ඇත්තද ?

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
මචන් කතාවක් තියනවා අද රාත‍්තිරියේ සිට සීනි වල මිල 23 කින් වැඩි කරනවා කියන්නේ?
කටකතාවක් ද? ඇත්තක්ද?

එහෙම උනොත් සීනි නැතුව මම තේ බොනවා.
 

tharindu143

Well-known member
  • Mar 5, 2007
    2,769
    82
    48
    On the way.....
    මචන් කතාවක් තියනවා අද රාත‍්තිරියේ සිට සීනි වල මිල 23 කින් වැඩි කරනවා කියන්නේ?
    කටකතාවක් ද? ඇත්තක්ද?

    එහෙම උනොත් සීනි නැතුව මම තේ බොනවා.

    Ehema unoth mamath hitha gannawa mata diyawadiyawa kiyala...ethakota seni one nene:D:D:D:D
     

    sameer256

    Active member
  • Jul 26, 2009
    433
    66
    28
    Ratnapura
    ඒක තමයි. එහෙම කරොත් මහින්දගෙ නමට හොඳ නෑ.

    මහින්දගෙ නමට නෙවේ ආණ්ඩුවට හොද නෑ මොකද ළගදි මහ මැතිවරනයක් තියෙනවනේ.
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    19662_107287139286461_100000155275831_198806_1376911_n.jpg




    30vn3nk.jpg
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    අනිවාර්‍යන්ම මහ මැතිවරණය ඉවර වෙලා වැඩිකරොත් ඇරෙන්න දැන්මම නම් වැඩි කරන්නේනෑ කීයටවත්.