Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි,
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ දවස්වල රනිල් කියපු කරපුව ගැන අපිත් අකමැතියි.. ඒත් හොඳට හිතල බැලුවොත් රනිල් ගොඩක් දුරදිග හිතල වැඩකරපු කෙනෙක්..

මිනිහ එදා සාම ගිවිසුම් ගහල යුද්දෙ වාරණය කලේ නැත්නම් මහින්දට කෙළින්ම යුද්ධෙට යන්න වෙන්නෙ නෑ.. එහෙම උනානම් ජාත්‍යන්තරයෙන් කියනව උඹල සාමෙන් බලන්නෙ නැතුව යුද්ධ කරන්න යන්නෙ කොහොමද කියල..

එදා ඒ වැඩේ නොකලනම් අදත් කරුණ කොටියෙක්..

2001 රනිල්ගෙ ආණ්ඩුව ආවට පස්සෙ දැන් වගේ මිනිස්සුන්ගෙ ඇස් වලට පේන සංවර්ධනයක් කලේ නැහැ තමයි.. ඒත් පිටරටට ණය නොවී අභ්‍යන්තරයෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කලා.. භාණ්ඩාගාරය ශක්තිමත් කලා.. මහින්දගෙ ආණ්ඩුව ආව ගමන් භාණ්ඩාගාරය සතු රත්තරං සංචිත පවා විකුණල වියදම් කලා..

මොනව උණත් රනිල්ට මහින්දට වගේ පෞර්ෂයක් නැහැ.. මිනිස්සු වශී කරගන්න සමත් කථිකත්වයක් නැහැ.. නමුත් දැන් රටේ මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ වලට උත්තර හොයන්න පුළුවන් පුහු පෞර්ෂයක් සහිත නායකයෙකුටද? නැත්නම් ලෝක ආර්ථික ප්‍රතිපත්ති සහ දේශපාලනය ගැන අන්තර්ජාතික මට්ටමේ පිළිගැනීමක් තියන රනිල් වගේ නායකයෙකුටද?

(එතුමා මැසචුසෙට්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි එකේ සාමාජිකත්වය සහිත හාවඩ් විශ්ව විද්‍යාලයේ දේශපාලනය හා ලෝක ආර්ථිකය පිලිබඳ දේශන පවත්වපු කෙනෙක්)

අනිත් එක දැන් මේ පොදු සන්ධානය තුළින් එන්නෙ රනිල් වික්‍රමසිංහ විතරක් නෙමෙයි..

චම්පික, සරත් ෆොන්සේකා වගේ නායකයොත් එකතු වෙලා ඊට අමතරව දැනට ආණ්ඩු පක්ෂයේ ඉන්න බුද්ධිමතුන් පවා එකතු වෙලා අවුරුදු දෙකකට හදන පොදු ආණ්ඩුවකට තමයි මේ බලතල ඉස්සරහට පැවරෙන්නෙ..

ඉතින් පොඩ්ඩක් හිතල බලන්න මචන් තනි පවුලකට හිතෙන විදියට රට පාලනය කරන එකද හොඳ නැත්නම් පැතිරුණු විධායක බලතල සහිත පොදු ආණ්ඩුවකට ලැබෙන බලයෙන් රට පාලනය කරන එකද හොඳ කියල?

[QUOTE="pasansnoop, post: 17597733, member: 125460"] [SIZE=4][COLOR=DarkRed] ඒ දවස්වල රනිල් කියපු කරපුව ගැන අපිත් අකමැතියි.. ඒත් හොඳට හිතල බැලුවොත් රනිල් ගොඩක් දුරදිග හිතල වැඩකරපු කෙනෙක්.. මිනිහ එදා සාම ගිවිසුම් ගහල යුද්දෙ වාරණය කලේ නැත්නම් මහින්දට කෙළින්ම යුද්ධෙට යන්න වෙන්නෙ නෑ.. එහෙම උනානම් ජාත්‍යන්තරයෙන් කියනව උඹල සාමෙන් බලන්නෙ නැතුව යුද්ධ කරන්න යන්නෙ කොහොමද කියල.. එදා ඒ වැඩේ නොකලනම් අදත් කරුණ කොටියෙක්.. 2001 රනිල්ගෙ ආණ්ඩුව ආවට පස්සෙ දැන් වගේ මිනිස්සුන්ගෙ ඇස් වලට පේන සංවර්ධනයක් කලේ නැහැ තමයි.. ඒත් පිටරටට ණය නොවී අභ්‍යන්තරයෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කලා.. භාණ්ඩාගාරය ශක්තිමත් කලා.. මහින්දගෙ ආණ්ඩුව ආව ගමන් භාණ්ඩාගාරය සතු රත්තරං සංචිත පවා විකුණල වියදම් කලා.. මොනව උණත් රනිල්ට මහින්දට වගේ පෞර්ෂයක් නැහැ.. මිනිස්සු වශී කරගන්න සමත් කථිකත්වයක් නැහැ.. නමුත් දැන් රටේ මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ වලට උත්තර හොයන්න පුළුවන් පුහු පෞර්ෂයක් සහිත නායකයෙකුටද? නැත්නම් ලෝක ආර්ථික ප්‍රතිපත්ති සහ දේශපාලනය ගැන අන්තර්ජාතික මට්ටමේ පිළිගැනීමක් තියන රනිල් වගේ නායකයෙකුටද? (එතුමා මැසචුසෙට්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි එකේ සාමාජිකත්වය සහිත හාවඩ් විශ්ව විද්‍යාලයේ දේශපාලනය හා ලෝක ආර්ථිකය පිලිබඳ දේශන පවත්වපු කෙනෙක්) අනිත් එක දැන් මේ පොදු සන්ධානය තුළින් එන්නෙ රනිල් වික්‍රමසිංහ විතරක් නෙමෙයි.. චම්පික, සරත් ෆොන්සේකා වගේ නායකයොත් එකතු වෙලා ඊට අමතරව දැනට ආණ්ඩු පක්ෂයේ ඉන්න බුද්ධිමතුන් පවා එකතු වෙලා අවුරුදු දෙකකට හදන පොදු ආණ්ඩුවකට තමයි මේ බලතල ඉස්සරහට පැවරෙන්නෙ.. ඉතින් පොඩ්ඩක් හිතල බලන්න මචන් තනි පවුලකට හිතෙන විදියට රට පාලනය කරන එකද හොඳ නැත්නම් පැතිරුණු විධායක බලතල සහිත පොදු ආණ්ඩුවකට ලැබෙන බලයෙන් රට පාලනය කරන එකද හොඳ කියල?[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom