Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල්ලි උඹ ලබ්බෙ ටෝක් දෙන්න කලින් මේ ටිකත් අහගනිං.. මට සිරාවටම උඹ කරපු පක්කිලි වැඩේ ගැන හිතට අප්සට් වගේම පට්ට තරහයි..

උඹ මේකෙ මට දාපු VM වලට එහෙම මං හිතුවා උඹත් ගයියලා වගේ විහිලුවෙන් ඉන්න කොල්ලෙක් කියලා.. ඒකයි මං ත්රේඩ් වල එහෙම උඹට අනං මනං කිව්වෙ.. අන්න අරූ කෙල්ලොන්ට කඩේ යනවා එහෙම කියලා..

එතකොට උඹත් මට රිටන් එක විදියට පට්ටම චාටර් කරලා ත්රේඩ් දෙකක් දැම්මා.. එදාම මට ගොඩක් උන් මැසේජ් කලා මචං අරූට ගේමක් දෙන්නද කියලා.. ඒ හැම එකාටම මං රිප්ලයි කලේ පිස්සුද බං ඌ මගේ යාලුවෙක් කියලා.. මං පඩේකටවත් ඒවා ගණන් ගත්තෙ නැහැ..

හැබැයි උඹ කලේ මොකක්ද..? මම උඹගෙ ෆේස්බුක් එක උඹව චාටර් කරන්න පාවිච්චි කරනවා කියලා මාව බ්ලොක් කරලා.. මොනවද බං ගෑනු වැඩ.. තොපි අලි පුකෙං කතාව.. කොල්ලෙක් විහිලුවක් කලාම දිරවන්නෙ නෑ.. උඹලට විහිලු දිරවන්නෙ නැත්තං අනිත් උන්ට විහිලු නොකර ඉන්න ඕන..

මේකෙ අපි විහිලු කරගන්න හැටියට උඹ මෙලහකටත් සාරියක් හොයන් බෙල්ලෙ වැළලාගෙන.. උන් සිරා කොල්ලො බං.. විහිලුව අඳුනනවා..

මම උඹව දැනගෙන වැඩි කලක් නෑ.. හයිව් එකෙන්මද කොහෙද සෙට් උනේ.. හැබැයි කරපු වැඩේ නම් අන්තිමයි..

අනුන්ට ඔවදන් දෙන්න කලින්, සමාජය වෙනස් කරන්න කලින් තමන්ගෙ වැරදි අඩුපාඩු හදාගෙන හිටපං.. ආසාවටවත් සමාජයට බැහැපු නැති උඹට කවදාවත් සමාජය වෙනස් කරන්න බැහැ.. ඔය කාමරෙන් එළියට බැහැලා සමාජය ආශ්රය කරපං.. එතකොට හරි.. උඹගෙ ඔය වැරැද්ද හදාගනිං.. එතකන් අනුන්ට ඔවදන් දෙන්නෙපා..

[QUOTE="crazybuddy, post: 17594259, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]මල්ලි උඹ ලබ්බෙ ටෝක් දෙන්න කලින් මේ ටිකත් අහගනිං.. මට සිරාවටම උඹ කරපු පක්කිලි වැඩේ ගැන හිතට අප්සට් වගේම පට්ට තරහයි.. උඹ මේකෙ මට දාපු VM වලට එහෙම මං හිතුවා උඹත් ගයියලා වගේ විහිලුවෙන් ඉන්න කොල්ලෙක් කියලා.. ඒකයි මං ත්රේඩ් වල එහෙම උඹට අනං මනං කිව්වෙ.. අන්න අරූ කෙල්ලොන්ට කඩේ යනවා එහෙම කියලා.. එතකොට උඹත් මට රිටන් එක විදියට පට්ටම චාටර් කරලා ත්රේඩ් දෙකක් දැම්මා.. එදාම මට ගොඩක් උන් මැසේජ් කලා මචං අරූට ගේමක් දෙන්නද කියලා.. ඒ හැම එකාටම මං රිප්ලයි කලේ පිස්සුද බං ඌ මගේ යාලුවෙක් කියලා.. මං පඩේකටවත් ඒවා ගණන් ගත්තෙ නැහැ.. හැබැයි උඹ කලේ මොකක්ද..? මම උඹගෙ ෆේස්බුක් එක උඹව චාටර් කරන්න පාවිච්චි කරනවා කියලා මාව බ්ලොක් කරලා.. මොනවද බං ගෑනු වැඩ.. තොපි අලි පුකෙං කතාව.. කොල්ලෙක් විහිලුවක් කලාම දිරවන්නෙ නෑ.. උඹලට විහිලු දිරවන්නෙ නැත්තං අනිත් උන්ට විහිලු නොකර ඉන්න ඕන.. මේකෙ අපි විහිලු කරගන්න හැටියට උඹ මෙලහකටත් සාරියක් හොයන් බෙල්ලෙ වැළලාගෙන.. උන් සිරා කොල්ලො බං.. විහිලුව අඳුනනවා.. මම උඹව දැනගෙන වැඩි කලක් නෑ.. හයිව් එකෙන්මද කොහෙද සෙට් උනේ.. හැබැයි කරපු වැඩේ නම් අන්තිමයි.. අනුන්ට ඔවදන් දෙන්න කලින්, සමාජය වෙනස් කරන්න කලින් තමන්ගෙ වැරදි අඩුපාඩු හදාගෙන හිටපං.. ආසාවටවත් සමාජයට බැහැපු නැති උඹට කවදාවත් සමාජය වෙනස් කරන්න බැහැ.. ඔය කාමරෙන් එළියට බැහැලා සමාජය ආශ්රය කරපං.. එතකොට හරි.. උඹගෙ ඔය වැරැද්ද හදාගනිං.. එතකන් අනුන්ට ඔවදන් දෙන්නෙපා.. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom