ඇත් රජුනි - ඔබට නිවන් සුව

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ඇත් රජුනි - ඔබට නිවන් සුව

දුර්ලභ ගණයේ ඇතකු වූ ‘සියඹලන්ගමුවේ දළ ඇතා’ මියගොස් සත් දින දානය එම ඇතා ජිවිත කාලයම සැරිසැරූ කැලය ආශ‍්‍රිත උස්ගල සියඹලන්ගමුවේ ශ්‍රී ආනන්ද බෝධිරාජාරාමයේ දී පැවැත්විණි. භික්ෂූන් හත් නමක් උදෙසා දන් පිළිගන්නවා අටපිරිකර ද පිදූ මේ පින්කම ගල්ගමුව ප‍්‍රාදේශීය ලේකම් බී.එම්. මංචනායක මහතා විසින් සංවිධානය කැරිණි. අඩි අටහමාරක් උසැති, වයස අවුරුදු 35ක් වයසැති මේ ඇතා මාදුරුඔය රක්ෂිතයට රැුගෙන යද්දි ලොරියේ තට්ටුව කඩා වැටී හුස්ම හිරවී මියගියේය. ඒ ගැන පරීක්ෂණයක් ද අරඹා ඇත.

siyambangamusiyabangamuwawa-tusker-roshan1.jpg


siyambangamusiyabangamuwawa-tusker-roshan1-(1).jpg


a1.jpg


ඇත් රජුනි - ඔබට නිවන් සුව
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මර්වින් සිල්වා ෂුවර් එකටම මුගේ දල දෙක කපාගෙන යන්න ඇති මලාට පස්සේ