Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇත් පන්තිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැඳුන්ගමුවේ රාජටයි කතරගම ඇත්තු දෙන්නටයි කතා කරන්ඩ පුලුවන් වුනා නම්

කතරගම ඩෑල් දෙක : ඒ බං ලොකු අයියේ උඹ ඊයෙ කරඬුවත් අරන් පඩිපෙල බහිද්දි පාවඩේ හදාගත්ත නේද? අඩෝ පට්ට අයියෙ. මිනිස්සු හෝ ගාලා කවි ලියනවා ඒකට. ලිස්ටෙකේ ඊළඟට බුදුවෙන්ඩ ඉන්නෙ අයිය කියලත් තිබ්බා  අපෙත් ඇස්වලට කඳුලු ආව බං.

රාජා: තොපිට කොයිල් ද යකෝ. උදේම රා කළ දෙකක්වත් කෙලියද තොපි දෙන්නා. මං දන්න පාවඩ්ඩක් නෑ බං. මං හොඬවැල දාලා අතගාලා බැලුවෙ ඊලඟ පඩිය කොහෙද කියල. පඩිය මිස්වෙලා හතරගාතෙ වැටුනනං ඔය එක බේසික පුතෙක් එනවද බං මාව නැගිට්ටන්න. මේ ඒක නෙවේ තොපි දෙන්නා ඊයෙ රෑ මොකක්ද ඒ නටපු පොයියංගම?

කතරගම ඩෑල් එක: අඩෝ සොරි බං ලොකු අයියෙ. හිතල කරපු එකක් නෙවේ. අර මට ඉස්සරහින් ගිය පන්දම් අල්ලන උද්දික පුතා ඒක හතර අතේ වැනුවා. ඒකෙන් අඟුරු කෑල්ලක් විසිවෙලා මට පෑගුනා බං අයියෙ

රාජා: තෝ අහවල් ලබ්බටද යකා නැටුවෙ එතකොට

කතරගම අනිකා: අයියෙ මං උඹට අර දවසක් කීවෙ හබරණ කෑල්ලක් ගැන. මට ඒකිව මතක් වුනා අයියෙ. සෑහෙන දවසකින් ඩිස්ටි ඩිඩිං පාරක් දැම්මෙත් නෑ. මට මල ඉතිං. එකයි දුන්නෙ, වැටි වැටී දිව්වෙ පකයලා. සොරි අයියෙ. ආයෙ කරන්නෑ

රාජා. ඒක නෙවේ, තොපි දෙන්නා නාලාගිරියො වගේ ඇවිත් මාව දැකල ආයෙ හැරිල ගියෙ ඇයි? මං දැක්කා අරුං ඒකටත් හෑලි ලියල තිබ්බා.

කතරගම ඩෑල්: වංගුව ගත්තම තමා අපි දෙන්න දැක්කෙ අයියා පාර මැද්දෙ හෙනකඳයා වගේ හිටං ඉන්නවා. තව ලඟට ආවනං උඹ අපිට නෙලනවනෙ අයියෙ රෙවෙන්ඩම. ඒකයි සද්ද නැතුව හැරිල ගියෙ  ඒක නෙවේ බං අයියෙ මේ මිනිස්සුන්ට පයිත්තියංද ඈ?

රාජා: ඕකුන්ගෙ කොහොමත් ට්‍රැක අවුට් බං

Whatspp කාගේ නිර්මාණයක්ද නොදනී

[QUOTE="rx_storm_aight, post: 26795924, member: 138261"] නැඳුන්ගමුවේ රාජටයි කතරගම ඇත්තු දෙන්නටයි කතා කරන්ඩ පුලුවන් වුනා නම් 🤔 කතරගම ඩෑල් දෙක : ඒ බං ලොකු අයියේ උඹ ඊයෙ කරඬුවත් අරන් පඩිපෙල බහිද්දි පාවඩේ හදාගත්ත නේද? අඩෝ පට්ට අයියෙ. මිනිස්සු හෝ ගාලා කවි ලියනවා ඒකට. ලිස්ටෙකේ ඊළඟට බුදුවෙන්ඩ ඉන්නෙ අයිය කියලත් තිබ්බා 😍 අපෙත් ඇස්වලට කඳුලු ආව බං. රාජා: තොපිට කොයිල් ද යකෝ. උදේම රා කළ දෙකක්වත් කෙලියද තොපි දෙන්නා. මං දන්න පාවඩ්ඩක් නෑ බං. මං හොඬවැල දාලා අතගාලා බැලුවෙ ඊලඟ පඩිය කොහෙද කියල. පඩිය මිස්වෙලා හතරගාතෙ වැටුනනං ඔය එක බේසික පුතෙක් එනවද බං මාව නැගිට්ටන්න. මේ ඒක නෙවේ තොපි දෙන්නා ඊයෙ රෑ මොකක්ද ඒ නටපු පොයියංගම? 😡 කතරගම ඩෑල් එක: අඩෝ සොරි බං ලොකු අයියෙ. හිතල කරපු එකක් නෙවේ. අර මට ඉස්සරහින් ගිය පන්දම් අල්ලන උද්දික පුතා ඒක හතර අතේ වැනුවා. ඒකෙන් අඟුරු කෑල්ලක් විසිවෙලා මට පෑගුනා බං අයියෙ 😭 රාජා: තෝ අහවල් ලබ්බටද යකා නැටුවෙ එතකොට 😡 කතරගම අනිකා: අයියෙ මං උඹට අර දවසක් කීවෙ හබරණ කෑල්ලක් ගැන. මට ඒකිව මතක් වුනා අයියෙ. සෑහෙන දවසකින් ඩිස්ටි ඩිඩිං පාරක් දැම්මෙත් නෑ. මට මල ඉතිං. එකයි දුන්නෙ, වැටි වැටී දිව්වෙ පකයලා. සොරි අයියෙ. ආයෙ කරන්නෑ 😪 රාජා. ඒක නෙවේ, තොපි දෙන්නා නාලාගිරියො වගේ ඇවිත් මාව දැකල ආයෙ හැරිල ගියෙ ඇයි? මං දැක්කා අරුං ඒකටත් හෑලි ලියල තිබ්බා. කතරගම ඩෑල්: වංගුව ගත්තම තමා අපි දෙන්න දැක්කෙ අයියා පාර මැද්දෙ හෙනකඳයා වගේ හිටං ඉන්නවා. තව ලඟට ආවනං උඹ අපිට නෙලනවනෙ අයියෙ රෙවෙන්ඩම. ඒකයි සද්ද නැතුව හැරිල ගියෙ 🙏 ඒක නෙවේ බං අයියෙ මේ මිනිස්සුන්ට පයිත්තියංද ඈ? රාජා: ඕකුන්ගෙ කොහොමත් ට්‍රැක අවුට් බං 😂 Whatspp කාගේ නිර්මාණයක්ද නොදනී [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom