Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්තටම සඳ අපිට ඕනිද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම සඳ අපිට ඕනිද ?

හෙලෝ මචන්ල,

හුග කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්නෙ... මාත්‍රකාව දැකල මේක බලන්න එනකොට හිතෙන්න ඇති මේ මොකක් ද මේ. සද මොකටද අපිට... කන්නද කියල ... ඇත්තටම අපි පොඩි කාලෙ ඉදන් අහල තියෙන්නෙ හද මාම ගැන කතා, හදේ හාව... හද මාමගෙන් කිරි පැනි ඉල්ලන කතා.... ලොකු උනාම... සද එලියත් ආදරයත් ගැන කියවෙන කතා ඕව තමා අපේ සිත් වල තියෙන්නෙ...

සද ගැන විස්තර පොඩි පන්තිවල ඉදල අපි ඉගෙන ගන්නව, සද පිලිබද විස්තර, සද ගමන, ආදී ඒව, නමුත් අපි හිතුවොත් සද අපිට ඕනිද කියල ?

එහෙම විශේෂ දෙයක් නැ කියලයි අපිට හිතෙන්නෙ... අපි යටතෙ, අපි වටේ ඔහෙ කැරකි කැරකි ඉන්න එක කියලයි අපි දන්නෙ, නමුත් සද ප්රුතුවියේ ජීවයේ සම් බවයට හා වත්මන් පැවත්මට ඍජුවම සම් බන් ද බව දන්නවද

මුලින්ම සද පිලිබදව පොඩි විස්තරයක් කලොත් සද පෘතිවියෙ උප ග්‍රහයෙක්, පෘතිවිය බ්‍රමනය වන දිශාවට විරුද්ද අතට අපි වටා පරිබ්‍රමනය වෙමින් පවතිනව දින 29 ක ආවර්ත කාලයක් සහිතව... සදට දුරයි, පරිමාව පෘතිවියෙ වගේ 0.02 ගුනයක්, බර පෘතිවියෙ වගෙ 0.0123 ගුනයක්...පෘතිවියට සාපෙක්ශව ගොඩක් පොඩී. තව විස්තර ගිහින් බලන්න http://en.wikipedia.org/wiki/Moon

මීට අව් රුදු බිලියන 4.5 කට පෙර පෘතුවියට චන් ද්රයෙක් ඉදල නැහැ. අගහරු ග්‍රහයගෙ ප්‍රමානය සුවිසල් ග්රහකයක් පෘතුවියට ගැටීමෙන් චන්ද්‍රයා නිර්මානය උනා කියල විද්යාඤයෝ විස්වාස කරනව...  හිතාගන්නවත් අමාරු මෙම ගැටීමෙන් පෘතුවිය කැබලි වලට කැඩී ගියා... අව්‍රරුදු මිලියන ගානකට පස්සෙ ආයෙ එම කබලි නැවත පෘතුවියටම එකතු වෙන අතරෙ සද පෘතුවියේ උපග්‍රහයෙක් බවට පත් උනා. එම ගැටුමෙන් තව සුවිශේෂම දෙයක් සිදු උනා.. ඒ තමයි පෘතුවිය ජීවීන්ට උචිත පරිසරයක් බවට පත්වීම... විශාල ගැටීමත් සමග පෘතුවිය අභ්‍යන්තරයේ තිබුන උනු වෙමින් පැසෙන ලාවා, යකඩ මතුපිටට පැමිනිලා,මෙමෙ යකඩ, වායු ගෝලයෙ තිබ්බ වායු එකට ප්‍රතික්‍රියා කරල. පෘතිවිය මත ජීවින්ට සරිලන රසායනික පරිසරයක් ගොඩ නැගිල තියෙනව...

කාලයත් සමග පෘතුවිය මතුපිට සිසිල්වෙලා ජල වාශ්ප මුහුද බවට හැරිල තියෙනව... මේ සාගරය තුල ජීවය ඇතිවීමටත් සද කෙලින්ම බලපාල තියෙනව කියල හොයන් තියෙනව, ඔප්පු කරනව, ඒ කෝමද ? .........අද වගේම ඒ කාලෙත් උදම් රල ඇතිවෙලා තියෙනව සදෙ ගුරුත්ව බලය මගින් ඇතිවෙන... මේ උදම් රල වෙරලේ ජල පොකුනු පුරවමින්, හිරු එලිය මගින් ඒවා වේලෙමින්, තෙත්වෙමින්, උනුවෙමින් රසායන විපර්යාසවලට ලක්වී ජීවය ඇතිවීමට දායක වෙලා තියෙනව. විවිද රසායනික ප්‍රතික්‍රියාවලින් අම්ල වර්ග නිපදවෙලා අව්ර රුදු මිලියන 7කට පන පසු ප්‍රතම ජීවී සෛලය ඇති උනා කියල විශ්වාස කරනව... එහෙම බැලුවම සද ඇතිවීමත්, ඇති වූ පසු බල පැමත් වත්මන් ජීවීන ඇතිවීමට බලපාල තියෙනව...

ඒවගේම සද ඇතිවූ මුල් කාලයෙ පෘතිවියට ඉතා වේගයෙන් බ්‍රමනය වෙලා තියෙනව, පැය 24 නෙමේ පැය 5 වගේ ආවර්ත කාලයකින්, නමුත් සද පෘතිවිය භ්රමනය වන දිශාවට විරුද්දව පරිබරනය වන නිසා ඒ ගුරුත්ව බලයෙන් පෘතිවිය භමනය වන වේගය අඩු උනා කියල විශ්වාස කර්නව...

උදම් රල ඇතිවීම...... අපිට දැනෙන මෙම වෙනස් වීමෙන් වර්තමානයේ ප්‍රයෝජන රාශියක් ගන්නව. සදේ ගුරුත්වාකර්ශනයට ජලය ආකර්ශනය විම මේකට හේතුවයි

http://en.wikipedia.org/wiki/Tide

ඒ වගේම සද මගින් තව බලපැම් කරනව,අවදි වන ශාක, සතුන්, බහුතර මුහුදු ජීවීන් සද එලියත් සමග අවදි වෙනව... ඒ වගේම සද වට ගෙතුනු මිත්‍යා විශ්වාස රාශියක් තියෙනව... සද එලියට වෘක මිනිසුන් වීම ආදිය.මිත්‍යා කතා.. ඒවගේම Luna effect කියල බලපැමක් කතාවෙනව, පුර සද දින වලට මිනිස් සිත් වල කලබල ගතිය, නොසන්සුන්කම ඇතිවෙනව කියල විශ්වාස කරනව, මානසික රෝගීන්ට මේක වැඩිපුර බලපානව කියල කියනව, මිනිසුන් ගැවසෙන, සාද, සමාජ ශාලා ආදි පරිශ වලට සමහර රටවල් පුරහද ද්නවලට වැඩි පොලිස් ආරක්ශාවක් සපයනවලු  http://en.wikipedia.org/wiki/Lunar_effect

ඊලගට සදේ පිහිටීම ජිවින්ට බලපාන ආකාරය සලකල බැලුවොත්, උදාහරනයකට සද අපිට 20 ගුනයක් තව ලන් උනොත් ? නිව්ටන් ගෙ ගුරුත්වාකර්ශන නියමෙට අනුව  ගුරුත්ව බලය 400 ගුනයකින් වැඩිවෙනව....... එතකොට ඇතිවන උදම් රලට කුමක් වේවිද ? බාදිය හැකිතරම් පහතට යාවි, වඩ දිය මීටර් සිය ගනනක් ඉහල යාවි, මුහුදු බඩ නගර ගිලී යන තරමට,

සද අපෙන් ඇතට යන එක සලකා බැලුවොත් , උදාහරනයකට දැන් තියෙන දුරින් තව 10% ඇතට ගියොත් මොකක් වේවිද ?

එතකොට සඳේ ගුරුත්ව බලය අඩුවෙලා පෘතිවිය බ්‍රමනය වෙන වේගය අඩුවෙවි කියල විස්වාස කරනව, එම බලපැමෙන් පෘතිවිය සමබර බව නැතිවි දැන් පවතින ආනතිය නිරතුරු වෙනස් වීමකට ලක්වේවි, උදාහරනයකට බඹරයක් වේගය අඩුවෙද්දි එහෙ මෙහෙ පෙරලිලා යනව වගේ... පවතින නියත අන්ශක 23.5° නිරතුරුවම වෙනස් වේවි.එතකොට පෘතිවිය තියෙන ඍතු විපර්යාස සියල්ලම වෙනස් වීම වලට ලක්වේවි, ආක්ටික් ඇන්ටක්ටික්, කාන්තාර බවට ලක්වී, සහරා අයිස් කදු බවට පත්වෙවි, අයිස් දියවීමෙන් මුහුදු මට්ටම මීටර් සිය ගනනිකින් ඉහල යාවි

මේ වෙනකොට සද අපෙන් වෙන් වෙලා යනව. වසරකට 3.78cm වේගයකින්. ඒ නිසා 10% දුරස් වීමට තව අව්රුදු මිලියන ගනනක් යාවි, අව්ලක් ගන්න එපා

මේ ඔකොම කරුනු දිහා විමසිල්ලෙන් බැලුවම පේන දෙයක් තමා, සඳ පෘතිවිය තුල ජීවය ඇතිවීමට හේතු පාදක වෙලා තියෙනව වගේ ජීවය පැවැත්මටත් සඳ ලොකු බලපැමක් කරනව...... සොබා දර්මය හරිම අපූරුයි නේද, අපිට නොඅදැනීම අපිව පාලනය වෙන්නෙ නොසිතන විදියට...

මේ කරුනු ඔක්කොම ගත්තෙ Do We Really Need the Moon? කියන Documentary එකෙන්,තව ගොඩක් තොරතුරු හොදට විස්තර කරල තියෙනව,

[YOUTUBE]tMAC0ZZxZC4[/YOUTUBE]

www.youtube.com/watch?v=tMAC0ZZxZC4

මේක කරල තියෙන්නෙ Maggie Aderin-Pocock

(Ph.D., (Hon) D.Sc., MBE)  කියන විද්‍යාඥවරිය

මේ ඩොකුමෙන්ට්ර් එකට ඉතා හොද ප්‍රතිචාර ලැබිල තියෙනව, ඔක්කොම පැයක් පුරාවට විස්තර කරල තියෙනව හොද Rank එකකුත් තියෙනව, ඒ වගේම නරක ප්‍රතිචාරත් තියෙනව... මේව වෙන්න බැ කියල කියන අය, ගොඩක් අය කියන්නෙ මේක වෙන්නෙ කෝමද , ලොකෙ මැව්වෙ දෙවියොනෙ කියල . අතීත සිද්දි අපිට නිවරැදිව කියන්න බැරි උනත්, පරීක්ශන කරල නිරීක්ශන නිගමන වලින් කියන සිද්දි වල නිරවද්‍ය තාව වැඩි,

සැහෙන වෙලාවක් කෙටුව  යමක් දැන ගත්තනම් කොමෙන්ට් එකක් දාල යමු,  අහ් යම් වැරැද්දක් තියෙනවනම් ඒකත් කියන්න

Elakiri.com

[QUOTE="Harshat92, post: 14579266, member: 415371"] [b]ඇත්තටම සඳ අපිට ඕනිද ?[/b] [SIZE=4][COLOR=Blue]හෙලෝ මචන්ල,[/COLOR] [/SIZE][CENTER][SIZE=4] හුග කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්නෙ... මාත්‍රකාව දැකල මේක බලන්න එනකොට හිතෙන්න ඇති මේ මොකක් ද මේ.:angry: සද මොකටද අපිට... :oo:කන්නද කියල ... ඇත්තටම අපි පොඩි කාලෙ ඉදන් අහල තියෙන්නෙ හද මාම ගැන කතා,:cool: හදේ හාව... :love:හද මාමගෙන් කිරි පැනි ඉල්ලන කතා.... ලොකු උනාම... සද එලියත් ආදරයත් ගැන කියවෙන කතා ඕව තමා අපේ සිත් වල තියෙන්නෙ...:rolleyes:[/SIZE] [SIZE=4] [IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcSGIN2MZtmIECzCZ70YbZuku9EZm8PDtMEuNYVR6Cp60INLTxFYiA[/IMG][/SIZE] [SIZE=4] සද ගැන විස්තර පොඩි පන්තිවල ඉදල අපි ඉගෙන ගන්නව, :yes:සද පිලිබද විස්තර, සද ගමන, ආදී ඒව, නමුත් අපි හිතුවොත් සද අපිට ඕනිද කියල ? :no:[/SIZE] [CENTER][SIZE=4] එහෙම විශේෂ දෙයක් නැ කියලයි අපිට හිතෙන්නෙ... අපි යටතෙ, අපි වටේ ඔහෙ කැරකි කැරකි ඉන්න එක කියලයි අපි දන්නෙ,:D නමුත් සද ප්රුතුවියේ ජීවයේ සම් බවයට හා වත්මන් පැවත්මට ඍජුවම සම් බන් ද බව දන්නවද:baffled::shocked:[/SIZE] [/CENTER] [SIZE=4] මුලින්ම සද පිලිබදව පොඩි විස්තරයක් කලොත් සද පෘතිවියෙ උප ග්‍රහයෙක්, පෘතිවිය බ්‍රමනය වන දිශාවට විරුද්ද අතට අපි වටා පරිබ්‍රමනය වෙමින් පවතිනව දින 29 ක ආවර්ත කාලයක් සහිතව... සදට දුරයි, පරිමාව පෘතිවියෙ වගේ 0.02 ගුනයක්, බර පෘතිවියෙ වගෙ 0.0123 ගුනයක්...පෘතිවියට සාපෙක්ශව ගොඩක් පොඩී. තව විස්තර ගිහින් බලන්න [URL]http://en.wikipedia.org/wiki/Moon[/URL][/SIZE] [SIZE=4][IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcQBVCNFwYBTMhcUyvDPGpNfopFTuWDYYELBuonxu5jl-6MlVQo4[/IMG][/SIZE] [CENTER] [/CENTER] [SIZE=4] මීට අව් රුදු බිලියන 4.5 කට පෙර පෘතුවියට චන් ද්රයෙක් ඉදල නැහැ. :no:අගහරු ග්‍රහයගෙ ප්‍රමානය සුවිසල් ග්රහකයක් පෘතුවියට ගැටීමෙන් චන්ද්‍රයා නිර්මානය උනා කියල විද්යාඤයෝ විස්වාස කරනව... :shocked: හිතාගන්නවත් අමාරු මෙම ගැටීමෙන් පෘතුවිය කැබලි වලට කැඩී ගියා... :dull:අව්‍රරුදු මිලියන ගානකට පස්සෙ ආයෙ එම කබලි නැවත පෘතුවියටම එකතු වෙන අතරෙ සද පෘතුවියේ උපග්‍රහයෙක් බවට පත් උනා. :yes:එම ගැටුමෙන් තව සුවිශේෂම දෙයක් සිදු උනා.. ඒ තමයි පෘතුවිය ජීවීන්ට උචිත පරිසරයක් බවට පත්වීම... :confused:විශාල ගැටීමත් සමග පෘතුවිය අභ්‍යන්තරයේ තිබුන උනු වෙමින් පැසෙන ලාවා, යකඩ මතුපිටට පැමිනිලා,මෙමෙ යකඩ, වායු ගෝලයෙ තිබ්බ වායු එකට ප්‍රතික්‍රියා කරල. පෘතිවිය මත ජීවින්ට සරිලන රසායනික පරිසරයක් ගොඩ නැගිල තියෙනව... :baffled:[/SIZE] [SIZE=4]කාලයත් සමග පෘතුවිය මතුපිට සිසිල්වෙලා ජල වාශ්ප මුහුද බවට හැරිල තියෙනව... මේ සාගරය තුල ජීවය ඇතිවීමටත් සද කෙලින්ම බලපාල තියෙනව කියල හොයන් තියෙනව,:shocked: ඔප්පු කරනව,:yes: ඒ කෝමද ? :confused:[SIZE=4].........