Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්තටම Windows 10 spy කරනවද අපිව?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම Windows 10 spy කරනවද අපිව?

ඇත්තටම Windows 10 spy කරනවද අපිව?

Spy කරන්න Windows 10 ම ඕනේ නෑ. බං Windows 7/8/8.1  ඔය හැම එකෙන්ම කරන්න පුළුවන්. අනික උඹලා පාවිච්චි කරන android වල app install කරද්දී බලපන් බං උඹේ private ඒවාට කොච්චර access වෙනවාද.  ඒවා නැතුව install කරන්නත් බෑ. ඒවා ගැන කව්රුත් worry වෙන්නේ නෑ. නමුත් Windows ල settings වල option එකකුත් දීලා තියෙනවා mic,camera වගේ ඒවාට access වෙන්න block කරන්න. නමුත් උඹලා දන්නවද android වල system එකෙන් එහෙම කරන්න බෑ. සමහර විට කලොත් app එක හරියට වැඩ නෑ.

ඒ වගේම අපි installed කරන pirated apps වල crack වලින් කොච්චර backdoor විදියට වැඩ කරනවා ඇතිද virus guard වලට අහු නොවී? එහෙම වෙන ලෝකේ Windows 10 free ආවම කට්ටිය බය උනා  උන් බැලුවා 10 නිකන් දෙන්නේ හොඳකට නෙවෙයි අපේ පුද්ගලික ඒවා අරගන්න කියලා. ඉතින් මචන් Microsoft නෙවෙයි hackers ලා දැනටමත් උඹේ තොරතුරු අරගෙන ඉවරයි උඹලා XP කාලේ ඉඳන් Windows use කරනවා නම්.

හැමෝම මේක ගැන හොයන්න ගත්තේ Windows 10 free දුන්න නිසා. මම නම් කියන්නේ නෙට් වල උඹලට දීලා තියෙන spy disable software use කරද්දී පරිස්සමින්. මොකද ඒවා virus වෙන්න පුළුවන් උඹගේ දත්ත හොයන්න.

කව්රුත් install කරද්දී කියවන්නේ නැනේ License Agreement එක. ඒකෙ තමයි හැමදේම තියෙන්නේ. මම Windows 10 වල එක upload කළා. පුළුවන් වෙලාවක කියවන්න. එයාල කියලා තියෙනවා අපේ privacy එක ආරක්ෂා කරනවා කියලා.

http://www.mediafire.com/view/mzhckyzxtll68d7/UseTerms_T1C_1R_ED_Client_Retail_1_en-US.pdf

http://www.microsoft.com/en-us/privacystatement/default.aspx

ඇත්තටම මම මේක දැම්මේ කෑ එක්කවත් තර්ක කරන්න නෙවෙයි. මේකේ අඩුපාඩු එහෙම ඇති. කොහොමහරි මට ඕනේ උනේ එළකිරියේ සෙට් එකට තේරුම් කරලා දෙන්න. සමහරු බය කරනවා දත්ත උස්සනවා කියලා. ඒත් Windows 10 ඕනෙම නෑ දත්ත උස්සන්න. දැනටමත් ඔබේ දත්ත ගොඩ දෙනෙක් අතට ගිහින් ඉවරයි. ඇත්තටම හැම Software Developer කෙනෙක්ම usage data (usage data = ඔබ යම්කිසි මෘදුකාංගයක් භාවිතා කරන ආකාරය හා එම මෘදුකාංගය හැසිරෙන විදිය) උස්සනවා හැමෝගෙන්ම රහසේ හරි. මොකද ඒකෙන් තමයි ඒගොල්ලෝ වැරදි හදලා අලුතෙන් ඊටවඩා හොඳ එකක් එවන්නේ. හැමදාම උනේ එහෙමයි. මේ Windows 10 එකට විතරක් නෙවෙයි.

ඔබගේ දත්ත පිටතට යැවීම වැළකිය හැකි එකම ක්රමය ඔබ PC හෝ laptop එකක් ගැනීමෙන් පසුව කවදාවත් internet තුලට සම්බන්ද නොකිරීමයි.  හිතලා බලන්න. පුලුවන්ද?  ඒක නිසා බොරු කතා වලට අහු වෙන්න. එපා. මේකත් අර SAMSUNG ෆෝන් වල බැටරියේ තියෙන NFC Signal ගන්න එක දත්ත උස්සනවා කියල කිව්වා වගේ වැඩක් තමයි.

[QUOTE="dileeshakr, post: 18777790, member: 160527"] [b]ඇත්තටම Windows 10 spy කරනවද අපිව?[/b] [COLOR="Wheat"]ඇත්තටම Windows 10 spy කරනවද අපිව? . .[/COLOR] [IMG]http://www.gannett-cdn.com/-mm-/befc9370ce1a80e318f4020239a008d7b2fff845/c=1603-38-3360-1354&r=x404&c=534x401/local/-/media/USATODAY/GenericImages/2013/10/29/1383052083000-nsa-spy-promo.jpg[/IMG] [COLOR="Pink"]. . . .[/COLOR] [SIZE="5"]Spy කරන්න Windows 10 ම ඕනේ නෑ. බං Windows 7/8/8.1 :yes: ඔය හැම එකෙන්ම කරන්න පුළුවන්. අනික උඹලා පාවිච්චි කරන android වල app install කරද්දී බලපන් බං උඹේ private ඒවාට කොච්චර access වෙනවාද. :frown: ඒවා නැතුව install කරන්නත් බෑ. ඒවා ගැන කව්රුත් worry වෙන්නේ නෑ. නමුත් Windows ල settings වල option එකකුත් දීලා තියෙනවා mic,camera වගේ ඒවාට access වෙන්න block කරන්න. :nerd:නමුත් උඹලා දන්නවද android වල system එකෙන් එහෙම කරන්න බෑ. සමහර විට කලොත් app එක හරියට වැඩ නෑ. ඒ වගේම අපි installed කරන pirated apps වල crack වලින් කොච්චර backdoor විදියට වැඩ කරනවා ඇතිද virus guard වලට අහු නොවී? එහෙම වෙන ලෝකේ Windows 10 free ආවම කට්ටිය බය උනා :lol: උන් බැලුවා 10 නිකන් දෙන්නේ හොඳකට නෙවෙයි අපේ පුද්ගලික ඒවා අරගන්න කියලා. ඉතින් මචන් Microsoft නෙවෙයි hackers ලා දැනටමත් උඹේ තොරතුරු අරගෙන ඉවරයි උඹලා XP කාලේ ඉඳන් Windows use කරනවා නම්. හැමෝම මේක ගැන හොයන්න ගත්තේ Windows 10 free දුන්න නිසා. මම නම් කියන්නේ නෙට් වල උඹලට දීලා තියෙන spy disable software use කරද්දී පරිස්සමින්. මොකද ඒවා virus වෙන්න පුළුවන් උඹගේ දත්ත හොයන්න. කව්රුත් install කරද්දී කියවන්නේ නැනේ License Agreement එක. ඒකෙ තමයි හැමදේම තියෙන්නේ. මම Windows 10 වල එක upload කළා. පුළුවන් වෙලාවක කියවන්න. එයාල කියලා තියෙනවා අපේ privacy එක ආරක්ෂා කරනවා කියලා. [URL="http://www.mediafire.com/view/mzhckyzxtll68d7/UseTerms_T1C_1R_ED_Client_Retail_1_en-US.pdf"]http://www.mediafire.com/view/mzhckyzxtll68d7/UseTerms_T1C_1R_ED_Client_Retail_1_en-US.pdf[/URL] [URL="http://www.microsoft.com/en-us/privacystatement/default.aspx"]http://www.microsoft.com/en-us/privacystatement/default.aspx[/URL] ඇත්තටම මම මේක දැම්මේ කෑ එක්කවත් තර්ක කරන්න නෙවෙයි. මේකේ අඩුපාඩු එහෙම ඇති. කොහොමහරි මට ඕනේ උනේ එළකිරියේ සෙට් එකට තේරුම් කරලා දෙන්න. සමහරු බය කරනවා දත්ත උස්සනවා කියලා. ඒත් Windows 10 ඕනෙම නෑ දත්ත උස්සන්න. දැනටමත් ඔබේ දත්ත ගොඩ දෙනෙක් අතට ගිහින් ඉවරයි. ඇත්තටම හැම Software Developer කෙනෙක්ම usage data (usage data = ඔබ යම්කිසි මෘදුකාංගයක් භාවිතා කරන ආකාරය හා එම මෘදුකාංගය හැසිරෙන විදිය) උස්සනවා හැමෝගෙන්ම රහසේ හරි. මොකද ඒකෙන් තමයි ඒගොල්ලෝ වැරදි හදලා අලුතෙන් ඊටවඩා හොඳ එකක් එවන්නේ. හැමදාම උනේ එහෙමයි. මේ Windows 10 එකට විතරක් නෙවෙයි. :) [SIZE="6"]ඔබගේ දත්ත පිටතට යැවීම වැළකිය හැකි එකම ක්රමය ඔබ PC හෝ laptop එකක් ගැනීමෙන් පසුව කවදාවත් internet තුලට සම්බන්ද නොකිරීමයි. :yes: හිතලා බලන්න. පුලුවන්ද? :no: ඒක නිසා බොරු කතා වලට අහු වෙන්න. එපා. මේකත් අර SAMSUNG ෆෝන් වල බැටරියේ තියෙන NFC Signal ගන්න එක දත්ත උස්සනවා කියල කිව්වා වගේ වැඩක් තමයි. :lol:[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom