ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි,
මම කොහෙමත් අපේ මහ රජානෝ 3 වෙනි පාරටත් සිංහාසනාරූඩ්‍ය වෙන්න දකිනවා අකැමති කෙනෙක්.
දැන් උන්දෑ හිටියා ඇති.වටේ හිටපු එවුන් පෝසත් වුනත් ඇති.
ඒත මම මෛත්‍රිපාල උන්නැහේට ඡන්දෙ දෙනවද කියල හිත හිතා ඉන්නේ...
සජිත් හරි ජ.වි.පෙ හරි කෙනෙක් ඉල්ලුවා නම් හිත හදං දෙන්න තිබ්බා...
මට මේ මෛත්රීපාලගේ මූණ අස්සනේ පේනේ අර චන්ද්‍රිකාගේ කුහක මූණයි.
.
. රාජිතගේ කුජීත මුණයි.
. තව රනිල්ගේ ගොබ්බ මූණයි.
.. මම කවදාවත් රනිල්ව නම් බලයට ගේන්නේ නැහැ..ඒක නිකං මේ හිතිච්ච තීරණයක් නෙවෙයි. 2002 දී රට රනිල්ගේ පාලන කාලය තුල අපේ බුද්ධි අංශය නැත්තටම නැති කරා.විද්‍යා උපාධි ගත්තත් රස්සා දුන්නේ නැහැ. දන්නෝ දනිතිනේ.රාජ්‍ය සේවයට කිසිම කෙනෙක් බඳවා නොගන්න සහ ඉන්න අයක් කප්පාදු කරන්න යලි පුබුදමු ශ්‍රී ලංකා එකෙන් කරේ. අපේ අයියා කෙනෙක් 2002දී පත්වීමක් ගත්තා.කොන්ත්‍රාත් පදනමට රාජ්‍ය සේවයට.ඇයි ස්ථීර පත්වීමේ දෙන්නේ නැති හන්දා.(රනිල්ගේ මොලේ කියන්නේ ඒ පත්වීම් රටට අවශ්‍ය බව දැන දැනත් ඉන්නවා වැඩියි කියලා අලුතෙන් ගන්න ගන්න එකත් නතර කරලා පත්වීම් දෙනවා කොන්ත්‍රාත් පදනමට.සොච්චම් පඩියකට. ) අනිත් අය එ දවස්වල 15ක් ගන්නකොට අයියලට දුන්නේ 6000යි.ඌ වින්ද දුකක් එ දවස්වල. දැන් ප්‍රශ්නේ ඒක නෙවෙයි...
දැන් මෛත්‍රිපාල උන්නැහේ ප්රමුඛ එ.ජා.පාය ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදක්වලා තියෙනවා
01.රාජ්‍ය සේවකයින්ගේ 10 000කට වැටුප් වැඩි වීමක්..
. දැන් කොහොමද ඒකට සල්ලි හොයා ගන්නේ කියලා කියලා නෑ ඕං... කියයි මේ ආණ්ඩුවේ දූෂණය නවත්තලා ඒ සල්ලි මේකට දානව කියලා..ඒවා සුරංගන කතා.
02.සෑම අම්මා කෙනෙකුටම 20 000ක් දනවලු.එතකොට උන්දැලා දන්නවද දන්නෑ දවසකට අපේ රටේ සජීවී දරු උපත් කීයක් වෙනවද කියලා. එතකොට ඒකට සල්ලි
03.සෑම රාජ්‍ය සේවකයෙකුටම නොමිලේ යතුරු පැදයක්.. කොහෙන්ද එව්වට සල්ලි.
04.නොමිලේ ඉන්ටනෙට් දෙනවලු..ඒක කොහොමද බං කරන්නේ..මෙහෙම කරන්න
පුලුවන් සෑම කෙනෙකුටම ඉන්ටනෙට් * කොන්දේසි සහිතයි (නොමිලේ මෙගා බයිටි 20 බැගින්)
තව තව පොරොන්දු ගොඩයි බං.... මම නම් හිතන්නේ මෙව්වා අපිව රවට්ටන්න කියපු කතාද මන්දා...
අනික විධායක ජනාධිපතිට බැහැ ඒක අහෝසි කරන්න. ඒක කරන්න පුලුවන් පාර්ලිමේන්තුවට විතරයි.ඒකට 2/3ක් ඕනේ... එතකොට දින 100ක් ඇතුලත ඕක කරන එන ප්‍රායෝගිකද ?
මම මහින්දට දෙන්නේ නැහැ.ඒත් මෛත්‍රිපලාට දෙන එකත් මෙව්ව දැක්කහම (විශේෂයෙන් අර කියපු මූණූ 3 තමයි අනාගත රට පාලනය කරන්නේ..)
එතකොට මෛත්‍රි අනාගත ආණ්ඩුවේ නාමික ජනාධිපතිද නැත්තං ඒකෙත් සෞඛ්‍ය ඇමතිමද...
තේරෙන්නේ නැහැ බොලවු....
මේ පොරනේදු නිකං සුරංගනා පොරොන්දු වගේ.. ඒවා කරන්න සල්ලි කෝ....
තේරෙන්නේ නැහැ බොලවු....
ඇයි ජ.වි.පෙ මේකට සහයෝගේ දෙන්නේ නැත්තේ....
තේරෙන්නේ නැහැ බොලවු....
මෙව්වා අපි වගේ ලාමක දේශපාලන දැනුමක් තියෙන අයට තේරෙන්නේ නැහැ...
ඇත්තටම ඉස්සරහට මොකක් වේවිද ?