Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්තටම පිට යන්නෙ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම පිට යන්නෙ ඇයි?

ඇත්තටම_පිට යන්නෙ_ඇයි?

දිනය පසුගිය සිකුරාදාවයි.වේලාව මධ්‍යම රාතියට ආසන්නටය.එක්තරා අවශ්‍යතාවයක් සදහා කොළඹ සිට ගාල්ල බලා මිතුරෙකු සමග යමින් උන්නෙමි.කොට්ටාව පිවිසුම බලා යන අතරමග තැනක මගේ ගමන් සගයාගේ මුවග නිස්කාරණ සිනහවකි.

“මොකද බන් තනියම හිනා වෙන්නෙ?”

“නෑ මම මේ කල්පනා කරේ ලංකාවේ ගෑනු මෙච්චර කම්මැලි මෝඩ ජාතියක් උනේ කොහොමද කියල”

“හහ් දැන් උඹට අපිව පේන්නෙ ඒමද?”

“නෑ බන් ඔන්න මම උඹට කියනවට බලපන් මෙතන ඉදල කොට්ටාවට යන කිලෝමීටර් ගානට ස්පා, මසාජ් ක්ලිනික් කීයක් තියෙද කියල ගණන් කරල”

මටත් ඕන නැති වැඩක් නැත.අප ගමන් කල ප්ර්ධාන පාරේ පමණක් සම්භාහන මධ්‍ය ස්තාන පහනකට වඩා ගණන් කර ගතිමි.

“ඇත්තටම ඇයි බන් ඕවට මිනිස්සු යන්නෙ? ඕක ඔච්චරම ආතල්ද ?”

ඔය තැන්වල සම්භාහනයට වඩා දේවල් සිදුවන බව නොදැන සිටීමට තරම් මම හය හතර නොතේරෙන ළදරුවෙක් නොවුනෙන් කෙලින්ම ඇසුවේ එහි සිදුවන ලිංගික සේවා සැපයීම් පිලිබදවයි.

“මොන පිස්සුද බන්? ඕවට යන හුගක් එවුන් යන්නේ අලුත් ගෑනියෙක් ගෙන් ආතල් එකක් අරගන්න නෙවෙයි.උන්ට කිසිම දෙයක් නැති නිසා.ගෙදර ගෑනි උන්ව ගණන් නොගන්න නිසා.නැත්නම් ඕවගෙ ඉන්න ගෑනු දැක්කම ලගට ගන්න තියා බලන්න හිතෙනවද?”

එතනින් එහාට විස්තර කිරීම අනවශ්‍යය.මේ කියන කාරණය මම දනිමි.ගැහැණු ආදරය තුලින් ලිංගිකත්වය සොයන අතර පිරිමි ලිංගිකත්වය තුලින් ආදරය සොයති.එදා අර ස්පා සෙන්ටර් ඉදිරිපිට නවතා තිබුනේ ප්රාඅඩෝ, බෙන්ස් පමණක් නොවේ.ත්‍රී රෝද රථ,මෝටර් සයිකල් ද සැලකිය යුතු ප්රාමාණයකි.එසේනම් මේ සමාජයේ එක්තරා මට්ටමකට අයිති ප්ර්ශ්නයක් පමණක් යැයි සිතා ඉරක් ගසා වෙන් කල හැකිද?

ඇත්තටම ලංකාවේ ගැහැණු පිරිමි පවුය.කසාද බදින්නේ හරි හමන් ලිංගික අධ්යාතපනයක් නැතුවය.කොල්ලන් පෝන් මූවි එකකට ලිංගික අධ්යාදපනය ගැන ඉගැන්වීමට භාර දෙන්නේ හිස්තැන කෙසේ හෝ පුරවාගත යුතු නිසාය.නමුත් ඉගෙනීම කෙසේ වෙතත් තමන්ගේ පිරිමිකම ගැන සහ ලිංගික අවයව ගැන එක්කෝ හීනමානයක් ,නැත්නම් අධි තක්සේරුවක් සිතතුල නිධන්ගත කරගන්නා අය බොහෝය. ඇත්තටම නිසි ලිංගික අධ්යාගපනයක් ලබා ගැනීමට පවුල තුල ,පාසල තුල හෝ සමාජය තුල අවස්ථාවක් නොලබන ඔවුන් ඒ සදහා විකල්පයක් කරගන්නේ එය නම් මම ඒ කිසිවෙකුට දොසක් නොකියමි.

ඇතැම් පවුල් තුල අම්මා තාත්තා හැසිරෙන්නේ ජීවිතයට අතින් නොඇල්ලූ සේය. බබාලා ගෙනත් දී ඇත්තේ කොක්කුය. එලිපිට ගහ මරා ගන්නට ලැජ්ජා නොවන ඔවුන් දරුවන් ඉදිරිපිට සිප ගැනීමට ලැජ්ජා වෙති.ඉතින් දරුවන්ට ආදරය මැජික් ය. කෙයාරින් කීවම කිචිය .එවන් පරිසර තුල හැදෙන දරුවෝ ආදරය නොදනිති.හෝමෝන වලින් පමණක් ආදරය කරන්නට යති.ඉතින් උන්ට රූම් යන්නේ නැතුව බැරිය.නැතත් අපේ රටේ අම්මට හුඩු වැඩිහිටි පරපුරට කොල්ලෙක් කෙල්ලෙක් එකට පාරේ ගියත් කාමේසු මිච්චාචාරාය.අතින් අල්ලන් ගියා දැක්කානම් බබා හම්බෙලා වගේය. ඉතින් කොල්ලන් කෙල්ලන් ආදරය කරන්නට හොයන්නේ කළුවර කාමරය.උන්ට උයන්, බංකු තහනම් ය. සික්කාගේ විසිල් හඩට බයෙන් උන් ගුලි වන්නේ හයසීයේ රූම් වලය.

විවාහ ජීවිතයකට ඇතුලු වන විට පවා ලිංගිකත්වය කුමක්දැයි නොදන්නා, ස්ත්රී් සිරුරක ලාලිත්‍ය විදීමට නොදන්නා, පිරිමියෙකුගේ කය මනස ගැහැනුකමින් පිරවීමට නොදන්නා ගැහැණු පිරිමින්ගේ ඉවසීම සත්තකින්ම ඇදහිය යුතුය.ජීවිතයේ කිසිදු දිනක සුරාන්තය කුමක් දැයි නොදන්නා ගැහැණුන් දහස් ගණනින් ඉන්නා රටක අපි ජීවත් වෙමු.වෙඩින්ග් ඇනිවසරි පහලවක් ගියත් අදුරේ හැර තම බිරිදගේ නිරුවත විද නැති පිරිමි ඉන්නා රටක අපි ජීවත් වෙමු.ගැහැණියකගේ ලිංගික ත්ෘප්තිය තමන්ගේ ශිශ්නයේ ප්රපමාණය මත හෝ ශුක්‍ර මෝචනයට ගතවන කාලය අනුව තීරණය වේ යැයි සිතන පිරිමින් අතර අපි ජීවත් වෙමු.බිරිදකගේ එකම කාර්යය සැමියාට අවශය වෙලාවට ඉඩදී සිවිලිමේ මකුළු දැල් පිරික්සීම පමණැක් යැ සිතන ගැහැණු අතර අපි ජීවත් වෙමු.

විවාහ වී මාස හය හතක් ගිය තැන, දරුවෙක් ලද පසු අම්මලාට සැමියා කියා එකෙක් නැත. ඉන්නේ දරුවාගේ තාත්තා පමණි.ඔහුට ලිංගික අවශ්යිතාවක් ඉටු කරගැනීමට බිරිදට බුලත් දී වැදිය යුතු වෙයි.නිරන්තර ප්‍ර්තික්ශේප වීම් හමුවේ ඔහුට විකල්ප වලට අවශ්යපතාව ඇතිවීම ස්වාභාවිකය.එය ඔබට මට පාලනය කල හැකි දෙයක් නොවේඑ.ජීව විදයාත්මකව පිරිමියා නම් සත්වයා හැදී ඇත්තේ ඒ සදහාය.

ඇතැම් කාන්තාවන්ට හිස පීරා ගැනීමට වෙලාවක් නැත.සැමියා මහ පාන්දර ගෙදරට ගොඩ උවත්,දහවලක ආවත්, සැන්දෑවක ආවත් ඇය ඉන්නේ එවරෙඩිවය,ඒ ඇගේ නිල ඇදුමින් ය.නයිටි කඩමාල්ලය. ආරාගෙන ආ තඩි බඩවල් ය.අත් යට , බිකින් ලයින් එක ගන කැලෑය.කාලක් ගසා , ගන අදුරේ මිස එවන් ගැහැනියකට ලං වීම පහසු නැත. යට ඇදුම පවා කිසිදු සැලකිල්ලකින් තෝරාගත් එකක් නොවෙ.වයස කීය උවත් අදින්නේ ආන්ටි ටයිප් යට ඇදුම් ය.සුන්දර රාත්රී් ගවුමක් , යට ඇදුමක් ඇද වෙහෙසවී පැමිණෙන සැමියා පෙරමගට යෑම අපරාධයක් නොවේ.අහ් මට අමතකම උන කාරණයකි.එසේ පෙර මගට යෑමට නම් බඩ බෝල කන්හා බලන වෙලාවට කලින් පැමිණිය යුතුය. කොහොමටවත් රන් දෙපැය නම් මිස් කර ගත නොහැක.

සමහරක් කාන්තාවන්ට තිස් පහ පහුවෙනවාත් සමගම පන්සල මතක් වේ.සැමියා අමතක වේ. ඉදල ඉදලා එන නිවාඩු දවසටත් බිරිද එක්කෝ පන්සලේය.නැත්නම් ටියුශන් පන්තියේය. වරද ඇත්තේ පන්සල් යාමේ නොවේ.බුදුන් වහන්සේ හෝ දේශනා නොකල අමුතු සීලයක් රකින්නට යාමය.විවාහක යුවලක් ආදරය කිරීම, ලිංගිකව හැසිරීම ඇතැම් උපාසක අම්මලාට පෙනෙන්නේ ආනන්තරිය පාපකර්මයක් හා සමානවය. සැමියා දේවදත්ත ය.

ගැහැණුන් පමණක් නොව ඇතැම් පිරිමින් ගැනද කතා කර වැඩක් නැත.නාන්නේ සතියකට සැරයකි.පෞද්ගලික පිරිසිදු කම ගැන අංශුමාත්ර අදහසක් නැත.රේසරය ඇත්තේ මූණට පමණකි සිතා වනගත තවුසන් මෙන් හිදිති.සිඹිම තබා ලග වාඩිවීමට උවද වෙනම ඉවසීමක් තිබිය යුතුය.ආදරය කිරීමට දන්නේ නැත.අමුවටම ඕනෑය.ආලවට්ටම් නැත. තමන්ගේ කාරිය කරගත්තානම් ගැහැනිය දෙස නොබලාම ඉවත හැරී නිදති.කොච්චර හොදට උන්නත් තමන්ගේ බිරිද හැර අනික් සියලුම ගැහැණු අගනේය.ආසාවට ආදරයෙන් වච්නයක් නොකියයි.

එදා රාතියේ මා ගණන් කල ස්පා සෙන්ටර් වලට ගොඩ වූ බොහෝ අය යන්නේ කුඩා ස්පර්ශයකින් සිය ආසාවන් සපුරා ගැනීමටය.ආදර වචනයක් සල්ලි වලට හෝ මිලදී ගැනීමටය. සියයයක් දෙනා යන්නේ නම් ඒ සියයම යන්නේ බිරිද ගේ අඩුපාඩු නිසා යැයි කීමට නොහැකිය, නමුත් බහුතරයක් යන්නේ නොයා ඉන්නට ඔනෑකම තියෙද්දීය.

ලොකුම වරද ඇත්තේ අප සමාජය ලිංගිකත්වය සංව්ෘත කර ගෙන වහගැනීමට දරන හාස්‍යජනක උත්සහය තුලයි.ප්‍රේමය , ආලය වැසිය යුතු යමක් නොව බෝ කරගත යුතු දහමකි.

FB

Other 97 Threads

ඔබ කියවිය යුතු බෞද්ධ කතා

අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ

මෛත්‍රී බුදුන් පහල වීම

ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා

කළුතර පූජනීය බෝධීන් වහන්සේ

චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ

අනාගතයේ බුදු වන බුදුරජාණන් වහන්සේලා

කාමයේ වරදවා හැසිරීමේ විපාක[/SIZE]

නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න

බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?

සමහරුන් ඉක්මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?

වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?

සෙම්ප්රතිෂ්යාව

නිදා ගැනීම වැදගත්ද?

හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!

ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.

පිලිකා පිලිබඳව නවතම තොරතුරු

ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?

AC හීතල සමඟ එන ලෙඩ

ඔබත් රට ඉදි කනවාද ? කවදාවත් බෙහෙත් බොන්න ඕන

දරුනු හිසරදය සමග දකුනු අතේ හිරි වැටීම

අඹ කනවානම් මේකත් දැනගන්න.

Home Queen-Wife

මී පැණි

18+++

Things You Should Know About Sex 18+

හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු

How to get a Baby Boy or Girl

Pubic Hair 21+++(යූනික රෝම)

ස්වයංවින්දනයෙන් මිදීමට මග

ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය

මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්

ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්

නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්

ශුක්‍රාණු වර්ධනයට තක්කාලි

කොටු පනින බිරින්දෑවරු

ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ග

ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල

නිරුවතින් වැඩ කරන කොම්පැණිය

ඇදුම් නැතුව ඇදුම් ඇන්දවීම

නයි කයිද රෝස් පාන් කිව්වලු

ගණිකාවක් එක්ක ලැග්ගොත්

අනතුර අතලග

කන බත් එක දැක්ක රෙජිෆෝම් සෝස් එක්ක

නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි !

ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි

තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද

ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්

මීගමු වෙරළේ කප්පම් කාරයෝ

First Time Naked

රසයි කුකුළු මස් වසයි කතාබස්

විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව

මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්

වෙරළේ ආදරේ මධුසමය වාහනේ

නින්දට පෙර අහු මුළු බැලිය යුතුය

මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්

Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys

Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී

පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි

කැෆේ කෝප්පයේ දියවෙන ඔළුවෙ ගාන පොඩි ජෙල් එŜ

අඳුර දුරලන්න සීලිමේ එල්ලා ගත් කාල බෝම්බය

ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි

මං ආයෙත් ලංකාවට එන්නේ නෑ. - සංචාරකයෙකුගේ කත

පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න

යනකොට දඹදිව දැන ගමු මේ බව

ගත්තා නම් ඔබ තේක්ක වත්තක් කියවන්නකො මේ කතš

කිරි හට්ටිය-පැණි මුට්ටිය අවුල් කළේ-මේ කට්ŝ

ඇරියස් වාහන පත්තරේ බලලා සීස් වෙන විස්තරේ

මේ වගේ වංචාකරුවන්ට ඔබත් හසුවෙනවාද ?

අවමගුල් අගෝස්තුව ද?

ඇත්තටම පිට යන්නෙ ඇයි?

නියම මිනිහෙක් වෙන්න බලන්න

ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් !

ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine]

බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා

නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්

කෝටිපතියාගේ ජීවිත කතාව

Whats app Lokka-Jan Koum

Cargills Food City Owner Story

Good Heart

අම්මේ මම ආවේ මේ.. ලයිට් කපන්න

පට්ට පටපට

ගෑණු

පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි

මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය..

ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා

ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)

පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#

මගුල් කාර් ටෝක්ස්

kollek kohomada kellek eyata gelapenawada kiyala balanne?

Amazing!!Cute puppy Born Now

Patta Couple Dance

Best magic Must watch

America’s Got Talent 2017 Magicians

Other threads

Natasha Belle Images collection 1 2

Colombo Stock Exchange (Daily Update)

Post your EBAY FEEDBACK Ratings Here

සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ

Best & Trust Online Shopping Sites-chatting thread

Malaysia Flight MH370 Missing-Web sites Gossips

Lasith Malinga -Slinger Malinga

[QUOTE="sherlock, post: 24102056, member: 106046"] [b]ඇත්තටම පිට යන්නෙ ඇයි?[/b] [SIZE="5"]ඇත්තටම_පිට යන්නෙ_ඇයි? දිනය පසුගිය සිකුරාදාවයි.වේලාව මධ්‍යම රාතියට ආසන්නටය.එක්තරා අවශ්‍යතාවයක් සදහා කොළඹ සිට ගාල්ල බලා මිතුරෙකු සමග යමින් උන්නෙමි.කොට්ටාව පිවිසුම බලා යන අතරමග තැනක මගේ ගමන් සගයාගේ මුවග නිස්කාරණ සිනහවකි. “මොකද බන් තනියම හිනා වෙන්නෙ?” “නෑ මම මේ කල්පනා කරේ ලංකාවේ ගෑනු මෙච්චර කම්මැලි මෝඩ ජාතියක් උනේ කොහොමද කියල” “හහ් දැන් උඹට අපිව පේන්නෙ ඒමද?” “නෑ බන් ඔන්න මම උඹට කියනවට බලපන් මෙතන ඉදල කොට්ටාවට යන කිලෝමීටර් ගානට ස්පා, මසාජ් ක්ලිනික් කීයක් තියෙද කියල ගණන් කරල” මටත් ඕන නැති වැඩක් නැත.අප ගමන් කල ප්ර්ධාන පාරේ පමණක් සම්භාහන මධ්‍ය ස්තාන පහනකට වඩා ගණන් කර ගතිමි. “ඇත්තටම ඇයි බන් ඕවට මිනිස්සු යන්නෙ? ඕක ඔච්චරම ආතල්ද ?” ඔය තැන්වල සම්භාහනයට වඩා දේවල් සිදුවන බව නොදැන සිටීමට තරම් මම හය හතර නොතේරෙන ළදරුවෙක් නොවුනෙන් කෙලින්ම ඇසුවේ එහි සිදුවන ලිංගික සේවා සැපයීම් පිලිබදවයි. “මොන පිස්සුද බන්? ඕවට යන හුගක් එවුන් යන්නේ අලුත් ගෑනියෙක් ගෙන් ආතල් එකක් අරගන්න නෙවෙයි.උන්ට කිසිම දෙයක් නැති නිසා.ගෙදර ගෑනි උන්ව ගණන් නොගන්න නිසා.නැත්නම් ඕවගෙ ඉන්න ගෑනු දැක්කම ලගට ගන්න තියා බලන්න හිතෙනවද?” එතනින් එහාට විස්තර කිරීම අනවශ්‍යය.මේ කියන කාරණය මම දනිමි.ගැහැණු ආදරය තුලින් ලිංගිකත්වය සොයන අතර පිරිමි ලිංගිකත්වය තුලින් ආදරය සොයති.එදා අර ස්පා සෙන්ටර් ඉදිරිපිට නවතා තිබුනේ ප්රාඅඩෝ, බෙන්ස් පමණක් නොවේ.ත්‍රී රෝද රථ,මෝටර් සයිකල් ද සැලකිය යුතු ප්රාමාණයකි.එසේනම් මේ සමාජයේ එක්තරා මට්ටමකට අයිති ප්ර්ශ්නයක් පමණක් යැයි සිතා ඉරක් ගසා වෙන් කල හැකිද? ඇත්තටම ලංකාවේ ගැහැණු පිරිමි පවුය.කසාද බදින්නේ හරි හමන් ලිංගික අධ්යාතපනයක් නැතුවය.කොල්ලන් පෝන් මූවි එකකට ලිංගික අධ්යාදපනය ගැන ඉගැන්වීමට භාර දෙන්නේ හිස්තැන කෙසේ හෝ පුරවාගත යුතු නිසාය.නමුත් ඉගෙනීම කෙසේ වෙතත් තමන්ගේ පිරිමිකම ගැන සහ ලිංගික අවයව ගැන එක්කෝ හීනමානයක් ,නැත්නම් අධි තක්සේරුවක් සිතතුල නිධන්ගත කරගන්නා අය බොහෝය. ඇත්තටම නිසි ලිංගික අධ්යාගපනයක් ලබා ගැනීමට පවුල තුල ,පාසල තුල හෝ සමාජය තුල අවස්ථාවක් නොලබන ඔවුන් ඒ සදහා විකල්පයක් කරගන්නේ එය නම් මම ඒ කිසිවෙකුට දොසක් නොකියමි. ඇතැම් පවුල් තුල අම්මා තාත්තා හැසිරෙන්නේ ජීවිතයට අතින් නොඇල්ලූ සේය. බබාලා ගෙනත් දී ඇත්තේ කොක්කුය. එලිපිට ගහ මරා ගන්නට ලැජ්ජා නොවන ඔවුන් දරුවන් ඉදිරිපිට සිප ගැනීමට ලැජ්ජා වෙති.ඉතින් දරුවන්ට ආදරය මැජික් ය. කෙයාරින් කීවම කිචිය .එවන් පරිසර තුල හැදෙන දරුවෝ ආදරය නොදනිති.හෝමෝන වලින් පමණක් ආදරය කරන්නට යති.ඉතින් උන්ට රූම් යන්නේ නැතුව බැරිය.නැතත් අපේ රටේ අම්මට හුඩු වැඩිහිටි පරපුරට කොල්ලෙක් කෙල්ලෙක් එකට පාරේ ගියත් කාමේසු මිච්චාචාරාය.අතින් අල්ලන් ගියා දැක්කානම් බබා හම්බෙලා වගේය. ඉතින් කොල්ලන් කෙල්ලන් ආදරය කරන්නට හොයන්නේ කළුවර කාමරය.උන්ට උයන්, බංකු තහනම් ය. සික්කාගේ විසිල් හඩට බයෙන් උන් ගුලි වන්නේ හයසීයේ රූම් වලය. විවාහ ජීවිතයකට ඇතුලු වන විට පවා ලිංගිකත්වය කුමක්දැයි නොදන්නා, ස්ත්රී් සිරුරක ලාලිත්‍ය විදීමට නොදන්නා, පිරිමියෙකුගේ කය මනස ගැහැනුකමින් පිරවීමට නොදන්නා ගැහැණු පිරිමින්ගේ ඉවසීම සත්තකින්ම ඇදහිය යුතුය.ජීවිතයේ කිසිදු දිනක සුරාන්තය කුමක් දැයි නොදන්නා ගැහැණුන් දහස් ගණනින් ඉන්නා රටක අපි ජීවත් වෙමු.වෙඩින්ග් ඇනිවසරි පහලවක් ගියත් අදුරේ හැර තම බිරිදගේ නිරුවත විද නැති පිරිමි ඉන්නා රටක අපි ජීවත් වෙමු.ගැහැණියකගේ ලිංගික ත්ෘප්තිය තමන්ගේ ශිශ්නයේ ප්රපමාණය මත හෝ ශුක්‍ර මෝචනයට ගතවන කාලය අනුව තීරණය වේ යැයි සිතන පිරිමින් අතර අපි ජීවත් වෙමු.බිරිදකගේ එකම කාර්යය සැමියාට අවශය වෙලාවට ඉඩදී සිවිලිමේ මකුළු දැල් පිරික්සීම පමණැක් යැ සිතන ගැහැණු අතර අපි ජීවත් වෙමු. විවාහ වී මාස හය හතක් ගිය තැන, දරුවෙක් ලද පසු අම්මලාට සැමියා කියා එකෙක් නැත. ඉන්නේ දරුවාගේ තාත්තා පමණි.ඔහුට ලිංගික අවශ්යිතාවක් ඉටු කරගැනීමට බිරිදට බුලත් දී වැදිය යුතු වෙයි.නිරන්තර ප්‍ර්තික්ශේප වීම් හමුවේ ඔහුට විකල්ප වලට අවශ්යපතාව ඇතිවීම ස්වාභාවිකය.එය ඔබට මට පාලනය කල හැකි දෙයක් නොවේඑ.ජීව විදයාත්මකව පිරිමියා නම් සත්වයා හැදී ඇත්තේ ඒ සදහාය. ඇතැම් කාන්තාවන්ට හිස පීරා ගැනීමට වෙලාවක් නැත.සැමියා මහ පාන්දර ගෙදරට ගොඩ උවත්,දහවලක ආවත්, සැන්දෑවක ආවත් ඇය ඉන්නේ එවරෙඩිවය,ඒ ඇගේ නිල ඇදුමින් ය.නයිටි කඩමාල්ලය. ආරාගෙන ආ තඩි බඩවල් ය.අත් යට , බිකින් ලයින් එක ගන කැලෑය.කාලක් ගසා , ගන අදුරේ මිස එවන් ගැහැනියකට ලං වීම පහසු නැත. යට ඇදුම පවා කිසිදු සැලකිල්ලකින් තෝරාගත් එකක් නොවෙ.වයස කීය උවත් අදින්නේ ආන්ටි ටයිප් යට ඇදුම් ය.සුන්දර රාත්රී් ගවුමක් , යට ඇදුමක් ඇද වෙහෙසවී පැමිණෙන සැමියා පෙරමගට යෑම අපරාධයක් නොවේ.අහ් මට අමතකම උන කාරණයකි.එසේ පෙර මගට යෑමට නම් බඩ බෝල කන්හා බලන වෙලාවට කලින් පැමිණිය යුතුය. කොහොමටවත් රන් දෙපැය නම් මිස් කර ගත නොහැක. සමහරක් කාන්තාවන්ට තිස් පහ පහුවෙනවාත් සමගම පන්සල මතක් වේ.සැමියා අමතක වේ. ඉදල ඉදලා එන නිවාඩු දවසටත් බිරිද එක්කෝ පන්සලේය.නැත්නම් ටියුශන් පන්තියේය. වරද ඇත්තේ පන්සල් යාමේ නොවේ.බුදුන් වහන්සේ හෝ දේශනා නොකල අමුතු සීලයක් රකින්නට යාමය.විවාහක යුවලක් ආදරය කිරීම, ලිංගිකව හැසිරීම ඇතැම් උපාසක අම්මලාට පෙනෙන්නේ ආනන්තරිය පාපකර්මයක් හා සමානවය. සැමියා දේවදත්ත ය. ගැහැණුන් පමණක් නොව ඇතැම් පිරිමින් ගැනද කතා කර වැඩක් නැත.නාන්නේ සතියකට සැරයකි.පෞද්ගලික පිරිසිදු කම ගැන අංශුමාත්ර අදහසක් නැත.රේසරය ඇත්තේ මූණට පමණකි සිතා වනගත තවුසන් මෙන් හිදිති.සිඹිම තබා ලග වාඩිවීමට උවද වෙනම ඉවසීමක් තිබිය යුතුය.ආදරය කිරීමට දන්නේ නැත.අමුවටම ඕනෑය.ආලවට්ටම් නැත. තමන්ගේ කාරිය කරගත්තානම් ගැහැනිය දෙස නොබලාම ඉවත හැරී නිදති.කොච්චර හොදට උන්නත් තමන්ගේ බිරිද හැර අනික් සියලුම ගැහැණු අගනේය.ආසාවට ආදරයෙන් වච්නයක් නොකියයි. එදා රාතියේ මා ගණන් කල ස්පා සෙන්ටර් වලට ගොඩ වූ බොහෝ අය යන්නේ කුඩා ස්පර්ශයකින් සිය ආසාවන් සපුරා ගැනීමටය.ආදර වචනයක් සල්ලි වලට හෝ මිලදී ගැනීමටය. සියයයක් දෙනා යන්නේ නම් ඒ සියයම යන්නේ බිරිද ගේ අඩුපාඩු නිසා යැයි කීමට නොහැකිය, නමුත් බහුතරයක් යන්නේ නොයා ඉන්නට ඔනෑකම තියෙද්දීය. ලොකුම වරද ඇත්තේ අප සමාජය ලිංගිකත්වය සංව්ෘත කර ගෙන වහගැනීමට දරන හාස්‍යජනක උත්සහය තුලයි.ප්‍රේමය , ආලය වැසිය යුතු යමක් නොව බෝ කරගත යුතු දහමකි.[/SIZE] FB [CENTER][B][SIZE="6"]Other 97 Threads[/SIZE][/B] [B][COLOR="black"][SIZE="5"]ඔබ කියවිය යුතු බෞද්ධ කතා[/SIZE][/COLOR][/B] [SIZE="4"] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1618516"]අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1615872"]මෛත්‍රී බුදුන් පහල වීම [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1629763"]ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632325"]කළුතර පූජනීය බෝධීන් වහන්සේ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1618515"]චුල්ලපන්ථක මහරහතන් වහන්සේ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1617376"]සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1720388"]අනාගතයේ බුදු වන බුදුරජාණන් වහන්සේලා[/URL][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1822348"]කාමයේ වරදවා හැසිරීමේ විපාක[/URL][/SIZE] [B][SIZE="5"]නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න[/SIZE][/B] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645963"]බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632198"]සමහරුන් ඉක්මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633415"]වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද? [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1640342"]සෙම්ප්රතිෂ්යාව[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632203"]නිදා ගැනීම වැදගත්ද?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1631524"]හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!! [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630929"]ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630220"]පිලිකා පිලිබඳව නවතම තොරතුරු [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1629105"]ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද? [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645986"]AC හීතල සමඟ එන ලෙඩ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1771859"]ඔබත් රට ඉදි කනවාද ? කවදාවත් බෙහෙත් බොන්න ඕන [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1789774&page=3"]දරුනු හිසරදය සමග දකුනු අතේ හිරි වැටීම [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803152"]අඹ කනවානම් මේකත් දැනගන්න.[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1882044"]Home Queen-Wife[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1860966"]මී පැණි[/URL][/SIZE] [B][SIZE="5"]18+++[/SIZE][/B] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645352"]Things You Should Know About Sex 18+ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644438"]හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644218"]How to get a Baby Boy or Girl [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1604506"]Pubic Hair 21+++(යූනික රෝම) [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633413"]ස්වයංවින්දනයෙන් මිදීමට මග[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633102"]ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628687"]මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1619257"]ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1622502"]නිරුවතින් නිදාගන්නා අඹු සැමියන් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1614414"]ශුක්‍රාණු වර්ධනයට තක්කාලි [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1614043"]කොටු පනින බිරින්දෑවරු [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1613836"]ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ග [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1602412"]ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1671859"]නිරුවතින් වැඩ කරන කොම්පැණිය [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1655308"]ඇදුම් නැතුව ඇදුම් ඇන්දවීම [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1650914"]නයි කයිද රෝස් පාන් කිව්වලු [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1650909"]ගණිකාවක් එක්ක ලැග්ගොත් [/URL][/SIZE] [B][SIZE="5"]අනතුර අතලග [/SIZE][/B] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644996"]කන බත් එක දැක්ක රෙජිෆෝම් සෝස් එක්ක [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644619"]නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි ![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1642888"]ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633100"]තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1642370"]ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1639404"]මීගමු වෙරළේ කප්පම් කාරයෝ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1639390"]First Time Naked [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628734"]රසයි කුකුළු මස් වසයි කතාබස් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628720"]විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1617238"]ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596138"]මූදු තෙරේ පේ‍්‍රම රැඟුම් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596131"]වෙරළේ ආදරේ මධුසමය වාහනේ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1599236"]නින්දට පෙර අහු මුළු බැලිය යුතුය [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596468"]මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607124"]Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607122"]Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645969"]පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1650906"]කැෆේ කෝප්පයේ දියවෙන ඔළුවෙ ගාන පොඩි ජෙල් එŜ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1731572"]අඳුර දුරලන්න සීලිමේ එල්ලා ගත් කාල බෝම්බය [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1744459"]ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1776339"]මං ආයෙත් ලංකාවට එන්නේ නෑ. - සංචාරකයෙකුගේ කත [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21820842#post21820842"]පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803137"]යනකොට දඹදිව දැන ගමු මේ බව[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803141"]ගත්තා නම් ඔබ තේක්ක වත්තක් කියවන්නකො මේ කතš[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803147"]කිරි හට්ටිය-පැණි මුට්ටිය අවුල් කළේ-මේ කට්ŝ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803153"]ඇරියස් වාහන පත්තරේ බලලා සීස් වෙන විස්තරේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1807656"]මේ වගේ වංචාකරුවන්ට ඔබත් හසුවෙනවාද ?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1808190"]අවමගුල් අගෝස්තුව ද?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1884707"]ඇත්තටම පිට යන්නෙ ඇයි?[/URL][/SIZE] [B][SIZE="5"] නියම මිනිහෙක් වෙන්න බලන්න[/SIZE][/B] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1641823"]ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් ! [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1641826"]ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine] [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1641821"]බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630219"]නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21840071#post21840071"]කෝටිපතියාගේ ජීවිත කතාව [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803650"]Whats app Lokka-Jan Koum[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1879163"]Cargills Food City Owner Story[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1882700"]Good Heart[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1857646"]අම්මේ මම ආවේ මේ.. ලයිට් කපන්න[/URL] [/SIZE] [B][SIZE="5"]පට්ට පටපට[/SIZE][/B] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1776942"]ගෑණු [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645359"]පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645355"]මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය.. [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607322"]ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612115"]ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා) [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612074"]පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්# [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1560571"]මගුල් කාර් ටෝක්ස් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=371719"]kollek kohomada kellek eyata gelapenawada kiyala balanne? [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=232711"]Amazing!!Cute puppy Born Now [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1721736"]Patta Couple Dance [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1605547"]Best magic Must watch[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803070"]America’s Got Talent 2017 Magicians [/URL][/SIZE] [B][SIZE="5"] Other threads[/SIZE][/B] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1599247"] Natasha Belle Images collection 1 2 [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1162134"]Colombo Stock Exchange (Daily Update) [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1625462"]Post your EBAY FEEDBACK Ratings Here [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1634042"]සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1536870"]Best & Trust Online Shopping Sites-chatting thread [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1605547&page=9"]Malaysia Flight MH370 Missing-Web sites Gossips[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803298"]Lasith Malinga -Slinger Malinga[/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom