Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත්ත...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙනදට ටිකක් දවල් වෙනකල් නිදියගෙන රෑ වෙනකල් වැඩකරන මට ලොකු නිවාඩුවක් හම්බ උනා. ගෙදර කන්න ගන්න කිසි දෙයක් නැති වෙනකොට ඇදිරි නිතිය ඉවත් කරපු වෙලේ මමත් උදේම නැගිටලා 6 වෙනකොටම ගෙදරින් පිටත් උනේ දවස් 3-4 කට මොනවා හරි කන්න ගන්න. මුලින්ම බැංකුවට ගිහිල්ල ගිණුමේ තිබ්බ සොච්චමෙන් සල්ලි ටිකක් ගන්න පෝලිම දැක්කම හිතුනේ මගේ ඔරලෝසුව කැඩිලද කියල මොකද හයයි කාල වෙනකොටත් 100-150 පෝලිමේ ඉන්නවා සල්ලි ගන්න. බොහොම අමාරුවෙන් පෝලිමේ ඉදල පෝලිම පනින මිනිස්සු එක්ක රණ්ඩු කරලා අන්තිමට කොහොම හරි සල්ලි ටිකක් ගත්ත.

ඊට පස්සේ බඩු ගන්න සතොසට ගියාම එතන පෝලිම බැංකුවට වඩා වැඩි එතන. පෝලිමේ ඉදල ඉදල ඉදල කොහොම හරි අන්තිමට ඇතුලට ගියා මිනිස්සු මොන ශෝසල් දිස්ටි දිඩින් ද ? ඇගේ වදිනවා, බඩු අත පත ගානවා. කිසිම සංවර බවක් නැතුව ඕහේ කල්පනා කරමින්, ඒඋනාට මොකද්දෝ හදිස්සියකින් බඩු ගන්නවා. අවශ්‍ය කරන බඩු ටිකක්ක් අරගෙන බිල ගෙවන්න පෝලිමේ ඉදල ඉදල එලියට එනකොට මට හිතුනේ මම හර්කියුලිස් කියල. ඒවුනාට අත්‍යවශ්‍ය බඩු වලිනුත් කොච්චර ප්‍රමාණයක් ගන්න පුළුවන් උනාද ?

ඊට පස්සේ එළවලු ගන්න එක තමයි කේස් මොනවා කරන්නද ? එළවලු ගන්න ගියාම නම් ශෝසල් දිස්ටි දිඩින් ද මොකද්ද කරන්න ගියානම් මට ගන්න කඩේ ලෑල්ල වත් ඉතුරු වෙන්නේ නෑ කියල තේරුම් ගන්ඩ AI වත් ඇල්බට් අයින්ස්ටයින් ගේ මොලේ වත් ඕන උනේ නෑ. මගේ පුංචි මොලේට තප්පර 3 කුත් මිලි තප්පර 269 වගේ කාලයකින් ඒක තේරුනා.

කරන්ඩ තියෙන්නේ 2 යි

1) ශෝසල් දිස්ටි දිඩින් කරලා ළමයින්ට කන්න එළවළුවක් නැතුව ගෙදර යන එක (මේක කරන්න තිබ්බ අවශ්‍ය කරන සේරම බඩු ගන්න පුළුවන් උනානම්)

2) සුපර් මෑන් වගේ මැද්දට පැනල මොනව හරි අතට අහුවෙන එළවලු 2-3 වත් ගන්න එක.

එක අතකින් මිනිස්සු සාදාරනයි මොකද කාටත් ඕනේ කන්න වේලට මොනවා හරි ගන්න. ගෙදර අඩන ළමයට මොනවද අපි කන්න දෙන්නේ කියන එක විතරයි අපේ සුවහසක් දෙමව්පියන්ට තියන ප්‍රශ්නේ.

සුපර් මෑන් වෙලා ඔය ඔක්කොම කර ගත්තම මැසේජ් එකක් එනවා ඇදිරි නිතිය ආපහු දාන්නේ හවස දෙකට කියලා.

කුණු හරප මතක් උනේ එතකොට තමයි.

එකත් ඉවසන් හිටියයි කියමුකෝ

ඊට පස්සේ තමයි ජනදිපතිගේ අම්ම මතක් උනේ.

හරි අපි බහිමු කතාවට.

ඊළගට එනවා රජයේ ලිපි ශීර්ෂයක් එක්ක මැසේජ් එකක් මිනිස්සු පොර කාපු නිසා නැවත දැනුම්දෙනතුරු ආදිරි නිඉතිය ඉවත් කරන්නේ නෑ මහා පරිමාන ව්‍යාපාර කිහිපයක් එක්ක එකතු වෙලා බැසිල් මාම ගෙදරටම බඩු ගෙනත් දෙනවා කියලා

කව්ද මේ බැසිල් රාජපක්ෂ ? ඇයි ඔහුම මේ තනතුරට පත් කලේ?

