ක්ලයන්ට් කෙනෙක් ගේ යූටියුබ් චැනල් එකක් මොනොටයිසේශන් ඔක්කොම හරි ඩොලර් 10 ත් ඇවිල්ලා දැන් වෙරිෆිකේශන් එක තියෙන්නේ පරන අයිඩී එකක් උට තියෙන්නේ ඒක දැම්මහම වෙරිෆිකේශන් එක ෆේල් වෙලා ආයෙ දාපන් කියලා ආව කරපු අය ඉන්නවද