Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි,
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මේපාර ගියපාර වගේ රනිල්ට ඕන රෙද්දවල් කරන්න ඉඩ ලැබෙන්නෑ මොකද මේපාර UNP එකේ අය විතරක් නෙමෙ අනෙකුත් පක්ෂත් එකතු වෙලා මේ සන්ධානය හදන්නෙ. විධායකය අයින් කරන්න දැන් තියෙන පාර්ලිමේන්තුවෙන් පුලුවන්. හැමෝම කැමතියි මේ මගුල අහෝසි කරනවට, ඒකෙදි 3/2 බහුතරය හොයා ගන්න එක එච්චර ගේමක් නැහැ.

මේ සහන ටික සිරාවටම දෙන්න පුලුවන්, කොහොමද කියෙනවනං අපේ රටේ සුපිරි පැලැන්තියෙන් අය කර ගත යුතු නමුත් මෙතෙක් අය නොකල බදු වලින්. පහු ගිය දවස් වල ගෙනාපු super car වලින්.

රටේ බදු ප්‍රතිපත්තිය නැවත සකස් කිරීමෙන් හා පහුගිය කාල වල සිදුවූ අධික දූෂණ වංචා වැලැක්වීමෙන්

විදේශ ආධාර මගින්

රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකිරීමෙන් හා නිෂ්පාදනය ඉහළ දැමීමෙන්

රාජ්‍ය සේවය වඩා කාර්යක්ෂම කිරීමෙන් (අපි දන්න වනේ රජයේ සේවකයො කරන නාස්තිය හා අයිස් ගැහිල්ලෙ තරම, හිතනව ඔබ එසේ නොවේ කියා.)

free internet scene එක දෙන්න පුලුවන් මොකද මං දැක්ක අමෙරිකාව කියල තිබ්බ asian countries වලට free internet facilities දෙන්න ඒගොල්ලන්ට පුලුවන් කියල හැබැයි අපෙන් සුලු මාසික ගාස්තුවක් ගයි.

තව ගොඩක් දේවල් වලට කරපු අනවශ්‍ය වියදම් කපා හැරියොත් රටේ ඇමති මණ්ඩලයට කරන වියදම් වගේ, මේ රට ගොඩනගන්න පිටින් සල්ලි ඕන වෙන්නෙ නැහැ.

[QUOTE="chootyputha1, post: 17590142, member: 491299"] [SIZE=4][COLOR=Red]මචං මේපාර ගියපාර වගේ රනිල්ට ඕන රෙද්දවල් කරන්න ඉඩ ලැබෙන්නෑ මොකද මේපාර UNP එකේ අය විතරක් නෙමෙ අනෙකුත් පක්ෂත් එකතු වෙලා මේ සන්ධානය හදන්නෙ. විධායකය අයින් කරන්න දැන් තියෙන පාර්ලිමේන්තුවෙන් පුලුවන්. හැමෝම කැමතියි මේ මගුල අහෝසි කරනවට, ඒකෙදි 3/2 බහුතරය හොයා ගන්න එක එච්චර ගේමක් නැහැ. මේ සහන ටික සිරාවටම දෙන්න පුලුවන්, කොහොමද කියෙනවනං අපේ රටේ සුපිරි පැලැන්තියෙන් අය කර ගත යුතු නමුත් මෙතෙක් අය නොකල බදු වලින්. පහු ගිය දවස් වල ගෙනාපු super car වලින්. රටේ බදු ප්‍රතිපත්තිය නැවත සකස් කිරීමෙන් හා පහුගිය කාල වල සිදුවූ අධික දූෂණ වංචා වැලැක්වීමෙන් විදේශ ආධාර මගින් රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකිරීමෙන් හා නිෂ්පාදනය ඉහළ දැමීමෙන් රාජ්‍ය සේවය වඩා කාර්යක්ෂම කිරීමෙන් (අපි දන්න වනේ රජයේ සේවකයො කරන නාස්තිය හා අයිස් ගැහිල්ලෙ තරම, හිතනව ඔබ එසේ නොවේ කියා.) free internet scene එක දෙන්න පුලුවන් මොකද මං දැක්ක අමෙරිකාව කියල තිබ්බ asian countries වලට free internet facilities දෙන්න ඒගොල්ලන්ට පුලුවන් කියල හැබැයි අපෙන් සුලු මාසික ගාස්තුවක් ගයි. තව ගොඩක් දේවල් වලට කරපු අනවශ්‍ය වියදම් කපා හැරියොත් රටේ ඇමති මණ්ඩලයට කරන වියදම් වගේ, මේ රට ගොඩනගන්න පිටින් සල්ලි ඕන වෙන්නෙ නැහැ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom