ඇඩ්සෙන්ස්_සල්ලි

Rembrandt

Active member
  • Jan 16, 2018
    422
    78
    28
    ඇඩ්සෙන්ස්_සල්ලි

    මේ මාසේ ඇඩ්සෙන්ස් සල්ලි ලැබුණේ කාටද ? මට නම් තාම නැහැ සම්පත් බැංකුව
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    21 හෝ ඊලග දවස් නිවාඩු දවස් උනොත් එන්නේ නෑ. 21 ඉදන් වැඩ කරන දවස් දෙකක් ඇතුලත අනිවාරෙන් එනවා
     
    • Like
    Reactions: Rembrandt

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    21 හෝ ඊලග දවස් නිවාඩු දවස් උනොත් එන්නේ නෑ. 21 ඉදන් වැඩ කරන දවස් දෙකක් ඇතුලත අනිවාරෙන් එනවා


    mata saamanayen 25 26 wage labenawaa thamaa naha
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    mata saamanayen 25 26 wage labenawaa thamaa naha

    මම දන්න විදිහට ඔච්චර කල් යන්නේ නෑ උබට ඊමේල් එක ආවද ආවනම් අනිවරෙන් මේ වෙද්දී පේමන්ට් එක වැටෙන්න ඕනේ
     
    • Like
    Reactions: DangerMan119

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    මම දන්න විදිහට ඔච්චර කල් යන්නේ නෑ උබට ඊමේල් එක ආවද ආවනම් අනිවරෙන් මේ වෙද්දී පේමන්ට් එක වැටෙන්න ඕනේ

    email eka awith naha ban

    යුටියුබ් වලින්ද බන් ?
    web utube dekama


    bank eka mokadda
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    PODDAK BALAPAN SAMPTH EKE APE MALLIGE CARD EKA PAYAPLA EKAN ATIN KARALA TIBBA...CALL KARAPUWAMA KIUWA DAN EHEMA LINK KARANNA BARI SEEN EKAK...RATA SALLI GANNA BARI MOKKA HARI KIUWA PODDAK BALAPAN CALL EKKA DEELA SAMPTH EKATA.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,440
    5,551
    113
    Account eke aulak nam un email karanawane. Adsense logunama details pennanawanam mehen aulak thiyenne.