ඇත්තටම කවුද රැවටුනේ?
කවුද බන් කිව්වේ මේ පොඩි එකෙක් නෙමෙයි අවුරුදු 18ක මිට්ටෙක් සල්ලි වලට වීඩියෝ එකක් වයිරල් කළා කියල. පව් බන් එෆ්බි එකේ ඒක කියල රඟපාපු උන්.

මේ ඊයේ දාපු වීඩියෝ එකක්. ඕස්ට්‍රේලියාවේ රග්බි මැච් එකට ප්‍රධාන ආරාධිත අමුත්තා වුනේ ඒ පොඩි එකා.