ඇත් දළ මාකට් කරලා ලකුණු දාගැනීම
අවුරුද්දක් තිස්සේ මුකුත් නොකරපු පොන්න යහපාලන ආණ්ඩුව මොකද බන් මේ සංදර්ශන තියල ඇත්
දළ පුච්චන්නේ ? එකට අගමැතියයි , ජනපතියි දෙන්නම එනවලු බලන්න..... මුන්ට වෙන වැදගත් වැඩක් නැද්ද බන් කරන්න? මොනවද මේ කරන වැඩ? හරියට මුන් ගේ ආණ්ඩුව කාලේ අල්ලපු එකක් වගේ පුරසාරම් කියල මාකට් කරන්නේ. යකෝ ඕක ඇල්ලුවේ මහින්ද ගේ කාලේ ...
මුනුත් හරියට ප්‍රේමදාස වගේ අනුන් කරපුව ට එක දාගන්නවා
නොහැකියාව