මචන්, උඹල ඔය කියන්නෙ, සිදුහත් කුමාරයා ගිහි ගෙය හැර යනකොට දැනගෙන හිටපු දුක මිසක් බුද්ධත්වයේදී අවබෝධ කරපු දුක්ඛ සත්‍යය නෙවෙයි. ඒක වෙනම කතාවක්. සංඛාර දුක්ඛ කියන දේ තමයි තේරුම් ගන්න ඕන.
උබ කියන කතාව හරි ඇති.. ඒත් මචන්ග් සරලම දේ ඉපදීම කියන්නේ දුකක්.. මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ ඒක.. උබ තැනකදී කියන විදිහටම යාලු අපිට අයිතිනැති දේවල් වලට, කොටින්ම අපිට අයිතිනැති මේ කුණු ශරීරය මේන්ටේන් කරන්නම අපි කොච්චර දුක් විදිනවද බන් ?
හැබැයි අපි එදෙවල් දුකක් කියල දැන දැනත් අපිට එදෙවල් නවත්වන්නැ පුලුවන්ද ? බෑමචං අපි ඉපදීම නවත්වන්න පුළුවන් කාලෙක, මනුස්ස ආත්මයක් ලබල ඉපදුනත් අපිට ඉපදීම කියන දුක නවත්වන්න පුලුවන්ද ? මම කියන්නේ තියරිකලිට් පුළුවන් ඒත් ප්‍රැක්ටිකලි පුකුවන්ද ? බෑ මචං ඒ ඇයි ? අපේ කාර්ම බන් කාර්ම තම ගෙවන්න තියනවා


