ඇත්තටම සෝම හාමුදුරුවන්ට මොකද උනේ?

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,312
    3,877
    113
    කිසිම අබිරහසක් නෑ බන්. මෙ ගැන

    Kaarige Channel Eka එකේ හොද video එකක් කරලා තියෙනවා. බලන්න ප්‍රෂ්න ඔක්කොම විසදෙයි.

    ඔව්, මේ පැහැදිලි කිරීම සාර්ථක එකක් කියලා හිතනව.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    සාන්ත, ලලිත් කොතලවලගේ ඇම්බැට්ටයෙක් කියලා seylan බැංකුවට කෙලවුනා.

    සෝම හිමි, මැරුවා කියලා තමයි හැමෝම පිළිගන්නේ.

    Heart attack හදවන බෙහෙත් තියෙනවා..... පැය කිහිපයකින් කිසිම දෙයක් හොයා ගන්න බැරි වෙන.

    උඹ කොච්චර පොරක් වුණත් පිටරටකදී පුද්ගලික නිවාස වලට තනියෙන් යන්න එපා
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,762
    5,990
    113
    සම්මානයක් ගන්න රට ගියාම, හෝටල් කාමරේට අල්ලපු කාමරේ ඉදන් මයික්‍රොවේව් ගහල මැරුව කියල තමයි ඒ කාලෙ කතා උනේ බුඩ්ඩිමතුන් 😌
     
    • Haha
    Reactions: ewijesekara

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    කිසිම අබිරහසක් නෑ බන්. මෙ ගැන

    Kaarige Channel Eka එකේ හොද video එකක් කරලා තියෙනවා. බලන්න ප්‍රෂ්න ඔක්කොම විසදෙයි.

    උපාධි දුන්නේ කොහෙද කොයි වේලාවේද කියල මේකේ තියෙනවද? Hospital එකේම දුන්න කතාවක්නේ කියන්නේ
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    එමියෝස් තුමා උඩින් කියලා තියනව වගේ, සෝම හාමුදුරුවෝ දැනන් හිටිය කියනවා එහෙම දෙයක් වෙනවා කියලා. මොකද සිහලු over acting විදියට හාමුදුරුවෝ කියපු දේවල් වලට react කළා ඒ කාලේ, උබාලට මතක ඇති ඔය බියර් කම්පනි එක්ක එහෙම ගේම ඉල්ලුවා ඒ හාමුදුරුවෝ ප්‍රසිද්ධ මාධ්‍ය වල බණ කියද්දී උනත් ගේමක් නැතුව එක එක දෙව් කියලා ඒ ඒ කම්පැනි නැති නාස්ති කරලා දානවා. ලංකාවේ දී හරි අනිවා shot එක ලැබෙන කියලා ඒ හාමුදුරුවෝ දැනගෙන හිටියා කියලා ගොඩක් අය කියනව.

    කොහොම හරි සිහලුන්ට වටිනා හාමුදුරුකෙනෙක් නැති උනා. සෝම හාමුදුරුවෝන්ට තිබ්බ හැකියාව තමයි මිනිස්සුන්ට හොඳට reach කරන්න තිබ්බ හැකියාව. මම සාමාන්‍යයෙන් තට්ටයෝ කියන බණ සීන් අහන කෙනෙක් නෙමෙයි. හැබැයි අදට උනත් සෝම හාමුදුරුවන්ගේ පරන බනක් කොහේ හරි ඇහුණොත් සෙට් උනොත් අනිවා අහනවා.

    මේ ලඟදී ටොරානා එකේ සිංහල සිම්දු backup එකේ තිබිලා සෝම හාමුදුරුවන්ගේ බන ටිකක් එළකිරි telegram සිංදු දාන channel එකට දැම්මා ඒ වෙලාවෙත් ඒ බණ ටික එක හුස්මට අහලා දැම්මා

    https://t.me/pirithbana

    මෙතනින් ගන්න වෙනම channel එකක් හදලා බන ටික දැම්මා සෝම හාමුදුරුවන්ගේ
    ------ Post added on Dec 13, 2024 at 10:51 AM
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    චන්ද්‍රිකාව ලොකුවට විවේචනය කලා....
    ඒ වගේම ජනාදිපති වරණයට ඉදිරිපත් වෙනවා කියලත් කිවුව...
    සොමහමුදුරුවන්ට ලොකු ජන මතයක් තිබ්බ ඔය කලේ...
    ඉතින් සැලසුම් සහගතව අපවත් කලා....
    මනු ලොවත් සමග සම්බන්දයක් නැති ඉහල දෙව්ලොවක උපන් බව කියවූනා
    චන්ද්‍රිකා සාම යාත්‍රා කර කර ඉන්න කලේ යුද්දෙන්ම ඉවරකරන්න පුළුවන් කියන ජන මතය හැදුව
    හින්දු දෙවිවරුන්... ඇදහිලි මිත්‍යා විශ්වාස බැහැර කරලා නිවැරදි බුදු මග ඒකාලේ පෙන්නලා දුන්නා
    පොඩි පක්ෂවලට චන්දෙ දෙන්න කියන මතය හැදුවේ මේ හාමුදුරුවෝ හෙළ උරුමය ජේවීපි එකට චන්දෙ දෙන්න ගත්තේ ඊට පස්සේ
    :yes::yes::yes::yes::yes:

    චන්ද්‍රිකා විස්කි හුත්තී උන් වහන්සේව මැරෙව්වා :growl:
     
    • Like
    Reactions: War Fighter

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    සෝම හමුදුරුවොත් පබ්ලිසිටි ක්‍රේසි කෙනෙක්. ධර්ම දැනුම අතින් ඉතාම සීමිත පරසයක කොටුවෙච්ච කෙනෙක්. උගත් කම අතින් ඕ ලෙවල් පාස්. ඔස්ට්‍රේලියාවේ ඉඳල ලංකාවට ආවේ ඇයි කියල සොයා බලන්න..සෝම හමුදුරුවන්ට හෘද රෝග තත්වයක් තිබ්බ කෙනෙක්. රුසියාවේ නොදන්න අප්‍රසිද්ද මගුලකින් පී එච් ඩී එකක් දෙන්න කතා කලාම ඔහුට අවශ්‍ය වුනේ මේක රහසක් වශයෙන් තියාගෙන ඒක අරං ඇවිත් ලංකාවේ මැජික් පෙන්වන්න. නමුත් රුසියාවේ දේශගුනය, ගමන් මහන්සිය යන කාරනා නිසා හෘදාබාදය උත්සන්න වෙලා අපවත් උනා. අපේ හොඳම JMO ලා නේ ඔටොප්සිය කලේ.
     
    • Wow
    Reactions: Al Baik

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    සෝම හමුදුරුවොත් පබ්ලිසිටි ක්‍රේසි කෙනෙක්. ධර්ම දැනුම අතින් ඉතාම සීමිත පරසයක කොටුවෙච්ච කෙනෙක්. උගත් කම අතින් ඕ ලෙවල් පාස්. ඔස්ට්‍රේලියාවේ ඉඳල ලංකාවට ආවේ ඇයි කියල සොයා බලන්න..සෝම හමුදුරුවන්ට හෘද රෝග තත්වයක් තිබ්බ කෙනෙක්. රුසියාවේ නොදන්න අප්‍රසිද්ද මගුලකින් පී එච් ඩී එකක් දෙන්න කතා කලාම ඔහුට අවශ්‍ය වුනේ මේක රහසක් වශයෙන් තියාගෙන ඒක අරං ඇවිත් ලංකාවේ මැජික් පෙන්වන්න. නමුත් රුසියාවේ දේශගුනය, ගමන් මහන්සිය යන කාරනා නිසා හෘදාබාදය උත්සන්න වෙලා අපවත් උනා. අපේ හොඳම JMO ලා නේ ඔටොප්සිය කලේ.
    පොර නැතිඋන එක හොදයි නැත්නම් මාරම විනාශයක් වෙන්නේ කල්ට් එකක් ෆෝම් වෙන්න ඉඩ තිබ්බ ජාතිවාදය ආගමවාදය වපුරලා විනාශයක් වෙන්න තිබ්බ ..ස්වභාදහමෙන්ම වැඩේ කරා ..Ashin Wirathu ලයිට් වෂන්එකක් අප්ඩේට් වෙන්න කලින් ෂොට් එක හම්බුනා
     
    • Like
    • Haha
    Reactions: Al Baik and redux

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,745
    2,218
    113
    Nugegoda
    හාමුදුරුවන් ට ඒ වෙනකොට දියවැඩියාව සහ හෘද රෝග තිබුන කියල පත්තරවල ඒ කාලෙ තිබුන මතකයි. මේක තමයි ප්‍රධාන හේතව. ඉස්සර වගේ නෙමෙයි, දැන් සමහර හිමිවරුන්ට අකලට බෝ නොවන ලෙඩ, වකුගඩු රොග ඇතුලුව. මේකට වග කියන්න ඕන අපේම උපාසක උපාසිකාවන්ගෙ මෝඩ භක්තිය🥲
     
    • Like
    Reactions: War Fighter

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ඔව් සුනාමියටත් අවෘරුදු 20 පිරෙනවා මේ මාසේ. සුනාමියට හේතුවත් ඕකයි කියනවනේ.

    එහෙනන් යකෝ සුනාමිය යන්න එපායෑ රුසියාවට
    මෙහෙට ආවෙ මොන ලබ්බටද
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ලොකු විසේසයක් නැහැ බන් හාමුදුරුවන්ගේ. ප්‍රසිද්ද වෙන්න ගත්තේ ඔය දේව විරෝදී කතා බනට කියන නිසා හාමුදුරුවොත් එකම එලවා එලවා කියන්න ගත්තා. වැඩිය ඔනේ නෑ ඔය කාලේ තමයි ටී එන් එල් එකේ ගිය රාමායනය කට ඇරන් ලන්කාවේ උන් බැලුවේ. :lol:ලන්කාව මෙහෙම තියෙනෙ එකත් පුදුමයි මෝඩ හැත්ත
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,238
    12,270
    113
    Ohio, USA
    • Season: Winter
    • Traveler: Solo
    • Duration: only few days
    • Accommodation: Hotel
    • Purpose: Just for getting a PHD
    Maranaya ta Heythuwa Adhi Maathrawak Nisaa Wenna Bari Da?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    A Ithin Api Ubalaa Wage Physical Bodyak thiyan walalenne nathinisaa Hari....
    Physical Body එකක් තියං වැළපෙන්න හරි ඉතින් අල්ලාහ් කියලා කෙනෙක් දැකපු එකෙක් ඉන්න එපැයි බං 🤦
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,238
    12,270
    113
    Ohio, USA
    Physical Body එකක් තියං වැළපෙන්න හරි ඉතින් අල්ලාහ් කියලා කෙනෙක් දැකපු එකෙක් ඉන්න එපැයි බං 🤦
    • Season: Winter
    • Traveler: Solo
    • Duration: only few days
    • Accommodation: Hotel
    • Purpose: Just for getting a PHD
    Maranaya ta Heythuwa Adhi Maathrawak Nisaa Wenna Bari Da?