ඇත්ත කියන්න බයවෙන්න දෙයක් නෑනෙ ඔයාට!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඇත්ත කියන්න බයවෙන්න දෙයක් නෑනෙ ඔයාට!

    චන්ද කොමා නෙනි, නොබියව ඇත්තම පවසනු;

    ඔබ කියනා ඇත්ත ආණ්ඩුවට වාසි වුනහොත් - ඔබ තරම් දේශප්‍රේමියෙකු මේ ලක්මව මත බිහිවූයේනම් ඒ මහේන්ද්‍ර පර්සි රාජපක්සයානන්ම පමණකි

    ඔබ කියනා ඇත්ත රජයට අවාසි වුවහොත්;

    - ඔබ අනිවාර්‍ය්යෙන්ම කොමිස් කාක්කෙකි (සාක්කි නිශ්ජ්පාදනය වනු ඇත )

    - ඔබ ගෑනු කිචෙක් බව ලංකා සී නිවුස් සාක්කි සහිතව ඔප්පුකරනු ඇත

    - ඔබ ඔබේ පුතාට, දුවට, බෑනාට, ලේලීට, නෝනාට, නෝනාගෙ සහෝදරයාට කෝටිගණන් ටෙන්ඩර් දුන් බව පාර්ලිමේන්තුවේ සාක්කි සභාගත වනු ඇත.

    ඔබ ජනාධිපතිවරණයේ ප්‍රතිපල විපක්ශයට වාසිදායක ලෙස හැරවීමට කුමණ්ත්‍රණය කරබවට සාක්කි එලිවෙනු ඇත.

    ඔබ නිළනිවසෙන් පන්නාදමා ඔබේ පරන කුණු සියල්ලම එලියට අදිනු ඇත.

    ඔබ මීට වසර විස්සකට පෙර නිවසේ සිටි තරුණ මෙහෙකාරිය දුශණය කල බවට ඇසින් දුටු සාක්ශි එලිවෙනු ඇත.

    එනිසා කොමසාරිස්තුමනි, බිය වන්නේ කුමටද? ඇත්තම කියනු මැනවි.:rofl::P

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    ජේ.වී.පී එකත් එල්.ටී.ටී.ඊ එකත් අනුගමනය කරන ක්‍රමවේදය එකමයි. තමන් ගැන තියෙනවට වඩා 100 ගුනයක් වැඩි තක්සෙරුවක් දාගෙන තමන්ම රැවටෙන ගමන් අනුනුත් රවට්ටලා සැබැ ප්‍රථිපලය ලැබුනු දාට කාටවත්ම නීතිය ඉදිරියේ ඔප්පු කරන්න බැරි හුදෙක් සටන් පාට වලටම පමනක් සීමාවෙන සිද්දියට කොහෙත්ම අදාල නැති හේතු ටිකක් හොයගෙනා පරාජයේ නිරුවත වහගන්න දගලනවා.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ජේ.වී.පී එකත් එල්.ටී.ටී.ඊ එකත් අනුගමනය කරන ක්‍රමවේදය එකමයි. තමන් ගැන තියෙනවට වඩා 100 ගුනයක් වැඩි තක්සෙරුවක් දාගෙන තමන්ම රැවටෙන ගමන් අනුනුත් රවට්ටලා සැබැ ප්‍රථිපලය ලැබුනු දාට කාටවත්ම නීතිය ඉදිරියේ ඔප්පු කරන්න බැරි හුදෙක් සටන් පාට වලටම පමනක් සීමාවෙන සිද්දියට කොහෙත්ම අදාල නැති හේතු ටිකක් හොයගෙනා පරාජයේ නිරුවත වහගන්න දගලනවා.

    හැක් හැක්, දැන් ඔය කිව්වෙ මැතිවරණ කොමසාරිස්ට කියවපන් කියලා ලියලා දුන්නු කොලේ තියෙන ටිකද?

    මහින්ද 2005 ජනාධිපති වුනේ JVP , LTTE පිහිටෙන් නෙමෙයිද?
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    ඇයි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ තිබුණ අන්තඃපුරය,
    හරියට සෙන්ටර් වෙලා තිබුණෙ නැහැ කියල
    රණසිංහ ගෙනාපු බිත්තර ආප්පෙ මිනිහගෙ මූණෙ අතුල්ලපු කතාව,
    කලින් චන්ද දිනන්න උදව් කරල කොමිස් ගහපු හැටි,
    දන් ඔය ඉන්න ගේ ලැබුණ හැටි,
    ස්විස් එකවුන්ට් වල තියන සල්ලි, ඇමෙරිකාවෙ තියන ව්‍යාපාර,
    ඕස්ට්‍රෙලියාවෙ ඇපල් වතු ගැන තොරතුරු....

    :P
     
    abeweera

    Active member
  • Dec 29, 2008
    910
    32
    28
    Machanla umbalage pakshaya paththakin thiyala thamange buddiya meheyawanna ethakota aththa therei habai ekata udaw widihata tv balanna epa
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඇයි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ තිබුණ අන්තඃපුරය,
    හරියට සෙන්ටර් වෙලා තිබුණෙ නැහැ කියල
    රණසිංහ ගෙනාපු බිත්තර ආප්පෙ මිනිහගෙ මූණෙ අතුල්ලපු කතාව,
    කලින් චන්ද දිනන්න උදව් කරල කොමිස් ගහපු හැටි,
    දන් ඔය ඉන්න ගේ ලැබුණ හැටි,
    ස්විස් එකවුන්ට් වල තියන සල්ලි, ඇමෙරිකාවෙ තියන ව්‍යාපාර,
    ඕස්ට්‍රෙලියාවෙ ඇපල් වතු ගැන තොරතුරු....

    :P

    සොරි මචෝ, අමතක වුනා.....

    අර කාගෙද කනකුත් පැලුවාලූ නේද නාකි කොමා?
    :rolleyes:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    ජේ.වී.පී එකත් එල්.ටී.ටී.ඊ එකත් අනුගමනය කරන ක්‍රමවේදය එකමයි. තමන් ගැන තියෙනවට වඩා 100 ගුනයක් වැඩි තක්සෙරුවක් දාගෙන තමන්ම රැවටෙන ගමන් අනුනුත් රවට්ටලා සැබැ ප්‍රථිපලය ලැබුනු දාට කාටවත්ම නීතිය ඉදිරියේ ඔප්පු කරන්න බැරි හුදෙක් සටන් පාට වලටම පමනක් සීමාවෙන සිද්දියට කොහෙත්ම අදාල නැති හේතු ටිකක් හොයගෙනා පරාජයේ නිරුවත වහගන්න දගලනවා.

    කාටවත්ම ඔප්පු කරන්න බැරි
    මව්බිම, දේශප්‍රේමය වගේ
    හුදෙක් සටන් පාට වලටම පමනක් සීමාවුන දේශපාලන පසුබිමක
    ,
    තමන් ගැන තියෙනවට වඩා 10000 ගුනයක් වැඩි තක්සෙරුවක් දාගෙන
    තමන්ම රැවටෙන ගමන් අනුනුත් රවට්ටලා
    සැබැ ප්‍රථිපලය ලැබුනු දාට
    ඒක විකෘති කරලා ජයග්‍රහණය කොල්ල කාගෙන
    පරාජයේ නිරුවත වහගන්නවා.

    :yes:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    කාටවත්ම ඔප්පු කරන්න බැරි
    මව්බිම, දේශප්‍රේමය වගේ
    හුදෙක් සටන් පාට වලටම පමනක් සීමාවුන දේශපාලන පසුබිමක
    ,
    තමන් ගැන තියෙනවට වඩා 10000 ගුනයක් වැඩි තක්සෙරුවක් දාගෙන
    තමන්ම රැවටෙන ගමන් අනුනුත් රවට්ටලා
    සැබැ ප්‍රථිපලය ලැබුනු දාට
    ඒක විකෘති කරලා ජයග්‍රහණය කොල්ල කාගෙන
    පරාජයේ නිරුවත වහගන්නවා.

    :yes:

    එල කිරි කතාව මචෝ!!
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    බෞද්ධයෙක් විදියට මට කියන්න තියෙන්නෙ
    අසත් භාවයෙන් පටන් ගන්න දේ
    අසත් භාවයෙන්ම කෙළවර වෙනව කියල විතරයි.
    -මැතිවරණ කොමසාරිස්-