මේක ජෙහාන් (කූබියො) ගේමක්

ඉදල ඉදල දවස් ගානකින් ඇදිරි නීථිය අයින් කලාම තත්වය අවිනිශ්සිත මේ වගේ වෙලාවට අපේ රටේ මිනිස්සු ඔහොම පොර කාල බඩු ගන්නවා කියලා හිතාගන්ඩ බැරි ආණ්ඩුවක් ද ඉන්නේ ?

ආණ්ඩුව දන්නවා මෙහෙම වෙනවා කියල. තමන්ගේ මාද්යේ ටික යොදවල අවශ්‍ය කරන දර්ශන ටික ගත්තට පස්සේ කියනවා ඇදිරි නිතිය අයින් කරන්නේ 2 ට කියල.

දැන් ලංකාවේ කොරනා පශ්නය තියෙන්නේ පාලනයක් යටතේ. එක සෞක්‍ය සේවය සහ ආරක්ෂක අංශ නියමෙට පාලනය කරගෙන යන ගමන්. දැන් රාජපක්ෂල හදන්නේ මේකෙන් කෙලවෙලා තියන බැසිල්ගෙ දේශපාලනය කරලියට ගන්න. අද මේ වෙච්ච සිදුවිම මෙරටේ මහා ජනතාව බිල්ලට දීල හරි රාජපක්ෂ පව්ලේ දේශපාලනය කරන්න ගත්තු සාර්ථක වැයමක්.

මොකද්ද බැසිල්ට තියන සුදුසු කම ?

එකම සුදුසුකම තමයි

රාජපක්ෂ පව්ලේ දේශපාලනය වෙනුවෙන් අසරණ මහජනතාව බිල්ලට දුන්නද රටේ බහුතර ජනතාව එය විවේචනය නොකර සාදාරණිය කරණය කිරීම.

හොරු එපා බසිල්ල, නාමල්ල ගව ගන්න එපා කියල ගොටට චන්දේ දීපු උන් දැන් මේක දැක්කේ නෑ වගේ ඉන්නවා. දැක්කත් මේ වගේ තීරණ විවේචනය කරන්න තරම් ඕකුන්ට කොන්දකුත් නෑ.

