ඇත්තද බන් මෙව්ව ලිංගික

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හෝමෝන් නතර කලොත් ආයෙත් හිටපු තත්ත්වයම පත් නොවෙන්නත් පුලුවන්.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    e kollo neda machan ?
    Kello unath ehema da?
    Lankawe wenas Una kollomai inne
    Kello nadda kollo wechcha?
    හෝමෝන් නතර කලොත් ආයෙත් හිටපු තත්ත්වයම පත් නොවෙන්නත් පුලුවන්.
     
    malayboy007

    Member
    Oct 27, 2015
    19
    2
    0
    e kollo neda machan ?
    Kello unath ehema da?
    Lankawe wenas Una kollomai inne
    Kello nadda kollo wechcha?

    ඔව් ඉන්නවා. මට එහෙම කොල්ලෙක් දවසක් මුනගැහිලා රස්සවක් ඉල්ලුවා. මම ඉතින් පොදුවේ උගේ CV එකක් ඉල්ලුවා. මූ බෑම කිව්වා. මම ඇහුවා ඇයි කියලා එතකොටයි කිව්වේ කතාව උගේ. ඌ ඉස්සර කෙල්ලෙක්ලු. පස්සේ කොල්ලෙක් වෙලාලු. නමුත් ඌට ජොබ්ස් වලට යන්න බැරි හැමෝම අහන්නේ කොහොමද උනේ දැන්කොහොමද තියෙන්නේ වගේ දේවල්ලු. මටත් ඒකම අහන්න හිතුනත් ඌ ඒක කිව්වට පස්සෙ අහන්න බැරි උනා. පව් වැඩේ. උගේ අතපුරා මයිල් තියෙනව මුහුනේ රැවුල තියෙනවා අබමල් රේණුවක් තරම්වත් වෙනසක් උගේ නැහැ පේන්නේ කෙල්ලෙක් වගේ කියන්නට.
    :rolleyes:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මහ මාර රටක් බන් ඇයි එහෙම වෙනව නම් උන්ට උප්පැන්න සහතිකේ Version 2 එකක් දීලා අනික් ඔක්කොම මාරු කරලා දෙන්නැත්තේ.. ඒ මිනිස්සුත් මිනිස්සු බන්.. අපේ මිනිස්සු මහ ගෝත්‍රිකයි තවමත්

    අනික කොච්චර හිඟනද බන් ඉන්ටව් එකකට කතා කරලා කොහොමද තියෙන්නේ කියල ඇහුවහම..ඉන්ටවිව් කරන එකා වැලක් බලනව කියලා හිතාගෙනද දන්නෑ

    පව් බන් ඒ මනුස්සයෝ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,026
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    e kollo neda machan ?
    Kello unath ehema da?
    Lankawe wenas Una kollomai inne
    Kello nadda kollo wechcha?

    එක්කෙනෙක් හිටිය SBC ඉගෙනගත්ත. TNL TV එකෙත් ඒදවස්වල කතාකලා. මට නම මතක නෑ . ලංකාවේ ඔය තත්වෙදී මිනිස්සු හැංගෙනවා :dull:
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ow ban eyalage birth certificate eke kalin gernder eka pennalu danne
    Eka dakkama Wada karana place wala aya eyalawa kon karanawalu
    Me kella Mara bright machan
    Eki aniwa engineering yayi me para
    Paw ban ekige anagathe.job eken kapunoth :rolleyes:
    මහ මාර රටක් බන් ඇයි එහෙම වෙනව නම් උන්ට උප්පැන්න සහතිකේ Version 2 එකක් දීලා අනික් ඔක්කොම මාරු කරලා දෙන්නැත්තේ.. ඒ මිනිස්සුත් මිනිස්සු බන්.. අපේ මිනිස්සු මහ ගෝත්‍රිකයි තවමත්

    අනික කොච්චර හිඟනද බන් ඉන්ටව් එකකට කතා කරලා කොහොමද තියෙන්නේ කියල ඇහුවහම..ඉන්ටවිව් කරන එකා වැලක් බලනව කියලා හිතාගෙනද දන්නෑ

    පව් බන් ඒ මනුස්සයෝ
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    uba Dunne nadda job eka?
    E kolla contact karaganna puluwan da ban
    Meka ehema kenekta udaw karannani machan
    ඔව් ඉන්නවා. මට එහෙම කොල්ලෙක් දවසක් මුනගැහිලා රස්සවක් ඉල්ලුවා. මම ඉතින් පොදුවේ උගේ CV එකක් ඉල්ලුවා. මූ බෑම කිව්වා. මම ඇහුවා ඇයි කියලා එතකොටයි කිව්වේ කතාව උගේ. ඌ ඉස්සර කෙල්ලෙක්ලු. පස්සේ කොල්ලෙක් වෙලාලු. නමුත් ඌට ජොබ්ස් වලට යන්න බැරි හැමෝම අහන්නේ කොහොමද උනේ දැන්කොහොමද තියෙන්නේ වගේ දේවල්ලු. මටත් ඒකම අහන්න හිතුනත් ඌ ඒක කිව්වට පස්සෙ අහන්න බැරි උනා. පව් වැඩේ. උගේ අතපුරා මයිල් තියෙනව මුහුනේ රැවුල තියෙනවා අබමල් රේණුවක් තරම්වත් වෙනසක් උගේ නැහැ පේන්නේ කෙල්ලෙක් වගේ කියන්නට.
    :rolleyes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    e kollo neda machan ?
    Kello unath ehema da?
    Lankawe wenas Una kollomai inne
    Kello nadda kollo wechcha?

    FTM(Trans men)උන් ඉන්නවා,හැබැයි SRS කරගත්ත FTM උන් නම් නැතුව ඇති.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    E kiwwe mokadda ban
    FTM - Female-to-Male

    SRS - Sex reassignment surgery

    හෝමෝන තෙරපි එක කරගන්න ගෑණු නම් ඇති.ඒත් ලංකාවේ උන් යෝනිය වෙනුවට ශිශ්නයක් දාගන්න තැනට යාවි කියලා මම නම් හිතන්නේ නෑ.