ඇත්තම සිද්දියක් මචන්ලා...අනිවා කියවපන්

shlk773

Member
Aug 24, 2012
18
1
0
ඇත්තම සිද්දියක් මචන්ලා...අනිවා කියවපන්

මේක මට වෙච්ච සිදු වෙච්ච ඇත්තම සිද්දියක් මචන්ලා....තව කෙනෙක්ට දැනගන්නටත් එක්ක ඔයාල එක්ක share කර ගන්න හිතුනා.මම 2011 ඉදන්ම software engineer කෙනෙක් ලෙස එක්තරා ආයතනයක වැඩ කරා 2014 අප්‍රේල් මස වෙනකන්,මගේ පෞද්ගලික හේතුවක් නිසා මම වෙන ආයතනයක රැකියාව සදහා ගීයා.ඇත්තටම මචන් මම මෙතනින් ඉවත් වෙන්න කලින් මගේ ඉහල නිලදාරීන් මාගේ නව රැකියා ස්ථානය අසා එතනට රැකියාවට නොයන ලෙස මට අවවාද කරා.ඒ ගැන මම වැඩිය නොහිත රැකියාව බාර ගත්තේ.මෙම සිද්දිය වුනු company එක මගෙන් අහන්න එපා.මම නොකියා කිවොත් ඒක ලංකාව පුරා ශාකා තියෙන කොල්ලුපිටියේ ප්‍රදාන ශාකාව පිහිටා ඇති Electronics අලවි කරන ආයතනයක්.මම මේ ආයතනයේ IT Department එකට සෙට් උනා Software Engineer විදිහට.මට ගීය මුල්ම කාලෙම තේරුණා මචන් මෙතන මට ගැලපෙන තැනක් නෙවේ කියල.එතන developers la කාඋරුත් IT degree එකක් තියෙන දැනුමක් තියෙන කාඋරුත් නෙවේ.අඩුම තරමේ IT ගැන පොඩිම දැනුමක් තියෙන අය.වැඩ කරන අතරේ ඇති වන bug එකක් ගැනවත් කතා කරලා විසදා ගන්න බෑ මචන්ලා:no:.එතන ඉන්න head සේරටම එහා.එයට IT ගැන කිසිම දැනුමක් නෑ.Dead line දෙන්නේ developing scope එකවත් දන්නේ නැතුව:frown:.සරලව කිවොත් මචන්ලා අඋරුදු 8,10 එතනම වයසට ගීය සෙට් එකක් ඉන්නේ,උන් සේරම එකම බෝට්ටුවේ...මොකක් හරි ප්‍රශ්නයක් උනාම අලුතින් ගීය එකාගේ කර පිට වැරැද්ද දාල එයාල පැත්තකට වෙනවා.එයාලට වඩා අපි දෙයක් දන්නවා කියල දැන ගත්ත ගමන් අපිව කපනවා මචන්.QA කරන එකෙක් ඉන්නවා මිනිහ තමා මචන් එතන ඉන්න head ගේ අබිත්තයා part ඒක කරන්නේ.එහෙම මචන් ඒක එකාට දීගෙන ඉන්න ඕනි එතන ඉන්නවනම්.Software Company එකක තියෙන Environment එකක් එතන ඇත්තෙම නෑ.අන්තිමේදී බැරිම තැන මාස 6ක් ඉදල මම අලුත් තැනකට ආව.මම මාර විදිහට මානසිකව වැටුන මචන් ඒ දවස් වල.ගොඩක් විස්තර කියන්න තියෙනවා.එත් මේ ටික කියවල උබල තේරුම් ගන්න ඇති කියල හිතෙනවා.මම මේ විස්තරේ කිවේ තව එකෙක් මෙතනට ගිහින් අමාරුවේ වැටෙන්න ඕනි නැති නිසා.දන්නා එඋන්ටත් කියපන්.ඒක උන්ට කරන ලොකු උදව්වක්.
 
  • Like
Reactions: KingCM

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    මේක මට වෙච්ච සිදු වෙච්ච ඇත්තම සිද්දියක් මචන්ලා....තව කෙනෙක්ට දැනගන්නටත් එක්ක ඔයාල එක්ක share කර ගන්න හිතුනා.මම 2011 ඉදන්ම software engineer කෙනෙක් ලෙස එක්තරා ආයතනයක වැඩ කරා 2014 අප්‍රේල් මස වෙනකන්,මගේ පෞද්ගලික හේතුවක් නිසා මම වෙන ආයතනයක රැකියාව සදහා ගීයා.ඇත්තටම මචන් මම මෙතනින් ඉවත් වෙන්න කලින් මගේ ඉහල නිලදාරීන් මාගේ නව රැකියා ස්ථානය අසා එතනට රැකියාවට නොයන ලෙස මට අවවාද කරා.ඒ ගැන මම වැඩිය නොහිත රැකියාව බාර ගත්තේ.මෙම සිද්දිය වුනු company එක මගෙන් අහන්න එපා.මම නොකියා කිවොත් ඒක ලංකාව පුරා ශාකා තියෙන කොල්ලුපිටියේ ප්‍රදාන ශාකාව පිහිටා ඇති Electronics අලවි කරන ආයතනයක්.මම මේ ආයතනයේ IT Department එකට සෙට් උනා Software Engineer විදිහට.මට ගීය මුල්ම කාලෙම තේරුණා මචන් මෙතන මට ගැලපෙන තැනක් නෙවේ කියල.එතන developers la කාඋරුත් IT degree එකක් තියෙන දැනුමක් තියෙන කාඋරුත් නෙවේ.අඩුම තරමේ IT ගැන පොඩිම දැනුමක් තියෙන අය.වැඩ කරන අතරේ ඇති වන bug එකක් ගැනවත් කතා කරලා විසදා ගන්න බෑ මචන්ලා.එතන ඉන්න head සේරටම එහා.එයට IT ගැන කිසිම දැනුමක් නෑ.Dead line දෙන්නේ developing scope එකවත් දන්නේ නැතුව.සරලව කිවොත් මචන්ලා අඋරුදු 8,10 එතනම වයසට ගීය සෙට් එකක් ඉන්නේ,උන් සේරම එකම බෝට්ටුවේ...මොකක් හරි ප්‍රශ්නයක් උනාම අලුතින් ගීය එකාගේ කර පිට වැරැද්ද දාල එයාල පැත්තකට වෙනවා.එයාලට වඩා අපි දෙයක් දන්නවා කියල දැන ගත්ත ගමන් අපිව කපනවා මචන්.QA කරන එකෙක් ඉන්නවා මිනිහ තමා මචන් එතන ඉන්න head ගේ අබිත්තයා part ඒක කරන්නේ.එහෙම මචන් ඒක එකාට දීගෙන ඉන්න ඕනි එතන ඉන්නවනම්.Software Company එකක තියෙන Environment එකක් එතන ඇත්තෙම නෑ.අන්තිමේදී බැරිම තැන මාස 6ක් ඉදල මම අලුත් තැනකට ආව.මම මාර විදිහට මානසිකව වැටුන මචන් ඒ දවස් වල.ගොඩක් විස්තර කියන්න තියෙනවා.එත් මේ ටික කියවල උබල තේරුම් ගන්න ඇති කියල හිතෙනවා.මම මේ විස්තරේ කිවේ තව එකෙක් මෙතනට ගිහින් අමාරුවේ වැටෙන්න ඕනි නැති නිසා.දන්නා එඋන්ටත් කියපන්.ඒක උන්ට කරන ලොකු උදව්වක්.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113
    thawa ekek amaruwe watenna kalin uba meke damma nam..company eke namath danna epai..
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    man dannawa uba oya kiyana tana man hitanne..unta IT coding tiya server eke electronic baduwaka details check karaganna danne nethi gobba porawal tikak inne.
     

    shlk773

    Member
    Aug 24, 2012
    18
    1
    0
    Company name eka nodaa imu machanla...eka hoda naane.kageth hithe thiyenawanm mee company eka gana kiyala thiyenne kiyala e athi.....