Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත් පන්තිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විජයරාජා : කස්ටිය මොකෝ වෙන්නෙ ඉතිං

මියන් රාජා: ඉන්නවා බං.. ඊයෙ බැන්ද පාර තාම එතන.. නෑවෙත් නෑ දවසටම

විජයරාජා : උඹලා අදම යනවද ??

කණ්ඩුල : හෙට වගේ යැවෙයි බං .සුවර් නෑ

මියන් රාජා : ආයෙ කවදා සෙට් වෙයිද බං අපි ?

විජයරාජා : අනේ මන්දා බං ශුවර් නෑ.. බෙල්ලන්විල එකට වත් බලමු නෙහ්

බුරුමරාජා : අඩෝ මෙහ් ඊයෙ වලියක් ගියාලු නෙහ්

ඉන්දිරාජා : අඩෝ උඹලත් ඒක දන්නවද?

බුරුමරාජා : අපිටත් එනවා ඉතිං News මොකද්ද වුණේ

ඉන්දිරාජා : අර කතරගම දේවාලෙට මේ පාර බැහැපු ඩෑල් එකක් කුලප්පු වෙලා නදුන්ට ගහන්න ආවා කියහංකො වටේ පාරෙන්

විජයරාජා : ඉතිං  උඹලා මොකුත් කරේ නැද්ද ?

ඉන්දිරාජා : මමයි වාසනායි තමයි යකෝ සේප් කරේ

බුරුමරාජා : කවුද බං ඌ ? මොකද්ද නම ? කොහෙ එකෙක්ද ?

ඉන්දිරාජා : විස්තර නම් දන්නෙ නෑ බං ලොකුවට. චතුවා කියලා එකෙක්.. අර රතුපාට එකක් ඇඳලා හිටියෙ .. ඌ තමා ඩෑල් එක

වාසනා : හෙලෝ කස්ටිය  මොකෝ වෙන්නෙ

බුරුමරාජා : අම්මෝ අම්මෝ මෙන්න මේකි ඇවිල්ලා.. යමල්ලා

වාසනා : අනේ නිකං යනවා යන්න.. ඔයාලට දැන් ඉතිං අපිව ඕනි නෑ නෙහ්.. අර පත්තිනි දේවාලෙට බැහැපු අලුත් දෙන්නා ඉන්නව නෙහ්

කාවේරි රාජා : අඩෝ මෙහ් මාත් අහන්න හිටියෙ බං..සිරාවට කවුද බං ඒ අලුත් කෑලි දෙක

ඉන්දිරාජා : චැට් එකේ මෙච්චර මැසේජස් දැම්මා , මීක් නෑ.. චීත්තයක් ගෑවුණා විතරයි කාවෙරි එතන.. ඊයා බං

වාසනා :

බුරුම රාජා :  අම්මෝ යකෝ

විජයරාජා : ඩෝන්ට් ඩූ දිස් බං

කාවේරි රාජා : කියහංකො බං කවුද ඒ ? වාසනා උඹ කතා කරේ නැද්ද උන් එක්ක ??

වාසනා : තායිලන්තෙන් ඇවිත් තියෙන්නෙ

කාවේරි : උන් දෙන්නම සුපිරි බං.. එකියකගෙ නම් දළ දෙක අවුල් .. අනිත් එකීගෙ කඳ මරු..

වාසනා : ඊයා හලෝ ඔයාලා නම්

මියන් රාජා : නැදුන් නැද්ද බං මේ ගෲප් එකේ ??

ඉන්දිරාජා : ඉන්නවා ඉන්නවා .. ඌට මැසේජ් දාන්න විදිහක් නෑ බං කලු මාමා ලඟ ලු පෝන් එක මේඑ පාර ගෙදර ගියාම වෙදමහත්තයට කියනවා කිව්වා Iphone එකක් අරං දෙන්න කියලා

විජයරාජා : අඩෝ නදුන්ට හෙන තැන බං දැන්  මේ ළඟදි පින්නවල කෑල්ලක් මගෙන් ඌ ගැන විස්තර ඇහුවා.. උන්ගෙ අනාථාගාරෙ කෑලි ඔක්කොම ඌට පිස්සු වැටිලලු ඉන්නෙ

ඉන්දිරාජා : ඔව් යකෝ .. මගෙනුත් ඇහුවා  ඌගෙ අර තනියම හොඬෙන් පාවඩේ හදාගන්න සීන් එක නැගලම යනවා නෙහ් .. මම දැක්කා අපේ බස්නායක නිළමෙත් status දාලා තියනවා " අනේ එයා ඒක තනියම හදාගන්නවා " කියලා

බුරුමරාජා : ඊයෙ වලියෙදි ඌට මල පැන්නෙ නැද්ද බං ?

