ඇත්ත කථාව,,, ඔබ මෙය නැරඹිය යුතුම වේ. නැවතත් එය

torakitha

Junior member
  • Nov 9, 2006
    477
    16
    18
    ඇත්ත කථාව,,, ඔබ මෙය නැරඹිය යුතුම වේ. නැවතත් එය

    මේක තමයි ඇත්ත කතාව. ඔබේ විනාඩියක කාලය වය කර මෙය බලන්න. Share කරන්න.

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොදට බලපල්ලා එක දෙයක්.......
    කාලකන්නි හිනා වෙනවා ප්‍රෙස් කන්ඵරන්ස් එකේදී.....
    නමුත් හොදට බලපල්ලා හකීම් ගේ මුනේ එක්ස්ප්රෙෂන්ස්........හොදට බලපල්ලා.......
    එක බලලා කියපල්ලා මු මේවට සම්බන්ධ ද නැද්ද කියල.....
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,498
    21,023
    113
    Panadura
    rajitha ponnaya marunoth minisu kiribath kanawa sathuta ta.

    හොදට බලපල්ලා එක දෙයක්.......
    කාලකන්නි හිනා වෙනවා ප්‍රෙස් කන්ඵරන්ස් එකේදී.....
    නමුත් හොදට බලපල්ලා හකීම් ගේ මුනේ එක්ස්ප්රෙෂන්ස්........හොදට බලපල්ලා.......
    එක බලලා කියපල්ලා මු මේවට සම්බන්ධ ද නැද්ද කියල.....

    :yes: :yes: :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හොදට බලපල්ලා එක දෙයක්.......
    කාලකන්නි හිනා වෙනවා ප්‍රෙස් කන්ඵරන්ස් එකේදී.....
    නමුත් හොදට බලපල්ලා හකීම් ගේ මුනේ එක්ස්ප්රෙෂන්ස්........හොදට බලපල්ලා.......
    එක බලලා කියපල්ලා මු මේවට සම්බන්ධ ද නැද්ද කියල.....​
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ සිද්ධියම ඇති මේ ගූ ඇන් පී සක්කිලි පරද්දන මේ පාර
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    හොදට බලපල්ලා එක දෙයක්.......
    කාලකන්නි හිනා වෙනවා ප්‍රෙස් කන්ඵරන්ස් එකේදී.....
    නමුත් හොදට බලපල්ලා හකීම් ගේ මුනේ එක්ස්ප්රෙෂන්ස්........හොදට බලපල්ලා.......
    එක බලලා කියපල්ලා මු මේවට සම්බන්ධ ද නැද්ද කියල.....​

    :confused::confused::confused:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,639
    113
    Piliyandala
    රාජ්‍ය අනුග්‍රහයනේ වෙච්ච සාහසික මිනීමැරුමක් මේක... කිස් දිනක අමතක කරන්නන බැරි මද්‍ය සාකච්චාවක්... මැරිලා තුවාල වෙලත් හිනා ව මූනේ .... මේවා දැක දැකත් මුන්ට චන්දෙ දෙන ජනතාවක් ඉන්නවා කියන්නේ මුන් නම් සාමාන්‍ය මිනිස්සු නම් වෙන්න බෑ ... යකඩ මිනිස්සුම තමයි ... ඔව් යකඩ මිනිස්සු හිත් පිත් නැති මහා කාලකන්නි අධම මිනිස්සු.... මරුනේ කිතුනු මිනිස්සු උනාට රිදෙන එකම මිනිස් සං හතියටම පොදුයි ... මෙවන් දේවල් නෙවෙන්න බැරි නෑ ඉස්සරහත් .. මොකද එතරම් කාලකන්නි තුජ්ජ අධම සමාජෙක අපි ජිවත් වෙන්නේ