ඇත්ත නේද මේක?

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,027
    3,699
    113
    ගල් ගසා ,ගිණි තියා , පාරවල් වසා ජයගත හැකිනම් අසූ ගනන් වලම අරගලය අවසන් විය යුතුව තිබිණි.
    අරගල වෙඩිතබා , සිරගතකොට මර්දනයෙන් අවසන් කළ හැකිනම් ලංකාව තවමත් බ්‍රිතාන්‍ය ‍යටත්විජිතයක් විය හැක.
    ඩිජිටල්කරණය වෙච්ච පරම්පරාවක ඩිජිටල් අරගලයක් අරක්කු කාලටයි බත් පැකට් එකටයි දේශපාලනේට කඩේ ගිය මිනිස්සුන්ටයි, ඒ මිනිස්සුන්ට අරක්කු බත් පැකට් දුන්න
    දේශපාලන පරම්පරාවටයි තේරෙන් නෑ.

    Kovindu Prabhashwara
    2022/04/20
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,762
    113
    දෙහිවල
    අන්තිම ටික එක්කෝ ගැලපෙන්න නැහැ.
    එහෙම නැත්නම් වියාකරණ තේරුම්ගන්න තරම් ඉගනගෙන නැහැ.

    බම්පි
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    unta terenne nahe hemotama Galle face enna bahe kiyala

    e vagema aevith kanna time ekak nahe kiyala, mokada yatama level ekata kanna naha, thel nahe.. unta galle face enna vath thel nahe

    Galle face un karana eken vena hodama sethe aragalaya kiyana de minisunge mole digatama yana eka vitharayi... anna e nisayi anduvata unvath ayin kara ganna ona himita...