ඉන්දිරාජා : මෑන් ට දැන් වයසයි බං  ඉස්සර වගේ ලොකුවට වලි වලට බහින්නෙ නෑ.. අනික දැන් ප්රසිද්ධයිනෙ..  දැන් ඌ තරුව නෙහ් බං  සීන් එකේ ඉන්නෙ.. කීදෙනෙක් වඳිනවද කියහංකො පාරෙ එද්දි

වාසනා : මේ අහන්නකො.. මම මේ අහන්නමයි හිටියෙ.. එයාට අනේ පිස්සුද මෙච්චර වාහන තියෙද්දි පයින් එන්නෙ ??

බුරුම රාජා : භක්තිය භක්තිය

විජයරාජා : ඒක වෙනම ආතල් එකක් මහත්තයො

ඉන්දිරාජා : අඩෝ මමයි මියනුයි වාසනායි ඊළඟපාර කියන්න යන්නෙ බං අපිටත් VIP guard එකක් දෙන්න කියලා  ගැම්ම බලහංකො.. නදුන්ට විතරයි එව්වා.. ඇයි අපි කලුද ?

විජයරාජා : කලුයි තමයි හරකො , නැතුව සුදුයි කියලා හිතුවද

වාසනා : amoo amoo mevane goc

ඉන්දිරාජා : නෑ බං ඉතිං අපිත් දවස් හය මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මලා අන්තිම එකනෙ උට දෙන්නෙ  අපිට ඒ මොකුත් නෑ බං  ඌට විතරයි

බුරුමරාජා : ඒ වුණාට ගියපාරට කලින් පාරද කොහෙදෝ මතකද මෑන්ට වුණ වැඩේ ?

වාසනා : මොකද්ද ?

බුරුමරාජා : ඇයි බං දවස් පහක් පයින් ඇවිල්ලා කරඬුව වඩම්මන්නෙත් නැතුව නිකංම යන්න ගියෙ ..

වාසනා : ආහ් ඔව් ඔව්  එයාට කිපුනා nethaaaa

කාවේරි රාජා : ඔව් ඔව්  පව් බං .මේ ඒක නෙවෙයි උඹලට මේ පාර හොඳ කිතුල් හම්බුණාද ?

ඉන්දිරාජා : ඔව් බං .. මීමුරේ බඩු  උඹලට ?

කාවේරි රාජා : මෙලෝ රහක් නෑ බං  මෝරපු අතු.. එක දල්ලක් නෑ හොයන්න සැක්  උඩවත්ත කැලෙන්ද කොහෙද කපාන ඇවිත් මුං කම්මැලි කමට

වාසනා :

විජයරාජා : හරි බං .. මේ එහෙනම් මම කැපෙනවා.. තව ටිකකින් නාන්න යන්න ඕනි.. මිනිස්සු එනවා බං පෝලිමේ  පොටෝ ගහන්න.. එන එන ගානට හොඬේ උස්සන්න එපැයි

වාසනා : එලම. දලදා සමිදු පිහිටයි හැමෝටම

ඉන්දිරාජා : සෙට් වෙමු බං. දලදා සමිදු පිහිටයි

කාවේරිරාජා : ජයවේවා  දලදා සමිදු පිහිටයි

විජයරාජා : එම එම

මියන් රාජා : ජය ජය සගෝ දලදා සමිදු පිහිටයි

බුරුම රාජා : පරිස්සමින් ඉඳපල්ලා ඈ එහෙනම් ..දලදා සමිඳු පිහිටයි ..

විජයරාජා : නදුන් මතක් කරා කියපල්ලා හම්බුණොත්

සමරෙ

(සශික දියමන්ත)

[QUOTE="ElaMalli, post: 26792249, member: 569917"] විජයරාජා : කස්ටිය මොකෝ වෙන්නෙ ඉතිං 😐🌝 මියන් රාජා: ඉන්නවා බං.. ඊයෙ බැන්ද පාර තාම එතන.. නෑවෙත් නෑ දවසටම 😕 විජයරාජා : උඹලා අදම යනවද ?? 🤔 කණ්ඩුල : හෙට වගේ යැවෙයි බං .සුවර් නෑ 😢 මියන් රාජා : ආයෙ කවදා සෙට් වෙයිද බං අපි ? විජයරාජා : අනේ මන්දා බං ශුවර් නෑ.. බෙල්ලන්විල එකට වත් බලමු නෙහ් 🥺 බුරුමරාජා : අඩෝ මෙහ් ඊයෙ වලියක් ගියාලු නෙහ් 😜 ඉන්දිරාජා : අඩෝ උඹලත් ඒක දන්නවද? 🙄😳 බුරුමරාජා : අපිටත් එනවා ඉතිං News 🤗මොකද්ද වුණේ ඉන්දිරාජා : අර කතරගම දේවාලෙට මේ පාර බැහැපු ඩෑල් එකක් කුලප්පු වෙලා නදුන්ට ගහන්න ආවා කියහංකො වටේ පාරෙන් 😏 විජයරාජා : ඉතිං 😟 උඹලා මොකුත් කරේ නැද්ද ? ඉන්දිරාජා : මමයි වාසනායි තමයි යකෝ සේප් කරේ 🧐 බුරුමරාජා : කවුද බං ඌ ? මොකද්ද නම ? කොහෙ එකෙක්ද ? ඉන්දිරාජා : විස්තර නම් දන්නෙ නෑ බං ලොකුවට. චතුවා කියලා එකෙක්.. අර රතුපාට එකක් ඇඳලා හිටියෙ .. ඌ තමා ඩෑල් එක 🙂 වාසනා : හෙලෝ කස්ටිය 😚 මොකෝ වෙන්නෙ බුරුමරාජා : අම්මෝ අම්මෝ මෙන්න මේකි ඇවිල්ලා.. යමල්ලා 😇🤪 වාසනා : අනේ නිකං යනවා යන්න.. ඔයාලට දැන් ඉතිං අපිව ඕනි නෑ නෙහ්.. අර පත්තිනි දේවාලෙට බැහැපු අලුත් දෙන්නා ඉන්නව නෙහ් 😌 කාවේරි රාජා : අඩෝ මෙහ් මාත් අහන්න හිටියෙ බං..සිරාවට කවුද බං ඒ අලුත් කෑලි දෙක 🥰 ඉන්දිරාජා : චැට් එකේ මෙච්චර මැසේජස් දැම්මා , මීක් නෑ.. චීත්තයක් ගෑවුණා විතරයි කාවෙරි එතන.. ඊයා බං 😂 වාසනා : 😛 බුරුම රාජා : 🤣🤣🤣 අම්මෝ යකෝ විජයරාජා : ඩෝන්ට් ඩූ දිස් බං 😂🤭 කාවේරි රාජා : කියහංකො බං කවුද ඒ ? වාසනා උඹ කතා කරේ නැද්ද උන් එක්ක ?? 😒🥺 වාසනා : තායිලන්තෙන් ඇවිත් තියෙන්නෙ 😇 කාවේරි : උන් දෙන්නම සුපිරි බං.. එකියකගෙ නම් දළ දෙක අවුල් .. අනිත් එකීගෙ කඳ මරු.. 😍 වාසනා : ඊයා හලෝ ඔයාලා නම් 😏 මියන් රාජා : නැදුන් නැද්ද බං මේ ගෲප් එකේ ?? 🤔 ඉන්දිරාජා : ඉන්නවා ඉන්නවා .. ඌට මැසේජ් දාන්න විදිහක් නෑ බං කලු මාමා ලඟ ලු පෝන් එක 😕මේඑ පාර ගෙදර ගියාම වෙදමහත්තයට කියනවා කිව්වා Iphone එකක් අරං දෙන්න කියලා විජයරාජා : අඩෝ නදුන්ට හෙන තැන බං දැන් 🤭 මේ ළඟදි පින්නවල කෑල්ලක් මගෙන් ඌ ගැන විස්තර ඇහුවා.. උන්ගෙ අනාථාගාරෙ කෑලි ඔක්කොම ඌට පිස්සු වැටිලලු ඉන්නෙ 🤭🤭 ඉන්දිරාජා : ඔව් යකෝ .. මගෙනුත් ඇහුවා 🤔 ඌගෙ අර තනියම හොඬෙන් පාවඩේ හදාගන්න සීන් එක නැගලම යනවා නෙහ් ..😂 මම දැක්කා අපේ බස්නායක නිළමෙත් status දාලා තියනවා " අනේ එයා ඒක තනියම හදාගන්නවා " කියලා බුරුමරාජා : ඊයෙ වලියෙදි ඌට මල පැන්නෙ නැද්ද බං ? ඉන්දිරාජා : මෑන් ට දැන් වයසයි බං 🥺 ඉස්සර වගේ ලොකුවට වලි වලට බහින්නෙ නෑ.. අනික දැන් ප්රසිද්ධයිනෙ.. 😂 දැන් ඌ තරුව නෙහ් බං 😜 සීන් එකේ ඉන්නෙ.. කීදෙනෙක් වඳිනවද කියහංකො පාරෙ එද්දි 🙏😇🤣 වාසනා : මේ අහන්නකො.. මම මේ අහන්නමයි හිටියෙ.. එයාට අනේ පිස්සුද මෙච්චර වාහන තියෙද්දි පයින් එන්නෙ ?? 🙄 බුරුම රාජා : භක්තිය භක්තිය 🌝 විජයරාජා : ඒක වෙනම ආතල් එකක් මහත්තයො 😛 ඉන්දිරාජා : අඩෝ මමයි මියනුයි වාසනායි ඊළඟපාර කියන්න යන්නෙ බං අපිටත් VIP guard එකක් දෙන්න කියලා 😕 ගැම්ම බලහංකො.. නදුන්ට විතරයි එව්වා.. ඇයි අපි කලුද ? විජයරාජා : කලුයි තමයි හරකො , නැතුව සුදුයි කියලා හිතුවද 😌 වාසනා : amoo amoo mevane goc 😂 ඉන්දිරාජා : නෑ බං ඉතිං අපිත් දවස් හය මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මලා අන්තිම එකනෙ උට දෙන්නෙ 😒 අපිට ඒ මොකුත් නෑ බං 🥺 ඌට විතරයි බුරුමරාජා : ඒ වුණාට ගියපාරට කලින් පාරද කොහෙදෝ මතකද මෑන්ට වුණ වැඩේ ? 😒 වාසනා : මොකද්ද ? බුරුමරාජා : ඇයි බං දවස් පහක් පයින් ඇවිල්ලා කරඬුව වඩම්මන්නෙත් නැතුව නිකංම යන්න ගියෙ .. වාසනා : ආහ් ඔව් ඔව් 😂 එයාට කිපුනා nethaaaa 😜 කාවේරි රාජා : ඔව් ඔව් 😂 පව් බං .මේ ඒක නෙවෙයි උඹලට මේ පාර හොඳ කිතුල් හම්බුණාද ? 🙄🤔 ඉන්දිරාජා : ඔව් බං .. මීමුරේ බඩු ❤️😍 උඹලට ? කාවේරි රාජා : මෙලෝ රහක් නෑ බං 😒🥺 මෝරපු අතු.. එක දල්ලක් නෑ හොයන්න සැක් 🙄 උඩවත්ත කැලෙන්ද කොහෙද කපාන ඇවිත් මුං කම්මැලි කමට වාසනා : 😒😐🥺 විජයරාජා : හරි බං .. මේ එහෙනම් මම කැපෙනවා.. තව ටිකකින් නාන්න යන්න ඕනි.. මිනිස්සු එනවා බං පෝලිමේ 😂 පොටෝ ගහන්න.. එන එන ගානට හොඬේ උස්සන්න එපැයි 😒🥺 වාසනා : එලම. දලදා සමිදු පිහිටයි හැමෝටම ❤️ ඉන්දිරාජා : සෙට් වෙමු බං. දලදා සමිදු පිහිටයි ❤️ කාවේරිරාජා : ජයවේවා ❤️ දලදා සමිදු පිහිටයි 🙏 විජයරාජා : එම එම ❤️ මියන් රාජා : ජය ජය සගෝ ❤️දලදා සමිදු පිහිටයි බුරුම රාජා : පරිස්සමින් ඉඳපල්ලා ඈ එහෙනම් ..දලදා සමිඳු පිහිටයි .. විජයරාජා : නදුන් මතක් කරා කියපල්ලා හම්බුණොත් 🥺 සමරෙ (සශික දියමන්ත) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom