.facebook.com/thiwanga.sandaruwan/posts/1660882434069689[/SIZE][/URL] [SIZE=5]Adsense පාඩම - Extra lesson - 01 - [/SIZE][URL='https://www.facebook.com/thiwanga.sandaruwan/posts/1661442770680322'][SIZE=5]https://www.facebook.com/thiwanga.sandaruwan/posts/1661442770680322[/SIZE][/URL] [SIZE=5] මේකටත් අර කලින් කියලා දුන්න විදියට ප්රශ්න තියනවා නම් අහන්න. එහෙම කිසි දෙයක් අහන්න නැති නම් 1 Comment එකක් විතරක් දාන්න. උදේ දාපු Extra lesson එක බැලුවෙ නැති කෙනෙක් ඉන්නවා නම් ඒක බලලා එන එක තමයි හොද. හරි එහෙනම් පටන් ගමු අපි අද අපිට කරන්න තියන කොටස. හරි දැන් ඔයා Hosting එහෙම ගන්න සල්ලි එකතු කරගන්න ඇති නේද? මම කලින් කිව්වනෙ 2000ක් වගේ යනවා කියලා. ඒත් ඊටත් වඩා අඩුවට කරගන්න පුළුවන් දැන්. අපි බලමු මුලින්ම Cpanel සහ Wordpress Hosting වලට ලෝකයේ ජනප්රියම hosting providersලා කීයක් ගන්නවද කියලා! මම ආයෙ මේවගෙ Image දාන්න යන්නෙ නෑ. මොකද මම කලින් දාලා තියෙනවා image ඔක්කොම ටික. Namecheap: මේකෙ Hosting Package එකක් $1.44 වෙනවා මාසයකට. ඒකත් Cpanel Hosting එකක් නෙවෙයි. අපි බලමු අවුරුද්දටම කීයක් යනවද කියලා. $1.44 x 12 = 17.28 US$ මේ පළවෙනි අවුරුද්දට විතරයි. ඊලග අවුරුද්දේ ඉදන් මාසෙකට $2.88 ගානෙ ගෙවන්න වෙනවා. ඒ කියන්නෙ $2.88 x 12 = 34.56 US$ වෙනවා. අපි බලමු ඔය දෙක ලංකාවේ මුදලින් කීයක්ද කියලත්. 17.28 US$ = 3,200.92 LKR | 34.56 US$ = 6401.83 - ඒ කියන්නෙ සෑහෙන ගානක් වියදම් වෙනවා Hosting එකට. දැන් අපි බලමු WP Hosting එකක් මේකෙ. $1 වෙනවා පළවෙනි මාසයට Wordpress Hosting එකක්. දෙවෙනි මාසයේ ඉදන් $3.88 වෙනවා. අපි බලමු මේක කීයක්ද කියලා. $1 + $3.88 x 11 = 43.68 US$ = 8061.799 LKR පේනවනෙ ගාන. ඒ වගේම තමයි මේවගෙ use කරන්න limit එකකුත් තියනවා. දැන් බලමු GoDaddy Hosting ගැන. GoDaddy GoDaddy එකේදි අඩුම Cpanel එකේ ගාන වෙන්නෙ $2.99 යි මාසයකට. ඒ කියන්නෙ අවුරුද්දට $2.99 x 12 = 35.88US$ වෙනවා. 35.88$ = 6,646.35LKR වෙනවා. මේකෙදි WordPress hosting එකක අඩුම ගාන වෙන්නෙ $5.49යි මාසයකට. ඒ කියන්නෙ $5.49 x 12 = 65.88 US$ වෙනවා අවුරුද්දටම. 65.88$ = 12,203.49 LKR පට්ට නෙහ්. දැන් ඉතින් කැමති එකක් ගන්න තමයි තියෙන්නෙ. කට්ටිය බනිනවා මට මැවැලත් පේනවා. :D :D හරි හරි ඒවා ඇති. ඔය ගාන මම දන්නවා අද කාලෙ හැටියට ගොඩක් ලොකු ගානක්. ඒ නිසා තමයි මම අදුරන මට ගොඩක්ම උදවු කරපු Hosting Provider කෙනෙක්ව Recommend කරන්න යන්නෙ. දැන් කියන්න එපා Marketing කියලා. මට Wordpress Hosting එකට ගියෙ රුපියල් 900යි අවුරුද්දටම. පස්සෙ ගාන වැඩි කරලා තිබුනා 1100 වෙනකම්. මම අද ආයෙ කතා කලා එයාට මට දුන්න ගානටම අනිත් අයටත් දෙන්න පුළුවන්ද අහලා. ඉතින් කැමති උනා හැමෝටම අවුරුද්දටම රුපියල් 900කට Wordpress Hosting දෙන්න. ඕනෙම කෙනෙක්ට බලන්න පුළුවන් එයාගෙ FB Profile එක මෙතනින්. ([/SIZE][URL='https://www.facebook.com/shentharindusenanayake'][SIZE=5]Shen Shen Senanayaka[/SIZE][/URL][SIZE=5]) දැන් ඉතින් Inbox ගිහිල්ලා වද දෙන්න එපා. එයා FB එකෙන් ගනුදෙනු කරන්නෙ ගොඩක් අඩුවෙන්. කොහොමද අපි එයාගෙන් Wordpress Hosting එකක් ගන්නෙ? මුලින්ම යන්න එයාගෙ website එකට. ( [URL]https://Shentharindu.com[/URL] ) ගියාට පස්සෙ දකුණු පැත්තෙ පහලින් ඇති whatsapp icon එකක් වැටිලා. ඒක හරහා එයාව contact කරගන්න. නැගිටින්න හදන අයට අත දෙන හොදම කෙනක් විදියට මම දකින කෙනෙක්. කිසිම බලකිරීමක් නෑ. ඔයාලට අර කලින් කිව්ව Hosting Providersලගෙන් ගන්න පුළුවන් නම් ගන්න. මම මේ කිව්වෙ එකපාර රුපියල් 4000ක් 5000ක් වැයකරන්න බැරි අයට සහ මම පොරොන්දු උන විදියට සම්පූර්ණ Website එකක් රුපියල් 2000ට අඩුවෙන් හදාගන්න ඕනෙ උන අයට විතරයි. ඇත්තටම මට වියදම් උනේ රුපියල් 2000ක් විතරයි සම්පූර්න සයිට් එකටම. (Site -> Secdevil.com) හරි එහෙනම් Hosting ගන්න අය අරගෙන වැඩේ පටන් ගන්න තියෙන්නෙ. හෙට උදේට Domain එකක් කියන්නෙ මොකක්ද කියලා හැදින්වීමක් කරන්නම් කෙටියෙන්. හවස 7ට අපි බලමු කොහොමද Domain එකක් ගන්නෙ කියලා අඩු ගානකට. ප්රශ්න තියනවා නම් Comment කරන්න. පුළුවන් විදියට උදවු කරන්නම්. FB එකේ දාපු Post එක නිසා ඒ විදියටම මෙතනත් තියෙන්නෙ. ඒ ගැන වැරදියට හිතන්න එපා.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom