well, quitting a job is a brave decision specially at a time like covid
යකෝ අදනේ උබගේ වැදගත් පොස්ට් එකක් දැක්කේ . ඔහොම වැදගත් දෙයක් කියපන්කො සිරවාට් . political කුණු හරුප ඇරෙන්ඩකස්ටිය වරෙල්ලා කතාවක් කියන්නෙ යන්නේ. කැමති අය තමන්ට එහෙම අත්දැකීම් තියෙනවනම් කියපන්.
කතාව කියන්න කලින් පසුබිම් කතා ටිකක් තියෙනවා කියන්න.
මේ ටික වෙන්නෙ 2022 වගේ කාලේ. එතකොට කොරෝනා ඇවිල්ලා රට සමනය වෙලා, ආයි කට්ටිය ටික ටික රස්සාවලට යනවා. අපි ඉති permanent WFH. ඒ වෙනකොට මගේ දුව ඉපදිලා හිටපු නිසා ගෙදර ඉන්න එක ගානක් නෑ. අනික දුව ඉපදුනාට පස්සෙ ඔලුවට ටිකක් බර වැඩි ජීවිතේ කොහොමහරි සාර්තථක කරගන්න.
මම දන්න සිංගර් එකේ ඩයල් එකක් ඉන්නවා. සුපිරි බුලට් එකක්. මට මොනාහරි දෙයක් ගන්න ඕනම් ඌට කිව්වාම කොයි ලොකේ තිබ්බත් හොයන් ඇවිත් දෙනවා. සුපිරි සර්විස් එකක් දුන්නේ. ඩයල් එක ඊට ටික කාලෙකට කලින් බැඳලා ඔය කාලය කිට්ටුවෙන්න දුවෙක් හම්බුවෙලා තිබ්බා. මිනිහා මටත් කිව්වා "මට දුවෙක් හම්බුනා සර්" කියලා. මම ඇහුවා මතකයි "දැන් ෆුල් ආතල් ඇති නේද?" කියලා. මිනිහත් හිනාවෙලා කිව්වා මතකයි "ඔව් සර්, නිදා ගන්නේ වැඩට ඇවිල්ලා" කියලා. මටත් ඉතින් ඔය අත්දැකීම් හම්බුනේ පොඩි කාලෙකට කලින්.
------------------------------------------------------------------------------------------------------------------------------
සිද්දිය වෙනකොට මම කලින් රස්සාව කරන් හිටියෙ. ඉතින් අර ලංකාවෙ ගොඩක් උන්ට තිබ්බ පුකේ අමාරුව මට තිබ්බා. මාත් ඉතින් මොන ප්‍රශ්නේ තිබ්බත් "මේක ඉතින් අපි පටන් ගත්ත තැන, කට්ට කාගෙන ඉන්න ඕනා, අපිටත් ඉතින් හරියයි, මේ සෙට් එක මගෙ ගෙදර උන් වගේ " වගේ ඒවා ඔලුවෙ තිබ්බා. ඒ නිසා ගෙදර වැඩ වලට වඩා සමහර වෙලාව්ට ඔෆිස් වැඩ ඉස්සරහට එනවා, බැලන්ස් කරන්න අමාරුයි. හැබැයි අන්තිමට බැංකු පොත දිහා බැලුවාම හම්බ කරපු මගුලකුත් නෑ. ඒත් රස්සාව අත අරින්න ආසවකුත් නෑ.
ඔන්න ඔහොම යද්දි මට මගෙ දැන් එකට interview කතා කලා. මාත් ගිහින් මුල් එක ෆෙස් කලා. මට ඉස්සර හෙඩ් සෙට් එකක් තිබ්බ නෑ. මම කලේ එකම සෙශන් එකට ෆෝන් එකෙනුයි PC එකෙනුයි කනෙක්ට් වෙලා ෆෝන් එක audio වලට පාවිච්ච් කරපු එක. ඒ කාලේ මට තිබ්බ අර බෙල්ල වටේ දාන jabra wireless earbuds 2ක්. කොහොමහරි දෙවනි interview එක මැද්දේ මේ මගුල වැඩ කරන්නෙ නැතුව ගියා කියපන්කෝ. කොහොමහරි phone එක ස්පීකර් දාල interview එක ඉවර කලා. ඉවර උන ගමන් call එක ආව මාව සිලෙක්ට් උනා කියලා. තව 2ක් තියෙනවා නිකන් formality එකක් විදියට. ඒ ඇරෙන්න job එක හරි.
මට දැන් ෆුල් හැපි. ඒත් තාම පරන ජොබෙන් අයින් වෙන්න හිතෙන්නෙ නෑ. කොහොමද මම ලොක්කට කියන්නෙ මම යනවා කියලා. මම සෑහෙන මෙන්ටර් කරපු ටීම් එකක් ඉන්නෙ. උන් එක්ක කාපු කටු මතක් වෙනවා. ජොබ සෙට් වෙච්ච ආතල් එක ටික ටික දැන් අඩු වෙනවා.
කොහොමහරි හිත නිඩහස් කරගන්නත් එක්ක සහ මොකද කරන්නෙ කියලා හිතන්නත් එක්ක මම එහෙමම වාහනේ අරන් දන්න එකෙක්ට කොල් කරලා තව neckband එකක් ගන්න ගියා. මූ මට බලල තැනක් කිව්වා.මම එතනට ගියා. මූ කියපු තැනට ගියාම බඩු නෑ. මම හෙව්වේ samsung එකක්.
දැන් මට කොහොමහරි එකක් ගන්න ඕනා. ඉතින් සිංගර් ඩයල් එකට කොල් එකක් ගත්තා. මම ඩයල් එකත් එක්ක මාස 6කින් විතර කතා කරලා නෑ. නම්බර් එකක් වැඩ නෑ. අනිත් එකට ගත්තා රිංස් යනවා උස්සන්නෙ නෑ. කරපු වැඩේ කෙලින්ම සිංගර් එකට ගත්තා. අරන් ඇහුවා
"අහවලා ඉන්නවද?"
"නෑ සර්, එයා දැන් නෑ"
"අයියෝ අස්වෙලා ගියාද?"
"ම්ම් නෑ සර්"
"එහෙනම් මොකද උනෙ?"
"එයා නැති උනා සර්"
"මොකා? කවදද?"
"මීට මාස 6කට විතර කලින්, ඇක්සිඩන්ට් එකක් වෙලා"
මට කෑගැස්සුනා. ඩයල් එක කොරෝනා කාලේ මොටොබය්ක් එකකින් ගෙවල් ගාව යනකොට පාරට දාපු ලොරියක හප්පගෙන එතනම නැති වෙලා. ගෙදර කට්ටිය දැනන් තියෙන්නෙ දවස් 2කට විතර පස්සෙලු. කොරෝනා තිබිලා කියලා ඩයල් එකව මලගෙයක් නැතුවම පුච්චලා දාල.
මට එහෙමම මතක් උනේ ඩයල් එකේ ලමයා, ඉපදිලා මාස 6ක්වත් නෑ මිනිහා මැරෙනකොට. මිනිහ වෙනුවට සිංගර් එකෙන් වෙන කෙනෙක්ව අරනුත් ඉවරයි. අරුගේ ගෑනි ලමයයි තනි වෙලා.
ඒ එක්කම මට මතක් උනෙ මගේ දුවයි නෝනවයි. මම මැරුනොත් මොනාවෙයිද එයාලට. ඒවෙනකොට මම මොනාද එයාල වෙනුවෙන් කරල තියෙන්නේ. මම මගේ මගුල් රස්සාව ඉස්සරහට දාගෙන එයාලට සාධාරනයක්ද කරන්නේ? මම මැරුනොත් කම්පනි උනුත් මාව replace කරයි, ඒත් මගෙ පවුලට මොනාද ඉතුරු වෙන්නෙ?
ඕක ඔලුවේ වැඩ කරන්න ගත්ත ගමන්, රස්සාව මාරු කරන්න තිබ්බ බය, දුක ඔක්කොම කොහෙන් ගියාද දන්නෙ නෑ. කෙලින්ම ගත්තා කොල් එක ලොක්කට. කිව්වා "අයියේ, මම කොල් කරන්නෙ මම අහවල් මාසහේ resign වෙනවා. බය වෙන්න එපා. offer එකක් පෙන්නලා පඩි වැඩි කරගන්න නෙවී හදන්නේ. මම සිරාවටම යනවා" කියලා. ඩයල් එකත් ඉතින් පොඩි පොඩි මරිසි සීන් දැම්මා. මම ඒ වෙනකොට ඒවට අහුවෙන්නෙ නැති ලෙවල් එකට ඔලුව හැදිලා තිබ්බෙ අර සීන් එක අහපු වෙලාවේ ඉඳලා.
ඉතින් කිව්වා වගේ එකෙන් අයින් වෙලා දැන් මෙතන වැඩ කරනවා. බොරු කියන්න දෙයක් නෑ මම ජීවිතේ ගත්ත සුපිරිම තීරන වලින් එකක්. ඒ තීරනය ගන්න මාව තල්ලු කලේ අර සිද්ධිය.
උඹලටත් එහෙම අත්දැකීම් තියෙනවද?
උඹලට ඕන ඕන ඒවා ලියන්න පොන්නයෙක් කියලා හිතුවද?යකෝ අදනේ උබගේ වැදගත් පොස්ට් එකක් දැක්කේ . ඔහොම වැදගත් දෙයක් කියපන්කො සිරවාට් . political කුණු හරුප ඇරෙන්ඩ
apita ona katha VS wadagath katha - wadagath katha liyane ponnayoda ?උඹලට ඕන ඕන ඒවා ලියන්න පොන්නයෙක් කියලා හිතුවද?
Random කියලා මගේ නම දාල search කරපන්
ube jivithe kese wethath thoge wate inna hath muthu paramparawama jivithe wenas wechchi deyakමගෙ යාලුවෙක් හිටියා ඌ හෙන අපතයෙක් උගෙ සක්කිලිකම හින්ද ඌව පවුලෙනුත් හලලා තිබුනෙ. ඌ කසාද බැදලා ඉන්න හිටින්න තැනක් තිබුනෙත් නෑ . ලමයි දෙන්නෙකුත් ඉන්නවා දුවයි පුතයි.
මේ ලගදි ඌ හම්බුනා ඩොමිනොස් එකෙන් ස්ටෆ් ගාලික් බ්‍රෙඩ් ගන්න ගිය වෙලාවක ඌ සුපිරි වන්ඩියකින් ඇවිත් හිටියෙ. විස්තර ඇහුවම ඌ දෙමව්පියන්ගෙ පරම්පරා දේපල ඔක්කොටම හොර ඔප්පු හදලා තනියම ලියාගෙන සහෝදරයන්ටත් නොදී.
ඒක ඇහුනම මට කෑගෑස්සුනා. දෙමවුපියන්ට, සහෝදරයන්ට හෙන ගහපුවාවෙ ජීවත්වෙන කාලෙ මං සතුටින් ඉන්න ඕන කියන එක මගෙ ඔලුවට ආවා.
මාත් ඌගේ මාර්ගෙන් ඒ ලෝයව කන්ටැක් කරගෙන අපෙ මහ උන් දෙන්නගෙ දේපල ඔක්කොම මගෙ නමට ලියා ගත්තා. මහ උන් දෙන්නම අයියගෙ ගෙදරට එලෙව්වා.
ඒක මගෙ ජීවිතේ වෙනස් කරපු තීරනයක්
ඔය ඉන්නෙ @Wadakaru බන්, පුකේ ඇරගන්න ඇරගන්න පාර ආත්මේ මාරු කර්නවාube jivithe kese wethath thoge wate inna hath muthu paramparawama jivithe wenas wechchi deyak
ජීවිතේ දිනපු උංව දකිද්දි හිතට ඇත්තටම සතුටක් දැනෙනවා මචං. ඇස්වහක් කටවහක් නැතුව තව තව දියුණු වේවා මචංලංකාවෙ ඉදන් තියන දහජරාව ඔක්කොම ගහ ගහ ඉන්නකොට පයින් ගහල ඩුබායි යැව්ව අම්මල නැත්නම් මම අද මෙතන නෑ.
මචං ඉවර වෙනකන්ම කියවපු පෝස්ට් එකක් ගොඩ කාලෙකට පස්සෙ. උඹ ගැන හරිම සතුටුයි මචං. දූ පැටියෙක් ඉන්නව කිව්වම උඹව පේන්නෙ මට රජෙක්ව වගේ. ඇස්වහ කටවහ හෝවහ දුරුවෙලා තව තවත් දියුණු වේවා මචංකස්ටිය වරෙල්ලා කතාවක් කියන්නෙ යන්නේ. කැමති අය තමන්ට එහෙම අත්දැකීම් තියෙනවනම් කියපන්.