ඇත්තටම හිතන්නේ කවුරු දිනයිද?

jkasunsee

Active member
  • Dec 15, 2010
    593
    77
    28
    ඇත්තටම හිතන්නේ කවුරු දිනයිද?

    ඇත්තටම උඹල හිතන්නේ කවුරු මැතිවරණය දිනයි කියලද බන්?21 ප්‍රහාරයෙන් පස්සේ මිනිස්සු කිව්වේ ආයේ නම් UNP එකකට චන්දෙ දෙන්නේ නෑ කියලා එහෙම කියපු එවුන් UNP රැස්වීම් වලට දැන් ආයේ යනවා.මට තේරෙන විදිහට නම් උන් නම් ජීවිතේට හදන්න පුළුවන් ජාතියක් නෙවෙයි.අනේ මන්දා මොනවා වෙයිද කියලා.ඇයි බන් මුන්ට රට ගැන හිතන්න බැරි.අපි කවුරු උනත් දන්නවා මේ ආණ්ඩුව නිසා ආර්තිකෙට වෙච්ච දේ.අපේ පැතිවල tea factory ඔක්කොම වගේ දැන් වහලා.මේ පැතිවල මිනිස්සු කුඩා තේ වතු කරන්නේ.එකෙක්ගෙවත් අතේ සල්ලි නෑ.අපේ තේ වතුටික පවා දැන් කරගන්න බැරුව බද්දට දීල බන්.මිනිස්සු අනාතවෙලා.එත් UNP එවුන්ට කන්න නැතත් මේක හොදයි.මම මේවා කියන්නේ ගෝටාභයාගේ වහල්ලෙක් වෙලා නෙවෙයි.2015 අපි දුන්නෙත් මහින්දට.නමුත් ඒකා පැරදුනාම අපි හිතුවෙත් කමක් නෑ මයිත්‍රී වෙනසක් කරයි අවුලක් නෑ කියලා.එත් උනේ රට අනාත උන දෙයක්.මේ වෙලාවේ වෙන කරන්න දෙයක් නෑ.එකම විකල්පය ගෝටා.සමහරවිට කොළඹ ඉන්න උන්ට මේවා තේරෙන එකක් නෑ.ගමට ඇවිල්ල බලන්න ඕන කෘෂිකර්මයට දැන් වෙලා තියන දෙයක්.මට හිතනේ දේ තමයි මම මෙතන කෙටුවේ.උඹල මොකද්ද හිතන්නේ??:no::no:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    ගෝටා දිනනවා ඒකෙ දෙකක් නෑ.. ඒත් රට තවත් පල්ලහට යන එක නවත්තන්න කාටවත් බෑ..

    රට පාලනය වෙන්නේ මහින්දට ඕන විදියට.. 2025 තමයි හොදම බැට්ල් එක..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ගෝටා දිනනවා ඒකෙ දෙකක් නෑ.. ඒත් රට තවත් පල්ලහට යන එක නවත්තන්න කාටවත් බෑ..

    රට පාලනය වෙන්නේ මහින්දට ඕන විදියට.. 2025 තමයි හොදම බැට්ල් එක..

    මම නම් හිතන්නේ සජිය දිනයි කියල.:oo:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගෝඨා එපා වුන් ඡන්ද දවසෙදී පොහොට්ටුව ඉස්සරහින් එපා කියලා කතිරයක් ගහපල්ලා..:yes:. නැත්තං ඌ ආවට පස්සේ මේ රට ඉවරයි... :(
     
    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    ගෝඨා එපා වුන් ඡන්ද දවසෙදී පොහොට්ටුව ඉස්සරහින් එපා කියලා කතිරයක් ගහපල්ලා..:yes:. නැත්තං ඌ ආවට පස්සේ මේ රට ඉවරයි... :(

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ගෝඨා දින්නොත් හොඳක් වෙයි UNP උන් දිනනවට වඩා..ගෝඨා රට සුරපුරයක් කරනව කියල නෙමෙයි කිව්වේ.ගිය අවුරුදු ටිකේ UNP උන් දැක්කනේ කරපු දේවල්.ඒත් ඕන ඵකෙක් ඕන ඵකෙක්ට ජන්දෙ දීපල්ල.ඒක උඹලගෙ අයිතියක් නේ.මට කොහොමත් ජන්දෙ දාන්න වෙන්නෙ නැහැ ලංකාවෙ නැති නිසා.
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    ගෝඨා දින්නොත් හොඳක් වෙයි UNP උන් දිනනවට වඩා..ගෝඨා රට සුරපුරයක් කරනව කියල නෙමෙයි කිව්වේ.ගිය අවුරුදු ටිකේ UNP උන් දැක්කනේ කරපු දේවල්.ඒත් ඕන ඵකෙක් ඕන ඵකෙක්ට ජන්දෙ දීපල්ල.ඒක උඹලගෙ අයිතියක් නේ.මට කොහොමත් ජන්දෙ දාන්න වෙන්නෙ නැහැ ලංකාවෙ නැති නිසා.

    Sajiyai Gotai kiyala wenasak na.. Dennagen kawru dinuwat ratata hodak wenne na 100%

    Im for NPM.. yes.. for better future for our children..
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ගෝඨා එපා වුන් ඡන්ද දවසෙදී පොහොට්ටුව ඉස්සරහින් එපා කියලා කතිරයක් ගහපල්ලා..:yes:. නැත්තං ඌ ආවට පස්සේ මේ රට ඉවරයි... :(

    :P:P
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ගෝඨා දින්නොත් හොඳක් වෙයි UNP උන් දිනනවට වඩා..ගෝඨා රට සුරපුරයක් කරනව කියල නෙමෙයි කිව්වේ.ගිය අවුරුදු ටිකේ UNP උන් දැක්කනේ කරපු දේවල්.ඒත් ඕන ඵකෙක් ඕන ඵකෙක්ට ජන්දෙ දීපල්ල.ඒක උඹලගෙ අයිතියක් නේ.මට කොහොමත් ජන්දෙ දාන්න වෙන්නෙ නැහැ ලංකාවෙ නැති නිසා.

    aniwa:love:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    gota dinanawa ban,sajiyata gotata lan karannawat be, gota 50% ganna beri unath , 49% gattath, ekiyanne chanda laksa 62k wage, sajiya inne, 40%, 42% wala wage,