ඇණයක් නොවී සංගීතය රසවිදීමට Rocket Player Premium [ Android App ]

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    ඇණයක් නොවී සංගීතය රසවිදීමට Rocket Player Premium [ Android App ]

    E55V2YI.png


    ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා සුපිරිම Android App එකක්. ඔබගේ Android උපාංගයෙන් ඉතාමත් පහසුවෙන් සංගීතය රස වීදීම සදහා බාවිතා කිරීමට හැකි හොද App එකක් තමයි Rocket Player Premium කියන්නේ. මෙහි ඇති තවත් අමතර වාසියක් වන්නේ ඔබගේ Android උපාංගයේ Memory අවම වශයෙන් බාවිතා කිරීමයි. එම නිසා Android උපාංගයේ ක්‍රියාකාරීත්වයට බාදාවක් නොවී හොදින් සංගීතය රස වීදිය හැකියි. Rocket Player Premium මෘදුකාංගය Google Play හී $ 3.99 ක් වන අතර පහත සබැදිය හරහාද Rocket Player හී Premium Version එක ලබාගත හැක.

    CkvnqO9.png



    Rocket Music Player Premium v2.6.6.4 APK මෙතනින් බාගන්න.




    Size :- 3.5 MB
    Current Version :- v2.6.6.4
    Requires Android :- 2.1 and up


    This premium unlocker unlocks the following features in Rocket Player:
    - Album art downloading
    - 10 band graphic equalizer
    - Assign an equalizer preset to a song, genre, playlist, artist, album, or podcast
    - Preamp
    - Limiter
    - Right/Left balance control
    - Gapless playback
    - Replay Gain
    - Crossfading
    Tag editing


    වැඩි විස්තර


    PHP:
    https://play.google.com/store/apps/details?id=com.jrtstudio.AnotherMusicPlayer.Unlocker
    0lfSG61.png



    vXmpMgI.png



    IMszB5k.png



    wmjKLAs.png



    GQHYsEz.png



    2t0bMT2.png



    gVafj.gif

    1B2eM.png

    Pfwv4.gif

    QFYF2Ql.gif
    QFYF2Ql.gif

    IbmCU77.png