ඇත්ත නම් ගනිල්ලා..නැත්තන් විසි කරපලා
පිටපත් කොට අලවමි...
01. පපුවෙ දැවිල්ලද, එහෙනම් විටින් විට කෙල ගිලින්න....
02. කොපි කොප්ප 03ක් දවසකට ගත හැකිනම් ඔබෙ මතක ශක්තිය අවදි කරයි..වැඩිය ගත්තොත් හොදනැ...
03. මෙ ඔයාට තියෙන්නෙ වියලි සමක්ද..එහෙනම් උනු වතුර නාන්න එපා...
04. කිසිම විටක උනු වතුර එන පයිප්ප නලවල වතුර බීමටවත්, අහාර පිසිමටවත් ගන්න එපා..මොකද උනුවතුරෙ ඊයම් දියවෙන ප්‍රතිශය වඩි හින්දා ආහර විස වෙන්න පුලුවන්...
05. වෙරි කාරයො අහපල්ලා..වෙරි වෙච්ච අමරුව යන්න තේ , කොපි බිව්වොත් වෙරි වඩි වෙනව අඩා...
06. ඔය ආහර පලනය කරන අය ඉන්න වද ..එහනම් අහපල්ලා..
* සතියට රත්තල් 02 වඩා අඩු උනොත් මාංශපෙශි නැති වීයම තර්ජනයක් එනව හරිය..
* රුධිරයෙ සීනි ප්‍රමාණය අඩු වෙනන් වෙන්න කෙන්ති කරයෙක් වෙනව..හරිය..
07. ව්‍යායාම කරද්දි ගොඩක් තෙහෙට්ටුව දැනෙනවද..හුස්ම ගන්න වාරගනන කෙටි කරපන්..එතකොට හරි..
08.නිදා ගන්නකොට ඔලුවෙ ඉදන් පොරවගන්නවද...එහෙනම් ඔලුවට පිරිසිදු අම්ලකර වායුව ගලා එම වලකි ගොස් උදෙට ඔලුවෙ කැක්කුම එනව..හරිය..
09. නින්දෙන් ගොරවනවද...උඩුබැලි අතට නිදා ගනින්
10.දිනකට වතුර වීදුරු 8 පානය කරනවා කියන්නෙ..ඔබෙ අතුලෙ ඉන්ද්‍රියන් වතුරෙන් නාවනවා වගෙ..
11. ඔයගෙ දතක් එහෙමෙ කඩුනොත්..පටස් ගල එක සීතල කිරි වීදුරුවක දාලා දොස්තර ගාවට ඇරගෙන යන්න..එය සුබ දායකයි..හරිය..
රිපොස්ටුවක්ද දන්නෙත් නෑ බොලව්...