විජයරාජා : කස්ටිය මොකෝ වෙන්නෙ ඉතිං 

මියන් රාජා: ඉන්නවා බං.. ඊයෙ බැන්ද පාර තාම එතන.. නෑවෙත් නෑ දවසටම
විජයරාජා : උඹලා අදම යනවද ??
කණ්ඩුල : හෙට වගේ යැවෙයි බං .සුවර් නෑ
මියන් රාජා : ආයෙ කවදා සෙට් වෙයිද බං අපි ?
විජයරාජා : අනේ මන්දා බං ශුවර් නෑ.. බෙල්ලන්විල එකට වත් බලමු නෙහ්
බුරුමරාජා : අඩෝ මෙහ් ඊයෙ වලියක් ගියාලු නෙහ්
ඉන්දිරාජා : අඩෝ උඹලත් ඒක දන්නවද?

බුරුමරාජා : අපිටත් එනවා ඉතිං News
මොකද්ද වුණේ
ඉන්දිරාජා : අර කතරගම දේවාලෙට මේ පාර බැහැපු ඩෑල් එකක් කුලප්පු වෙලා නදුන්ට ගහන්න ආවා කියහංකො වටේ පාරෙන්
විජයරාජා : ඉතිං
උඹලා මොකුත් කරේ නැද්ද ?
ඉන්දිරාජා : මමයි වාසනායි තමයි යකෝ සේප් කරේ
බුරුමරාජා : කවුද බං ඌ ? මොකද්ද නම ? කොහෙ එකෙක්ද ?
ඉන්දිරාජා : විස්තර නම් දන්නෙ නෑ බං ලොකුවට. චතුවා කියලා එකෙක්.. අර රතුපාට එකක් ඇඳලා හිටියෙ .. ඌ තමා ඩෑල් එක
වාසනා : හෙලෝ කස්ටිය
මොකෝ වෙන්නෙ
බුරුමරාජා : අම්මෝ අම්මෝ මෙන්න මේකි ඇවිල්ලා.. යමල්ලා

වාසනා : අනේ නිකං යනවා යන්න.. ඔයාලට දැන් ඉතිං අපිව ඕනි නෑ නෙහ්.. අර පත්තිනි දේවාලෙට බැහැපු අලුත් දෙන්නා ඉන්නව නෙහ්
කාවේරි රාජා : අඩෝ මෙහ් මාත් අහන්න හිටියෙ බං..සිරාවට කවුද බං ඒ අලුත් කෑලි දෙක
ඉන්දිරාජා : චැට් එකේ මෙච්චර මැසේජස් දැම්මා , මීක් නෑ.. චීත්තයක් ගෑවුණා විතරයි කාවෙරි එතන.. ඊයා බං
වාසනා :
බුරුම රාජා :

අම්මෝ යකෝ
විජයරාජා : ඩෝන්ට් ඩූ දිස් බං

කාවේරි රාජා : කියහංකො බං කවුද ඒ ? වාසනා උඹ කතා කරේ නැද්ද උන් එක්ක ??

වාසනා : තායිලන්තෙන් ඇවිත් තියෙන්නෙ
කාවේරි : උන් දෙන්නම සුපිරි බං.. එකියකගෙ නම් දළ දෙක අවුල් .. අනිත් එකීගෙ කඳ මරු..
වාසනා : ඊයා හලෝ ඔයාලා නම්
මියන් රාජා : නැදුන් නැද්ද බං මේ ගෲප් එකේ ??
ඉන්දිරාජා : ඉන්නවා ඉන්නවා .. ඌට මැසේජ් දාන්න විදිහක් නෑ බං කලු මාමා ලඟ ලු පෝන් එක
මේඑ පාර ගෙදර ගියාම වෙදමහත්තයට කියනවා කිව්වා Iphone එකක් අරං දෙන්න කියලා
විජයරාජා : අඩෝ නදුන්ට හෙන තැන බං දැන්
මේ ළඟදි පින්නවල කෑල්ලක් මගෙන් ඌ ගැන විස්තර ඇහුවා.. උන්ගෙ අනාථාගාරෙ කෑලි ඔක්කොම ඌට පිස්සු වැටිලලු ඉන්නෙ 

ඉන්දිරාජා : ඔව් යකෝ .. මගෙනුත් ඇහුවා
ඌගෙ අර තනියම හොඬෙන් පාවඩේ හදාගන්න සීන් එක නැගලම යනවා නෙහ් ..
මම දැක්කා අපේ බස්නායක නිළමෙත් status දාලා තියනවා " අනේ එයා ඒක තනියම හදාගන්නවා " කියලා
බුරුමරාජා : ඊයෙ වලියෙදි ඌට මල පැන්නෙ නැද්ද බං ?
ඉන්දිරාජා : මෑන් ට දැන් වයසයි බං
ඉස්සර වගේ ලොකුවට වලි වලට බහින්නෙ නෑ.. අනික දැන් ප්‍රසිද්ධයිනෙ..
දැන් ඌ තරුව නෙහ් බං
සීන් එකේ ඉන්නෙ.. කීදෙනෙක් වඳිනවද කියහංකො පාරෙ එද්දි 

වාසනා : මේ අහන්නකො.. මම මේ අහන්නමයි හිටියෙ.. එයාට අනේ පිස්සුද මෙච්චර වාහන තියෙද්දි පයින් එන්නෙ ??
බුරුම රාජා : භක්තිය භක්තිය
විජයරාජා : ඒක වෙනම ආතල් එකක් මහත්තයො
ඉන්දිරාජා : අඩෝ මමයි මියනුයි වාසනායි ඊළඟපාර කියන්න යන්නෙ බං අපිටත් VIP guard එකක් දෙන්න කියලා
ගැම්ම බලහංකො.. නදුන්ට විතරයි එව්වා.. ඇයි අපි කලුද ?
විජයරාජා : කලුයි තමයි හරකො , නැතුව සුදුයි කියලා හිතුවද
වාසනා : amoo amoo mevane goc
ඉන්දිරාජා : නෑ බං ඉතිං අපිත් දවස් හය මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මලා අන්තිම එකනෙ උට දෙන්නෙ
අපිට ඒ මොකුත් නෑ බං
ඌට විතරයි
බුරුමරාජා : ඒ වුණාට ගියපාරට කලින් පාරද කොහෙදෝ මතකද මෑන්ට වුණ වැඩේ ?
වාසනා : මොකද්ද ?
බුරුමරාජා : ඇයි බං දවස් පහක් පයින් ඇවිල්ලා කරඬුව වඩම්මන්නෙත් නැතුව නිකංම යන්න ගියෙ ..
වාසනා : ආහ් ඔව් ඔව්
එයාට කිපුනා nethaaaa 
කාවේරි රාජා : ඔව් ඔව්
පව් බං .මේ ඒක නෙවෙයි උඹලට මේ පාර හොඳ කිතුල් හම්බුණාද ? 

ඉන්දිරාජා : ඔව් බං .. මීමුරේ බඩු
උඹලට ?
කාවේරි රාජා : මෙලෝ රහක් නෑ බං
මෝරපු අතු.. එක දල්ලක් නෑ හොයන්න සැක්
උඩවත්ත කැලෙන්ද කොහෙද කපාන ඇවිත් මුං කම්මැලි කමට
වාසනා :

විජයරාජා : හරි බං .. මේ එහෙනම් මම කැපෙනවා.. තව ටිකකින් නාන්න යන්න ඕනි.. මිනිස්සු එනවා බං පෝලිමේ
පොටෝ ගහන්න.. එන එන ගානට හොඬේ උස්සන්න එපැයි 

වාසනා : එලම. දලදා සමිදු පිහිටයි හැමෝටම
ඉන්දිරාජා : සෙට් වෙමු බං. දලදා සමිදු පිහිටයි
කාවේරිරාජා : ජයවේවා
දලදා සමිදු පිහිටයි 
විජයරාජා : එම එම
මියන් රාජා : ජය ජය සගෝ
දලදා සමිදු පිහිටයි
බුරුම රාජා : පරිස්සමින් ඉඳපල්ලා ඈ එහෙනම් ..දලදා සමිඳු පිහිටයි ..
විජයරාජා : නදුන් මතක් කරා කියපල්ලා හම්බුණොත්
සමරෙ
(සශික දියමන්ත)