Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්තටම වැරදිකරුද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම වැරදිකරුද ?

අපි හිතමු කෙනෙක් ලොකු අපරාධයක් කළා කියල..

එයා එහෙම කරන්ඩයි, අපි ඒ වගේ වැඩක් නොකරන්ඩයි හේතුව මොකද්ද ?

කවුරුහරි මෙහෙම තර්ක කළොත්

එයාට ඒ අපරාධය අනිවාර්යයෙන්ම සිදු කරීමට, වාතාවරණයක් නිර්මාණය වෙලා තිබුණ.. ඒක නිසා ඊළඟ පියවර ඒ අපරාධය කිරීම..

අපිට එහෙම තත්වයක් උද්ගත වෙලා තිබුණෙ නෑ.. ඒ හින්ද අපි ඒ අපරාධය කරන් නෑ..

දැං කෙනෙක්ට කියන්ඩ පුලුවං අපිනං මොන තත්වයක් ආවත් අපරාධ කරන්නෑ කියල.. ඒ අපිට මොලේ තියෙන හින්ද කියල.. නැත්තං අපරාධ නොකරන සිතක් තියෙන හින්ද කියල..

ඔය මොලෙයි හිතයි (මනසේ ස්වභාවය, නැත්තං තමන්ගෙ ස්වභාවය, ආත්මය) ඒ විදියටම අර පුද්ගලයටත් තිබුණ නම් එයත් ඒ අපරාධෙ කරන්නෙ නෑ නේද ?

දර්ශනය කියන විෂය තුළ මේක ගැන ගොඩක් සාකච්ඡා කරනව

free will and determinism - ස්වඡන්දතාවය සහ නියතිවාදය

දර්ශනය විෂයක් හැටියට කරන අය මේ කතාව දන්නව

[QUOTE="AnuradhaRa, post: 18301655, member: 325076"] [b]ඇත්තටම වැරදිකරුද ?[/b] [SIZE=3]අපි හිතමු කෙනෙක් ලොකු අපරාධයක් කළා කියල..[/SIZE] [SIZE=3]එයා එහෙම කරන්ඩයි, අපි ඒ වගේ වැඩක් නොකරන්ඩයි හේතුව මොකද්ද ?[/SIZE] [SIZE=3]කවුරුහරි මෙහෙම තර්ක කළොත්[/SIZE] [SIZE=3]එයාට ඒ අපරාධය අනිවාර්යයෙන්ම සිදු කරීමට, වාතාවරණයක් නිර්මාණය වෙලා තිබුණ.. ඒක නිසා ඊළඟ පියවර ඒ අපරාධය කිරීම..[/SIZE] [SIZE=3]අපිට එහෙම තත්වයක් උද්ගත වෙලා තිබුණෙ නෑ.. ඒ හින්ද අපි ඒ අපරාධය කරන් නෑ..[/SIZE] [SIZE=3]දැං කෙනෙක්ට කියන්ඩ පුලුවං අපිනං මොන තත්වයක් ආවත් අපරාධ කරන්නෑ කියල.. ඒ අපිට මොලේ තියෙන හින්ද කියල.. නැත්තං අපරාධ නොකරන සිතක් තියෙන හින්ද කියල..[/SIZE] [SIZE=3]ඔය මොලෙයි හිතයි (මනසේ ස්වභාවය, නැත්තං තමන්ගෙ ස්වභාවය, ආත්මය) ඒ විදියටම අර පුද්ගලයටත් තිබුණ නම් එයත් ඒ අපරාධෙ කරන්නෙ නෑ නේද ?[/SIZE] [SIZE=3]දර්ශනය කියන විෂය තුළ මේක ගැන ගොඩක් සාකච්ඡා කරනව[/SIZE] [SIZE=3]free will and determinism - ස්වඡන්දතාවය සහ නියතිවාදය[/SIZE] [SIZE=3]දර්ශනය විෂයක් හැටියට කරන අය මේ කතාව දන්නව[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom