ඇත්ගොව්ව ලෙප්ට්

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    හිතපන් අච්චර ලොකු අලියෙකුත් පේන්නේ නැත්නම් තවත් මොනවද???😁😁😁
    දැන් කාලෙකට ඉස්සෙල්ලා, බෙල්ලන්විල පෙරහැරට ආපු අලියෙක් ආපහු යනකොට මහරගම දී ප්‍රයිවෙට් බස් එකකින් හප්පලා තිබුනා.
    ඒකේ නඩුව විභාග කරන කොට ප්‍රයිවෙට් බස් ඩ්‍රයිවර් උසාවියේදී කියලා තිබුනා, එයා අලියව දැක්කේ නැහැයි කියලා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බයික් එක එලවන්නේ පිරිමියෙක් බොල. ගෑනියෙක් නෙමෙයි. නොදකින් කිරියේ උන්.