Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්තතටම කර්මය තියෙයිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔ්ක තමා කියලා තියෙන්නේ

පාපෝපි පස්සතී බද්රං යාව පාපං න පච්චතී

යදාති පච්චතී පාපං පාපෝ පාපෝති පස්සතී

බද්රොපි පස්සතී පාපං යාව බද්රං න පච්චතී

යදාච පච්චතී බද්රං අථ බද්රෝ බද්රෝති පස්සතී කියලා.

පවු කරන මනුස්සයා ඒ්වාගෙන් ලාබ ලැබෙන වාසි ලැබෙන වගේ දේවල් හන්දා ඒ්ක තමා හොද කියලා හිතනවාලු. නමුත් ඒ් ඒ්වගේ විපාක ලැබෙන කල් විතරයි ඒහෙම හිතන්නේ.

ඒ් වගේම පින් කරණ මනුස්සයත් හිතනවාලු අපි මෙච්චර කරණවා කෝ අපිට ලැබෙන දෙයක් නෑනේ කියලා. නමුත් ඒහෙම හිතන්නේ ඒ් පින් විපාක ලැබෙන වෙලාව වෙනකල් විතරලු.

කර්මයක් කියන්නේ ඒකම කාරණාවක් නෙමේ. විපාල ලැබෙන විදි විපාක සකස් වෙන විදි. ඒ්වා වැඩි වෙන අඩු වෙන විදි ගොඩක් තියනවා.

කර්මයක් විපාක ලැබෙන විදි ගත්තම.

1 මේ ජීවිතේ විපාක ලැබෙන ඒ්වා

2 දෙවනි ආත්මයේ උපත පිණිස හේතු වෙන ඒ්වා

3 දෙවනි ආත්මයේ උපතින් පසු නිවන දක්වාම විපාක ලැබෙන ඒ්වා

4 ඉහත අවස්ථා තුනේදි විපාක දෙන්න අවස්ථාවක් නැතිව අහෝසි වෙලා යන ඒ්වා.

කර්මයක විපාක උස් පහත් වෙන අවස්ථා තියනවා.

කාලය අනූව. ප්රදේශය අනූව. රූප සම්පත්තිය අනූව. මේ වගේ විදි ගොඩක් තියේ.

ඒ් වගේම කර්මයක් ඇති වෙන විදිය පැහැදිලි කරනකොට අපේ හිතේ හැමවෙලාවකම චිත්ත වීථි ලක්ශ ගානක් තප්පරයකට ඇති වෙවී නැති වෙවී යනවා. ඒයින් කුසල අකසල ආදී කර්මයක් කරන වෙලාවක් ගමු.

අපි හිතමු මේ වෙලාවට චිත්ත වීති ලක්ශයක් තප්පරයකට ඇති වෙනවා කියලා. ඒක චිත්ත වීථියක් කොටස් 17යි මෙයින් ජවන් සිත් කියලා චිත්තක්ශන 7ක් තියේ.

මේ ජවන් සිත් 7 තමයි කර්ම උපද්දවන්නේ. ඒ් කර්ම උපද්දවන විදි අනව කොටස් තුනක් වෙනවා

1 පලවෙනි ජවන් සිත ( මේ ආත්මයේ විපාක)

2 දෙවනි ජවනයේ ඉදලා 6 වෙනි ජවනය දක්වා ඇති ජවන් සිත් පහ ( දෙවනි ආත්මයේ උපතින් පසු විපාක)

3 හත් වන ජවන් සිත දෙවනි ආත්මයේ උපත පිණිස හේතු වෙනවා.

මෙහි විපාක ප්රභල තාවය ගත්තම 1<2<3<4>5>6>7 විදියටයි විපාක සකස් වෙන්නේ.

දැන් මෙහෙම හිතමු අපි තප්පරයක් වගේ කාලයක් තුල මදුරුවෙක් මරණවා සිහියෙන් යුක්තව. ඒ තප්පරයෙන් විච්ච වීති ලක්ශයක් විතර ඇති වෙනවා කීවානේ. ඒ් ලක්ශය තුල. පලවෙනි ජවන් සිත් ලක්ශයයි. දෙක සිට හය දක්වා ජවන් ලක්ශ පහයි. හත් වෙනි ජවන් සිත් ලක්ශයයි. ඔන්න විපාක ගොඩ. නමුත් පලවෙනි ජවන් සිතෙන් මේ ආත්මයේ විපාක ලබා නොදී ඉතිරිය අහෝසි වෙලා යනවා. හත්වෙනි ජවන් සිත් උපදවන ඒ්වගෙන් ඒකක් දෙවනි ආත්මයේ උපත සලසා දීලා අහෝසි වෙලා යනවා. දෙක හය අතර ඒ්වා නිවන් ලැබුවායින් පසු ඒම භවය තුල විපාක දීලා අහෝසි වෙනවා.

කර්මයක අල්ප සාවද්ය මහා සාවද්ය බාවත්. ඒ්හි විපාක අඩු වැඩි වෙන අවස්ථා. කුසල අකුසල සිත් වලන් වන බලපෑම වගේ දේවල් තව වෙනම කථා කරන්න ඔ්නි. මේක ලොකු විශයයක්.

[QUOTE="gns85, post: 26588696, member: 294652"] ඔ්ක තමා කියලා තියෙන්නේ පාපෝපි පස්සතී බද්රං යාව පාපං න පච්චතී යදාති පච්චතී පාපං පාපෝ පාපෝති පස්සතී බද්රොපි පස්සතී පාපං යාව බද්රං න පච්චතී යදාච පච්චතී බද්රං අථ බද්රෝ බද්රෝති පස්සතී කියලා. පවු කරන මනුස්සයා ඒ්වාගෙන් ලාබ ලැබෙන වාසි ලැබෙන වගේ දේවල් හන්දා ඒ්ක තමා හොද කියලා හිතනවාලු. නමුත් ඒ් ඒ්වගේ විපාක ලැබෙන කල් විතරයි ඒහෙම හිතන්නේ. ඒ් වගේම පින් කරණ මනුස්සයත් හිතනවාලු අපි මෙච්චර කරණවා කෝ අපිට ලැබෙන දෙයක් නෑනේ කියලා. නමුත් ඒහෙම හිතන්නේ ඒ් පින් විපාක ලැබෙන වෙලාව වෙනකල් විතරලු. කර්මයක් කියන්නේ ඒකම කාරණාවක් නෙමේ. විපාල ලැබෙන විදි විපාක සකස් වෙන විදි. ඒ්වා වැඩි වෙන අඩු වෙන විදි ගොඩක් තියනවා. කර්මයක් විපාක ලැබෙන විදි ගත්තම. 1 මේ ජීවිතේ විපාක ලැබෙන ඒ්වා 2 දෙවනි ආත්මයේ උපත පිණිස හේතු වෙන ඒ්වා 3 දෙවනි ආත්මයේ උපතින් පසු නිවන දක්වාම විපාක ලැබෙන ඒ්වා 4 ඉහත අවස්ථා තුනේදි විපාක දෙන්න අවස්ථාවක් නැතිව අහෝසි වෙලා යන ඒ්වා. කර්මයක විපාක උස් පහත් වෙන අවස්ථා තියනවා. කාලය අනූව. ප්රදේශය අනූව. රූප සම්පත්තිය අනූව. මේ වගේ විදි ගොඩක් තියේ. ඒ් වගේම කර්මයක් ඇති වෙන විදිය පැහැදිලි කරනකොට අපේ හිතේ හැමවෙලාවකම චිත්ත වීථි ලක්ශ ගානක් තප්පරයකට ඇති වෙවී නැති වෙවී යනවා. ඒයින් කුසල අකසල ආදී කර්මයක් කරන වෙලාවක් ගමු. අපි හිතමු මේ වෙලාවට චිත්ත වීති ලක්ශයක් තප්පරයකට ඇති වෙනවා කියලා. ඒක චිත්ත වීථියක් කොටස් 17යි මෙයින් ජවන් සිත් කියලා චිත්තක්ශන 7ක් තියේ. මේ ජවන් සිත් 7 තමයි කර්ම උපද්දවන්නේ. ඒ් කර්ම උපද්දවන විදි අනව කොටස් තුනක් වෙනවා 1 පලවෙනි ජවන් සිත ( මේ ආත්මයේ විපාක) 2 දෙවනි ජවනයේ ඉදලා 6 වෙනි ජවනය දක්වා ඇති ජවන් සිත් පහ ( දෙවනි ආත්මයේ උපතින් පසු විපාක) 3 හත් වන ජවන් සිත දෙවනි ආත්මයේ උපත පිණිස හේතු වෙනවා. මෙහි විපාක ප්රභල තාවය ගත්තම 1<2<3<4>5>6>7 විදියටයි විපාක සකස් වෙන්නේ. දැන් මෙහෙම හිතමු අපි තප්පරයක් වගේ කාලයක් තුල මදුරුවෙක් මරණවා සිහියෙන් යුක්තව. ඒ තප්පරයෙන් විච්ච වීති ලක්ශයක් විතර ඇති වෙනවා කීවානේ. ඒ් ලක්ශය තුල. පලවෙනි ජවන් සිත් ලක්ශයයි. දෙක සිට හය දක්වා ජවන් ලක්ශ පහයි. හත් වෙනි ජවන් සිත් ලක්ශයයි. ඔන්න විපාක ගොඩ. නමුත් පලවෙනි ජවන් සිතෙන් මේ ආත්මයේ විපාක ලබා නොදී ඉතිරිය අහෝසි වෙලා යනවා. හත්වෙනි ජවන් සිත් උපදවන ඒ්වගෙන් ඒකක් දෙවනි ආත්මයේ උපත සලසා දීලා අහෝසි වෙලා යනවා. දෙක හය අතර ඒ්වා නිවන් ලැබුවායින් පසු ඒම භවය තුල විපාක දීලා අහෝසි වෙනවා. කර්මයක අල්ප සාවද්ය මහා සාවද්ය බාවත්. ඒ්හි විපාක අඩු වැඩි වෙන අවස්ථා. කුසල අකුසල සිත් වලන් වන බලපෑම වගේ දේවල් තව වෙනම කථා කරන්න ඔ්නි. මේක ලොකු විශයයක්. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom