ඇත්තට බයියන්ට ලැජ්ජාවක් නැද්ද?

niRaa.Jr

Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    මාත් එකෙන්ම මහින්ද මහත්තයට තමා. බඩ ගින්නේ මැරුණත් මොකෝ අපිට බිරිද ළමයි එක්ක බයක් නැතුව පාරේ බැහැලා යන්න පුළුවන් නම්. රාජපක්ෂලා බලේ ඉන්න කාලේ ආරක්ෂාව ගැන අපිට කිසි බයක් තිබුනේ නැහැ. 30ස් වසරක කුරිරු යුද්දේ නිමා කරපු මෙතුමාට ඊලම් කල්ලි මඩ ගහනව. හොරා කෑවලු. හොරා කන්නේ නැති දේශපාලකයෝ ඉන්නවද අනේ මේ ලෝකේ? චිරන් ජයතු ආවඩා.!!!
     

    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    • Haha
    Reactions: Cypress and SLK_sri

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    මේ දවස්වල හැම පක්ෂෙන්ම රැස්වීම්.. රැලි... ඇත්තටම ලැජ්ජාවක් නැද්ද මේවට යන උන්ට??
     
    • Haha
    • Like
    Reactions: weer 11 and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මාත් එකෙන්ම මහින්ද මහත්තයට තමා. බඩ, ගින්නේ මැරුණත් මොකෝ අපිට බිරිද ළමයි එක්ක බයක් නැතුව පාරේ බැහැලා යන්න පුළුවන් නම්. රාජපක්ෂලා බලේ ඉන්න කාලේ ආරක්ෂාව ගැන අපිට කිසි බයක් තිබුනේ නැහැ. 30ස් වසරක කුරිරු යුද්දේ නිමා කරපු මෙතුමාට ඊලම් කල්ලි මඩ ගහනව. හොරා කෑවලු. හොරා කන්නේ නැති දේශපාලකයෝ ඉන්නවද අනේ මේ ලෝකේ? චිරන් ජයතු ආවඩා.!!!
    580041.jpg
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    මන්ත්‍රී වරුන්ට වීමධ්‍යගත අරමුදලක් තියෙන්නේ ගමට වැඩ කරන්න තමා 🤣
    නොදන්න දේවල් කථා නොකර ඉඳපන් බන් 🤭
    මහින්දානන්ද විමදයගත අරමුදෙලෙන් ගමට වැඩකරපු හැටි ගැන කතා කරමුද???
     
    • Like
    Reactions: Xi Jinping

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    මට නරි නාවන්න වෙලාවක් නැහැ පොන්ස් 🤣
    නරි නාවන්න ඕනේ නෑ,, දන්න දෙයක් කමෙන්ට් කරානම් ඇති...
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    හරි වැඩකට යොදවගන්න පුලුවන්නම් බයියෝ කියන්නේ හෙන ලෝයල් ආර්මි එකක්. අපරාදේ නිකන් නාස්ති වෙනවා
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    රාජපක්ෂ ජාන තියන උන් නෙහැ බන් :D
    මුන්ගේ නමේ දෙමාපියන්ගේ වැරදි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මෙච්චර මිනී මරපු JVP එකටත් සමහරු කඩේ යන්නේ රෙදි නැතුව 🤣🤣🤣
    JVP-89.jpg
    ඔය කාලෙ ජෙප්පො වගේම මිනීමරපු හූ ඇම්පී එකට තොපි දැන් පුක දෙනවා නේද? @2osama ඒ කාලෙ හූ ඇම් පී එකේ ඉඳන් මිනීමරපු එවුන් දැන් මයිනගෙ රෙද්ද අස්සෙ ඉන්නකොට උඹල මීක් නෑ. අනේ පකෝ :rofl: