ඇඩුනා මේක බලල නම්

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    ඇත්තටම ඇයි ලංකාවේ ආණ්ඩු වලට බැරි මේ වගේ garbage bin හන්දි වල තියන්න.හැබැයි වැඩේ ඒකත් අපේ උන් උස්සන් යයිද දන්නේ නැහැ.:rofl:

    3245_734065c.jpg
     
    • Like
    Reactions: Darkline

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ඇත්තටම ඇයි ලංකාවේ ආණ්ඩු වලට බැරි මේ වගේ garbage bin හන්දි වල තියන්න.හැබැයි වැඩේ ඒකත් අපේ උන් උස්සන් යයිද දන්නේ නැහැ.:rofl:

    3245_734065c.jpg

    අඩෝ ඔව් බන් , මම දැකල තියෙනවා ඕවගේ සෙට් එක යකඩ රැක් එකක වගේ දාලා තියෙනවා , ඒවා තිබ්බනම් ඉවරනේ

    හැබැයි එකෙන් මේ මිනිස්සුන්ගේ ජොබ් නවත්තයි ද දන් නෑ

    මේකේ ඒ ගැනු එක්කෙනා රැට ඉන්න තැන පෙන්නන්න කිව්වම පාරේම තැනක් පෙනන්නේ , හෙනම අවුල් එකට නම් :no: