ඇඩේ!!! උබල මේක දැක්කද? පට්ට යකෝ!!😀😀😀😀

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    චික්, ටයිටැනික් ෆිල්ම් එකත් ඉවරයි.කොහොමද දැන් මේ මගුල මතක් නොකර ටයිටැනික් බලන්නේ ආයිත්.

    giphy.gif


    ae4c69b5cb3c8a18d273135d4daadf51.gif
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ටයිටනික් කියන්නේ අපේ කාලේ තිබ්බ හොදම මාස්ටර් පිස් එකක්.
    ඒ වගේ ඒවා මෙහෙම ජෝක් වලට දාගන්න හොද නැ බන් මොක වෙත්තත්.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ටයිටනික් කියන්නේ අපේ කාලේ තිබ්බ හොදම මාස්ටර් පිස් එකක්.
    ඒ වගේ ඒවා මෙහෙම ජෝක් වලට දාගන්න හොද නැ බන් මොක වෙත්තත්.
    ape kale titanic wage meka me kale Masterpiece ekak thama bro
     
    • Sad
    Reactions: Stimulus mind

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    උබ හිතන්නේ එහෙම නම් උබේ රසාස්වාදය ගැන සහ ෆිල්ම් ඉන්දස්ට්‍රි එක ගැන තව හොයන්න වෙයි
    mage favorite actress is queen piumi, favorite actor is arjun kamalanath. most intelligent person in sl is Chanux.
    So I know a lot about this industry.