[QUOTE="pathumputha, post: 25247463, member: 566317"] [SIZE="5"] වෙනදට ටිකක් දවල් වෙනකල් නිදියගෙන රෑ වෙනකල් වැඩකරන මට ලොකු නිවාඩුවක් හම්බ උනා. ගෙදර කන්න ගන්න කිසි දෙයක් නැති වෙනකොට ඇදිරි නිතිය ඉවත් කරපු වෙලේ මමත් උදේම නැගිටලා 6 වෙනකොටම ගෙදරින් පිටත් උනේ දවස් 3-4 කට මොනවා හරි කන්න ගන්න. මුලින්ම බැංකුවට ගිහිල්ල ගිණුමේ තිබ්බ සොච්චමෙන් සල්ලි ටිකක් ගන්න පෝලිම දැක්කම හිතුනේ මගේ ඔරලෝසුව කැඩිලද කියල මොකද හයයි කාල වෙනකොටත් 100-150 පෝලිමේ ඉන්නවා සල්ලි ගන්න. බොහොම අමාරුවෙන් පෝලිමේ ඉදල පෝලිම පනින මිනිස්සු එක්ක රණ්ඩු කරලා අන්තිමට කොහොම හරි සල්ලි ටිකක් ගත්ත. ඊට පස්සේ බඩු ගන්න සතොසට ගියාම එතන පෝලිම බැංකුවට වඩා වැඩි එතන. පෝලිමේ ඉදල ඉදල ඉදල කොහොම හරි අන්තිමට ඇතුලට ගියා මිනිස්සු මොන ශෝසල් දිස්ටි දිඩින් ද ? ඇගේ වදිනවා, බඩු අත පත ගානවා. කිසිම සංවර බවක් නැතුව ඕහේ කල්පනා කරමින්, ඒඋනාට මොකද්දෝ හදිස්සියකින් බඩු ගන්නවා. අවශ්‍ය කරන බඩු ටිකක්ක් අරගෙන බිල ගෙවන්න පෝලිමේ ඉදල ඉදල එලියට එනකොට මට හිතුනේ මම හර්කියුලිස් කියල. ඒවුනාට අත්‍යවශ්‍ය බඩු වලිනුත් කොච්චර ප්‍රමාණයක් ගන්න පුළුවන් උනාද ? ඊට පස්සේ එළවලු ගන්න එක තමයි කේස් මොනවා කරන්නද ? එළවලු ගන්න ගියාම නම් ශෝසල් දිස්ටි දිඩින් ද මොකද්ද කරන්න ගියානම් මට ගන්න කඩේ ලෑල්ල වත් ඉතුරු වෙන්නේ නෑ කියල තේරුම් ගන්ඩ AI වත් ඇල්බට් අයින්ස්ටයින් ගේ මොලේ වත් ඕන උනේ නෑ. මගේ පුංචි මොලේට තප්පර 3 කුත් මිලි තප්පර 269 වගේ කාලයකින් ඒක තේරුනා. කරන්ඩ තියෙන්නේ 2 යි 1) ශෝසල් දිස්ටි දිඩින් කරලා ළමයින්ට කන්න එළවළුවක් නැතුව ගෙදර යන එක (මේක කරන්න තිබ්බ අවශ්‍ය කරන සේරම බඩු ගන්න පුළුවන් උනානම්) 2) සුපර් මෑන් වගේ මැද්දට පැනල මොනව හරි අතට අහුවෙන එළවලු 2-3 වත් ගන්න එක. එක අතකින් මිනිස්සු සාදාරනයි මොකද කාටත් ඕනේ කන්න වේලට මොනවා හරි ගන්න. ගෙදර අඩන ළමයට මොනවද අපි කන්න දෙන්නේ කියන එක විතරයි අපේ සුවහසක් දෙමව්පියන්ට තියන ප්‍රශ්නේ. සුපර් මෑන් වෙලා ඔය ඔක්කොම කර ගත්තම මැසේජ් එකක් එනවා ඇදිරි නිතිය ආපහු දාන්නේ හවස දෙකට කියලා. [SIZE="6"][COLOR="Red"]කුණු හරප මතක් උනේ එතකොට තමයි. [/COLOR][/SIZE] එකත් ඉවසන් හිටියයි කියමුකෝ ඊට පස්සේ තමයි ජනදිපතිගේ අම්ම මතක් උනේ. හරි අපි බහිමු කතාවට. ඊළගට එනවා රජයේ ලිපි ශීර්ෂයක් එක්ක මැසේජ් එකක් මිනිස්සු පොර කාපු නිසා නැවත දැනුම්දෙනතුරු ආදිරි නිඉතිය ඉවත් කරන්නේ නෑ මහා පරිමාන ව්‍යාපාර කිහිපයක් එක්ක එකතු වෙලා බැසිල් මාම ගෙදරටම බඩු ගෙනත් දෙනවා කියලා [COLOR="Red"]කව්ද මේ බැසිල් රාජපක්ෂ ? ඇයි ඔහුම මේ තනතුරට පත් කලේ? [/COLOR] මේක ජෙහාන් (කූබියො) ගේමක් [SIZE="4"]ඉදල ඉදල දවස් ගානකින් ඇදිරි නීථිය අයින් කලාම තත්වය අවිනිශ්සිත මේ වගේ වෙලාවට අපේ රටේ මිනිස්සු ඔහොම පොර කාල බඩු ගන්නවා කියලා හිතාගන්ඩ බැරි ආණ්ඩුවක් ද ඉන්නේ ?[/SIZE] ආණ්ඩුව දන්නවා මෙහෙම වෙනවා කියල. තමන්ගේ මාද්යේ ටික යොදවල අවශ්‍ය කරන දර්ශන ටික ගත්තට පස්සේ කියනවා ඇදිරි නිතිය අයින් කරන්නේ 2 ට කියල. දැන් ලංකාවේ කොරනා පශ්නය තියෙන්නේ පාලනයක් යටතේ. එක සෞක්‍ය සේවය සහ ආරක්ෂක අංශ නියමෙට පාලනය කරගෙන යන ගමන්. දැන් රාජපක්ෂල හදන්නේ මේකෙන් කෙලවෙලා තියන බැසිල්ගෙ දේශපාලනය කරලියට ගන්න. අද මේ වෙච්ච සිදුවිම මෙරටේ මහා ජනතාව බිල්ලට දීල හරි රාජපක්ෂ පව්ලේ දේශපාලනය කරන්න ගත්තු සාර්ථක වැයමක්.[/SIZE] [COLOR="Red"][SIZE="5"]මොකද්ද බැසිල්ට තියන සුදුසු කම ? [/SIZE][/COLOR] එකම සුදුසුකම තමයි [SIZE="5"]රාජපක්ෂ පව්ලේ දේශපාලනය වෙනුවෙන් අසරණ මහජනතාව බිල්ලට දුන්නද රටේ බහුතර ජනතාව එය විවේචනය නොකර සාදාරණිය කරණය කිරීම.[/SIZE] [SIZE="6"]හොරු එපා බසිල්ල, නාමල්ල ගව ගන්න එපා කියල ගොටට චන්දේ දීපු උන් දැන් මේක දැක්කේ නෑ වගේ ඉන්නවා. දැක්කත් මේ වගේ තීරණ විවේචනය කරන්න තරම් ඕකුන්ට කොන්දකුත් නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom