Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්තටම සඳ අපිට ඕනිද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම සඳ ගැන කතා කරලා ඉවරයක් කරන්න බැරි තරම්. .

ඒ නිසා නේ අපි කවි,සින්දු,නවකතා රසිකයෝ සඳ ගැන

ගොඩක් කතා කලේ..සඳට කාන්තාව උපමා කලෙත්.

සඳ ගුප්තයි.ඇත්තටම සඳ මේවගෙයි කියලා තාම

අපේ කට්ටිය සොයා ගෙන නෑ..

දැනට සඳ මැරුණු ග්රහයෙක් කියනවා..

ඒත් සඳ ග්රහයෙක් ද?  දන්නේ නෑ...

ඒත් හඳ මාමා කිරි යි පැණි යි අරන් එන කන් ඒකාලේ ඉඳන්

බලන් ඉන්න කට්ටියක් ඉන්නවා..

එතකොට හඳ මාමා මැරුණ කෙනෙක් ද,

හඳ කියන්නේ බලන් ගියාම නලුවෙක් වගේ

කැමති කැමති වෙලාව එයා වෙනස් ස්වරූප ගන්නවා..

ඒ වගේම හඳ නිසා තමා අපිට පෝය කියන දේ ඇති වෙන්නේ..

හද නැති උනත් පෝයක් නේ ඇයි "මාසේ පෝය කියන්නේ.."

ඒ වගේම පෝය නිසා අවුරුද්දට අනිවා දවස් 12ක් නිවාඩු

ලෝකෙන්ම ඒ නිවාඩු තියෙන්නෙත් සිරි ලංකාවට විතරයි..

හඳ නැත්තම් අපිට සූර්ය ග්රහණත් නෑ..

එතකොට චනද්රග්රහන නෑ කියලා ආයේ කියන්න දෙයක් නෑ නේ..

ඒ වගේම අපි ලෝකේ තනි නෑ අපිට කවුරු හරි ඉන්නවා නේ

කියලා නමටවත් කියන්න ඉන්නේ මේ හඳ නෙමෙයි ද..

ගොඩක් හොඳ නූලක් දිගටම ලියන්න

මම හිතන්නේ මට රෙප් දෙන්න වටයක් යන්න වෙයි

Rating එකක් දෙන්නම් කෝ රෙප් බැරි උනත්...

හඳ ගැන කොච්චර කතා කරත් මදි මට මේ ළඟකදි බලපු

චිත්රපටයක් මතක් උනා හර්ෂ මල්ලි ගේ පෝස්ට් එක දැක්කම..

Rise of the Guardians

ඒ අනුව මේ ලෝකේ ඉන්න

පුංචි බබාලට වැඩියෙන්ම ආදරේ එයාල ගැන වැඩියෙන්ම

හොයලා බලන්නේ මේ කියන හඳ මාමා..

ඉතින් එහෙම උනා කියලා අයාට බබා ල ගාවට එන්න බෑ නේ.

එතකොට කවුද තරු ගැන බලා ගන්නේ..

ඒ නිසා එයා ඒ වෙනුවෙන් නියෝජිතයෝ,

ආරක්ෂකයෝ හතර දෙනෙක් ලෝකෙට එවනවා..

ඒ කවුද කියලා කතාව බැලුවම තේරෙයි..

Download

[QUOTE="Randike Mendis, post: 14588581, member: 313349"] [CENTER][SIZE=4][COLOR=Blue]ඇත්තටම සඳ ගැන කතා කරලා ඉවරයක් කරන්න බැරි තරම්.:no::no:[SIZE=4] [/SIZE]. ඒ නිසා නේ අපි කවි,සින්දු,නවකතා රසිකයෝ සඳ ගැන ගොඩක් කතා කලේ..සඳට කාන්තාව උපමා කලෙත්. සඳ ගුප්තයි.ඇත්තටම සඳ මේවගෙයි කියලා තාම අපේ කට්ටිය සොයා ගෙන නෑ.. දැනට සඳ මැරුණු ග්රහයෙක් කියනවා.. ඒත් සඳ ග්රහයෙක් ද? :oo::oo::oo:[SIZE=4] [/SIZE]දන්නේ නෑ... ඒත් හඳ මාමා කිරි යි පැණි යි අරන් එන කන් ඒකාලේ ඉඳන් බලන් ඉන්න කට්ටියක් ඉන්නවා.. එතකොට හඳ මාමා මැරුණ කෙනෙක් ද, හඳ කියන්නේ බලන් ගියාම නලුවෙක් වගේ කැමති කැමති වෙලාව එයා වෙනස් ස්වරූප ගන්නවා.. ඒ වගේම හඳ නිසා තමා අපිට පෝය කියන දේ ඇති වෙන්නේ.. හද නැති උනත් පෝයක් නේ ඇයි "මාසේ පෝය කියන්නේ.." ඒ වගේම පෝය නිසා අවුරුද්දට අනිවා දවස් 12ක් නිවාඩු ලෝකෙන්ම ඒ නිවාඩු තියෙන්නෙත් සිරි ලංකාවට විතරයි..[/COLOR][/SIZE]:rolleyes::rolleyes: [SIZE=4][COLOR=Blue]හඳ නැත්තම් අපිට සූර්ය ග්රහණත් නෑ.. එතකොට චනද්රග්රහන නෑ කියලා ආයේ කියන්න දෙයක් නෑ නේ.. ඒ වගේම අපි ලෝකේ තනි නෑ අපිට කවුරු හරි ඉන්නවා නේ කියලා නමටවත් කියන්න ඉන්නේ මේ හඳ නෙමෙයි ද..[/COLOR][/SIZE]:baffled::baffled: [SIZE=4][COLOR=Blue]ගොඩක් හොඳ නූලක් දිගටම ලියන්න :yes: මම හිතන්නේ මට රෙප් දෙන්න වටයක් යන්න වෙයි :dull: Rating එකක් දෙන්නම් කෝ රෙප් බැරි උනත්... :yes::yes: හඳ ගැන කොච්චර කතා කරත් මදි මට මේ ළඟකදි බලපු චිත්රපටයක් මතක් උනා හර්ෂ මල්ලි ගේ පෝස්ට් එක දැක්කම.. [B]Rise of the Guardians[/B] [IMG]http://upload.wikimedia.org/wikipedia/en/thumb/9/92/Rise_of_the_Guardians_poster.jpg/220px-Rise_of_the_Guardians_poster.jpg[/IMG] ඒ අනුව මේ ලෝකේ ඉන්න පුංචි බබාලට වැඩියෙන්ම ආදරේ එයාල ගැන වැඩියෙන්ම හොයලා බලන්නේ මේ කියන හඳ මාමා.. ඉතින් එහෙම උනා කියලා අයාට බබා ල ගාවට එන්න බෑ නේ. එතකොට කවුද තරු ගැන බලා ගන්නේ.. ඒ නිසා එයා ඒ වෙනුවෙන් නියෝජිතයෝ[SIZE=4], [/SIZE]ආරක්ෂකයෝ හතර දෙනෙක් ලෝකෙට එවනවා.. ඒ කවුද කියලා කතාව බැලුවම තේරෙයි..[/COLOR][/SIZE] [URL="http://yify-torrents.com/download/start/Rise_of_the_Guardians_2012.torrent"] Download [/URL] [IMG]http://wac.450f.edgecastcdn.net/80450F/screencrush.com/files/2012/11/rise-of-the-guardians-review.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom