https://www.facebook.com/share/v/BLtrJyBF7i9swn4Q/?mibextid=jmPrMh
https://www.facebook.com/share/v/BLtrJyBF7i9swn4Q/?mibextid=jmPrMhකොහොමද ෆේස්බුක් වීඩියෝ දාන්නේ මෙකේ
https://www.facebook.com/share/v/BLtrJyBF7i9swn4Q/?mibextid=jmPrMh
https://www.facebook.com/share/v/BLtrJyBF7i9swn4Q/?mibextid=jmPrMhMEDIA
not a video. It's a GIFbro me video eka haduwe kohomda
මේකෙදි බහුතරයක් පාට්ස් රිප්ලෙස්ස් කරන එක කරන්නේ. අපේ රටේ ආර්තිකෙත් එක්ක ටින්කරින් හැර විකල්ප නෑනේ.හම්ම මරු...
කොච්චර කට ගැහුවත්, මේ ලෙවල් එකට වැඩක් කරන තැනක් ලංකාවෙනං නෑ මම හිතන්නෙ...
අපේ උන්දැල පේන්ට් කරොත් ටයර්, බීඩින් වල ඉඳන්ම පේන්ට් කරනව. අන්තිමට වීදුරු වලත් දැල්ල...
වාහනේ ස්ට්‍රිප් කරල වැඩේ කරොත්, ආයෙ හයිකරාම, වයිපර් දැම්මම සිග්නල් පත්තු වෙනව, සිග්නල් දැම්මම හෙඩ්ලයිට් පත්තු වෙනව, හෙඩ් ලයිට් දැම්මම වයිපරේ වැඩ කරනව, බ්‍රේක් පෑගුවම හෝන් එක වදිනව...
ඉතුරු වෙච්ච ඇණ බාල්දියකුත් දෙයි ගෙදර ගෙනියන්න...
ඔහොම තමයි මෙහෙ උං වැඩ කරන්නෙ...
ඒක නම් ඇත්ත. සමහරු පොටි කෙලලා තියෙන පේන්ට් එක උඩම පේන්ට් එක ගහනවා. මුන් බලපන් සම්පූර්ණයෙන් පේන්ට් එක අයි කරාහම්ම මරු...