[/SIZE]අද වගේම ඒ කාලෙත් උදම් රල ඇතිවෙලා තියෙනව සදෙ ගුරුත්ව බලය මගින් ඇතිවෙන... මේ උදම් රල වෙරලේ ජල පොකුනු පුරවමින්, හිරු එලිය මගින් ඒවා වේලෙමින්, තෙත්වෙමින්, උනුවෙමින් රසායන විපර්යාසවලට ලක්වී ජීවය ඇතිවීමට දායක වෙලා තියෙනව. විවිද රසායනික ප්‍රතික්‍රියාවලින් අම්ල වර්ග නිපදවෙලා අව්ර රුදු මිලියන 7කට පන පසු ප්‍රතම ජීවී සෛලය ඇති උනා කියල විශ්වාස කරනව... ;)එහෙම බැලුවම සද ඇතිවීමත්, ඇති වූ පසු බල පැමත් වත්මන් ජීවීන ඇතිවීමට බලපාල තියෙනව...:yes::yes::yes:[/SIZE] [CENTER][SIZE=4] ඒවගේම සද ඇතිවූ මුල් කාලයෙ පෘතිවියට ඉතා වේගයෙන් බ්‍රමනය වෙලා තියෙනව,:baffled: පැය 24 නෙමේ පැය 5 වගේ ආවර්ත කාලයකින්, :oo:නමුත් සද පෘතිවිය භ්රමනය වන දිශාවට විරුද්දව පරිබරනය වන නිසා ඒ ගුරුත්ව බලයෙන් පෘතිවිය භමනය වන වේගය අඩු උනා කියල විශ්වාස කර්නව...[/SIZE] [SIZE=4] [SIZE=4]උදම් රල ඇතිවීම[SIZE=4]......[/SIZE] අපිට දැනෙන මෙම වෙනස් වීමෙන් වර්තමානයේ ප්‍රයෝජන රාශියක් ගන්නව. සදේ ගුරුත්වාකර්ශනයට ජලය ආකර්ශනය විම මේකට හේතුවයි[/SIZE][/SIZE] [/CENTER] [/CENTER] [CENTER][SIZE=4][SIZE=4][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/76/Bay_of_Fundy_High_Tide.jpg/200px-Bay_of_Fundy_High_Tide.jpg[/IMG][/SIZE][/SIZE][SIZE=4][SIZE=4][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/cf/Bay_of_Fundy_Low_Tide.jpg/200px-Bay_of_Fundy_Low_Tide.jpg[/IMG] [/SIZE][/SIZE][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/eb/Tide_overview.svg/300px-Tide_overview.svg.png[/IMG]http://en.wikipedia.org/wiki/Tide [SIZE=4] ඒ වගේම සද මගින් තව බලපැම් කරනව,අවදි වන ශාක, සතුන්, බහුතර මුහුදු ජීවීන් සද එලියත් සමග අවදි වෙනව... ඒ වගේම සද වට ගෙතුනු මිත්‍යා විශ්වාස රාශියක් තියෙනව... සද එලියට වෘක මිනිසුන් වීම ආදිය.මිත්‍යා කතා.. :Pඒවගේම Luna effect කියල බලපැමක් කතාවෙනව, පුර සද දින වලට මිනිස් සිත් වල කලබල ගතිය, නොසන්සුන්කම ඇතිවෙනව කියල විශ්වාස කරනව,:confused: මානසික රෝගීන්ට මේක වැඩිපුර බලපානව කියල කියනව,;););) මිනිසුන් ගැවසෙන, සාද, සමාජ ශාලා ආදි පරිශ වලට සමහර රටවල් පුරහද ද්නවලට වැඩි පොලිස් ආරක්ශාවක් සපයනවලු[SIZE=4] [U]:shocked::shocked::shocked:[/U][URL="http://en.wikipedia.org/wiki/Lunar_effect"] http://en.wikipedia.org/wiki/Lunar_effect[/URL] [/SIZE][/SIZE] [SIZE=4] ඊලගට සදේ පිහිටීම ජිවින්ට බලපාන ආකාරය සලකල බැලුවොත්, උදාහරනයකට සද අපිට 20 ගුනයක් තව ලන් උනොත් ? නිව්ටන් ගෙ ගුරුත්වාකර්ශන නියමෙට අනුව :rolleyes: ගුරුත්ව බලය 400 ගුනයකින් වැඩිවෙනව....... එතකොට ඇතිවන උදම් රලට කුමක් වේවිද ? බාදිය හැකිතරම් පහතට යාවි, වඩ දිය මීටර් සිය ගනනක් ඉහල යාවි, මුහුදු බඩ නගර ගිලී යන තරමට,:dull::dull::dull::dull::no:[/SIZE] [SIZE=4] සද අපෙන් ඇතට යන එක සලකා බැලුවොත් , උදාහරනයකට දැන් තියෙන දුරින් තව 10% ඇතට ගියොත් මොකක් වේවිද ? :confused:[/SIZE] [SIZE=4] එතකොට සඳේ ගුරුත්ව බලය අඩුවෙලා පෘතිවිය බ්‍රමනය වෙන වේගය අඩුවෙවි කියල විස්වාස කරනව,:confused: එම බලපැමෙන් පෘතිවිය සමබර බව නැතිවි දැන් පවතින ආනතිය නිරතුරු වෙනස් වීමකට ලක්වේවි, :shocked::sorry:උදාහරනයකට බඹරයක් වේගය අඩුවෙද්දි එහෙ මෙහෙ පෙරලිලා යනව වගේ... පවතින නියත අන්ශක 23.5° නිරතුරුවම වෙනස් වේවි.එතකොට පෘතිවිය තියෙන ඍතු විපර්යාස සියල්ලම වෙනස් වීම වලට ලක්වේවි, ආක්ටික් ඇන්ටක්ටික්[SIZE=4],[/SIZE] කාන්තාර බවට ලක්වී, සහරා අයිස් කදු බවට පත්වෙවි, අයිස් දියවීමෙන් මුහුදු මට්ටම මීටර් සිය ගනනිකින් ඉහල යාවි :dull::dull::dull:[/SIZE] [SIZE=4] මේ වෙනකොට සද අපෙන් වෙන් වෙලා යනව.:dull: වසරකට 3.78[SIZE=4]cm [/SIZE]වේගයකින්. ඒ නිසා 10% දුරස් වීමට තව අව්රුදු මිලියන ගනනක් යාවි, අව්ලක් ගන්න එපා :D[/SIZE] [SIZE=4] මේ ඔකොම කරුනු දිහා විමසිල්ලෙන් බැලුවම පේන දෙයක් තමා, සඳ පෘතිවිය තුල ජීවය ඇතිවීමට හේතු පාදක වෙලා තියෙනව වගේ ජීවය පැවැත්මටත් සඳ ලොකු බලපැමක් කරනව......:yes::yes::yes: සොබා දර්මය හරිම අපූරුයි නේද, අපිට නොඅදැනීම අපිව පාලනය වෙන්නෙ නොසිතන විදියට... :cool:[/SIZE] [SIZE=4] මේ කරුනු ඔක්කොම ගත්තෙ Do We Really Need the Moon? කියන Documentary එකෙන්,තව ගොඩක් තොරතුරු හොදට විස්තර කරල තියෙනව, :yes: [/SIZE][CENTER][YOUTUBE]tMAC0ZZxZC4[/YOUTUBE] [/CENTER] [SIZE=4]www.youtube.com/watch?v=tMAC0ZZxZC4 මේක කරල තියෙන්නෙ Maggie Aderin-Pocock[/SIZE] [SIZE=4] (Ph.D., (Hon) D.Sc., MBE) :rolleyes:[/SIZE] [SIZE=4]කියන විද්‍යාඥවරිය[/SIZE] :yes: [SIZE=4] මේ ඩොකුමෙන්ට්ර් එකට ඉතා හොද ප්‍රතිචාර ලැබිල තියෙනව,[/SIZE][SIZE=4][SIZE=4] ඔක්කොම පැයක් පුරාවට විස්තර කරල තියෙනව[/SIZE]:yes::yes::yes: හොද Rank එකකුත් තියෙනව,:cool: ඒ වගේම නරක ප්‍රතිචාරත් තියෙනව...:no: මේව වෙන්න බැ කියල කියන අය, :dull:ගොඩක් අය කියන්නෙ මේක වෙන්නෙ කෝමද , ලොකෙ මැව්වෙ දෙවියොනෙ කියල :rofl::rofl::rofl:[SIZE=4]. [/SIZE]අතීත සිද්දි අපිට නිවරැදිව කියන්න බැරි උනත්, පරීක්ශන කරල නිරීක්ශන නිගමන වලින් කියන සිද්දි වල නිරවද්‍ය තාව වැඩි, :yes:[/SIZE] [SIZE=4] සැහෙන වෙලාවක් කෙටුව[SIZE=4] :sorry: [/SIZE]යමක් දැන ගත්තනම් කොමෙන්ට් එකක් දාල යමු, :) අහ් යම් වැරැද්දක් තියෙනවනම් ඒකත් කියන්න [/SIZE][SIZE=4]:D [/SIZE] [SIZE=4][IMG]http://www.elakiri.com/pics/other/lanka_flag.gif[/IMG] [SIZE=6]Elakiri.com [/SIZE][/SIZE][IMG]http://www.elakiri.com/pics/other/lanka_flag.gif[/IMG] [/CENTER] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom