ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ පව්.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රනිල වගේ මොලෙයි විධායක බලතලයි හරියට පාවිච්චි කරානම් පොර තාම රටේ ජනාධිපති, මයිනගෙ සෙට් එක අරගලේට ගහන්ඩ ගිහිල්ල තමා පොරට රටෙන් යන්ඩ උනේ. (පවුල් පාලනේ අවුලක්)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අරගලයට ඉස්ම යන්න ගැහුවේ රනිල්.
    වේසමානික්කම් ලගේ සිහිනය බොඳකලේ රනිල්

    එදා අරගලයට හොඳ කී රනිල් දැන් පෙනේ පුප්පනවා​

    (අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
    අරගලය ලියාපදිංචි කරන බවත් ඊට පහසුකම් දෙන බවත් අග්‍රාමාත්‍යවරයා වීමෙන් පසු කී රනින් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමෙන් පසු මිනිසුන් හත් අටදෙනෙක් නැගී සිටින්නට හදන විට පෙනේ පුප්පන්නට පටන් ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
    එදා එක්සත් ජාතික පක්ෂයේ "බ්‍රාන්ච්" එකක් අරගලයේ තිබුණ බවත් ආශු මාරසිංහ පවා එම "හට්" එකේ සිටි බවත් කී නලින් බණ්ඩාර මහතා රනිල් එදා අරගලය "පුෂ් "කරන්න ඩොලර් ගානක් "පම්ප්" කළා දැයි නොදන්නා බවද කීය.

    https://www.lankadeepa.lk/latest_news/එදා-අරගලයට-හොඳ-කී-රනිල්-දැන්-පෙනේ-පුප්පනවා/1-624149

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    එදා අරගලයට හොඳ කී රනිල් දැන් පෙනේ පුප්පනවා​

    (අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)​

    අරගලය ලියාපදිංචි කරන බවත් ඊට පහසුකම් දෙන බවත් අග්‍රාමාත්‍යවරයා වීමෙන් පසු කී රනින් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමෙන් පසු මිනිසුන් හත් අටදෙනෙක් නැගී සිටින්නට හදන විට පෙනේ පුප්පන්නට පටන් ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

    එදා එක්සත් ජාතික පක්ෂයේ "බ්‍රාන්ච්" එකක් අරගලයේ තිබුණ බවත් ආශු මාරසිංහ පවා එම "හට්" එකේ සිටි බවත් කී නලින් බණ්ඩාර මහතා රනිල් එදා අරගලය "පුෂ් "කරන්න ඩොලර් ගානක් "පම්ප්" කළා දැයි නොදන්නා බවද කීය.​

    https://www.lankadeepa.lk/latest_news/එදා-අරගලයට-හොඳ-කී-රනිල්-දැන්-පෙනේ-පුප්පනවා/1-624149

    ඕක ලස්සන දේශපාලන ගේමක්. අහිංසක මිනිස්සු පාරේ බොඩ් උස්සගෙන විරොධයක් පැව. එකේ උපරිමය තමා නුගේගොඩ ගෝඨගේ ගේ වෙනකන් ගියේ.. එතෙනීන් පස්සේ හයිජැක් කරන උන් තමා කරේ.​

    අන්තරේ උන් ටිකක් හයි ජැක් කරා.​

    මාලිමාව යන්තන් හයිජැක් කරන්න ගිහින් නාගත්තා. (පාර්‍රලිමෙන්තුව සීන් එක )​

    තව දමිතලා වගෙ අයත් හිටියා.​

    අරගලේ කියලා ගෝල්ෆේස් ගිය උන් දැනගෙන හිටියේ නෑ උන් කරේ රනිලව ජනා කරන ගේමක් කියලා.​